මාස්ක් for Sale

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මාස්ක් කැමතී ගානක් දෙන්න පුලුවන්
     

    Attachments

    • D4DEE60A-7967-485D-80B5-D1EC3E9A0416.jpeg
      D4DEE60A-7967-485D-80B5-D1EC3E9A0416.jpeg
      805.8 KB · Views: 124

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    Ninewells 50.00

    Pls let me know is there who like to invest on masks business. I have a China China office importing for Civilian masks from 0.15usd & surgical 0.42 usd
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    Machan what's the difference between those two?

    Civilian dusk mask (3 ply) එකෙන් corona වලට big protection ( filteraration efficiency low%) එකක් නෑ..

    රු. 50 ඉඳන් 80 ගනන් වලට යනකන් තියෙන්නෙ ඒවා dust masks. Oxipura or other රෙදි මාස්ක් වුණත් no big% protection. කන වටේ elastic පටිය යන ඒවට වඩා පිටිපස්සෙන් ගැට ගහන එක safe ( no need adjustable always by hand) .

    Medical mask, filteraration 95%-99% එකක් තියෙනවා. KN 95 replica/ copy version (Original KN95 rare to find, 3M China version =KN) වගේ mask එකක් රු. 325-550 යනකන් තියෙනවා. 3M තමයි mask field එකේ වැඩ්ඩෝ (3M- So many models available) .
    Disposable-Nonwoven-3-Ply-Surgical-Medical-Face-Mask-with-Tie.jpg
    images (11).jpeg
    recommend-type-of-masks-2.jpg
    View attachment 79935
    IMG-20200507-WA0007.jpg
    IMG-20200324-WA0003.jpg
    IMG-20200210-WA0000.jpg
    අනිවා corona බේරෙනවා (99%).... රු. 700 - 2000 විතර යනවා....

    ඉතින් අපි සැලෙන්න ඕනේ නෑ මිතුරනි. රු. 50 mask දෙකක් විතර දා ගන්න. නැත්නම් රෙදි මාස්ක් එකට යටින් රු. 50 මාස්ක් එකක් දා ගන්න. මැරුවත් මුහුණ අල්ලන්නේ නෑ කියන discipline එකේ ඉන්න.

    අපි ශීත රටක යද්දී අත් අපිරිසිදු කියලා දැනෙනවා තෙත ගතිය නිසා, එතකොට මුහුණ අල්ලන්න හිතෙන්නේ නෑ... ඒත් අත වියලිවට තියෙද්දී ඉබේම මුහුණ අත ගෑවෙනවා. glouses දාගෙන ඉද්දී මුහුණ ඇල්ලෙන්නේ නෑ..... මොනවා කලත් point එකක් එනවා කෙළවෙන, ඒකට කියන්නේ "කරුමය"
     

    rajeewaasd

    Junior member
  • Mar 31, 2018
    78
    16
    18
    කිරිබත්ගොඩ නිපුන එකෙන් ගත්ත 50 ගානේ
    40 ටත් එකක් තියෙන්ව ඒක දැම්මම කන රිදෙනව බං
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    කිරිබත්ගොඩ නිපුන එකෙන් ගත්ත 50 ගානේ
    40 ටත් එකක් තියෙන්ව ඒක දැම්මම කන රිදෙනව බං

    ජංගි අන්ඳිනවා වගේ හිරට මාස්ක් දාලා වැඩක් නෑ බන්.... කිවිසුමක් ඇරියත් දැන් සල්ලි තමයි. මාස්ක් එකක් ඉවරයි නේ.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Surgical newe. Ova civilian masks. 5k wath daganin eka parata for covid-19 protection
    me image eka godak than wala tibba harida nadda danna.
    habai corona virus eka 0.1micron unata virus ekata piyaban gihin bowenna ba bo wenna kiwisumak yawwama droplets (aerosol) widiyata air ekata yana ewain, ewa virus walata wada sahena lokui, ewa thamai filter wenna one. paya kipayak air eketh tiyenna puluwan nisa. ewa filter karanna godak water proof mask walata puluwan. habai redi ewata ba water proof nati nisa.

    mask-protection-efficiency-1-1024x937[1].png
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අපේ උන් සර්ජිකල් මාස්ක් කියල ගත්තට ගොඩක් ඒවා මෙඩිකල් ග්‍රේඩ් ඒවා නෙවෙයි.