මාස්ක්

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    116890854_124320842430361_7711978393555063682_n.jpg

    මෙන්න මේ මාස්ක් බොක්ස් එක ගත්ත දැන් මාස කිපයකට වගේ කලින් කිල්ස් එකේ තිබිල. මේක Non medical කියල පස්සේ දැක්කේ. මේක ඇත්තටම වැඩක් තියෙයිද? දැනුම තියෙන අය පොඩ්ඩක් කියන්න (මේ බෝක්ස් එකක්මයි ගත්තේ , ෆොටෝ එක එෆ්.බි පේජ් එකක තිබිලා දැම්මේ)
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,388
    1
    32,070
    113
    - උඩරට -
    View attachment 99076

    ඕක වැඩක් නෑ පාවිච්චි කරලා විසික් කරන්න තියෙන්නේ..
    අනික ගොඩක් වෙලා දාගෙන ඉන්නත් අමාරුයි.. :baffled:
    මේකක් ගනින්කෝ දවසම උනත් දාගෙන ඉන්න පුලුවන් ‍ෆිල්ටර් එකකුත් තියෙනවා..
    N95 Mask

    61J5W4JiSlL.jpg
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ඇත්තම කතාව දැන් ඔය ගොඩක් එළියේ market එකේ තියන මාස්ක් (සුර්ජිකල්, N95) හරි තත්වයේ නෙමෙයි. හරි විදිහට covid secure mask එකක් වෙන්න නම් මාස්ක් එකේ තියන layer වලින් filter වෙන්න ඕනේ. එහෙම වෙන්න නම් ඔකේ material එකේ polymers අතර තියන ගැප් එක virus එකේ size එකට වඩා පොඩි වෙන්න ඕනේ. ඉතින් එහෙම එකේ ඔහොම එකක් හරි දාන එක අව්ලක් නෑ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අපිත් ඕක තමා දාන්නේ...එකත් හෝදලා...05 විතර මාස 02ක් විතර මාරු කර කර..

    N95 එකක් ගේනවා ගිය සතියේ,වැඩේ දරුණු උනොත් දාන්න
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    hamathanama thiyenne wikunanne Non medical neda..

    මටත් හිතුන මචං. සර්ජිකල් මාස්ක් කිවට තියෙන්නේ නන් මෙඩිකල් එක කියල.

    owa ithin surgical mask ne , no upset mama hithe
    මේක නන් මෙඩිකල් එක මචං..අනේ මන්දා

    okama neda surgical kiyala vikunanne. N95 kiyala thawa ekak vikunanawa. N95 dekala nethi un ithan inne N95 kiyala
    මම හිතන්නේ ගොඩක් තැන් වල. සර්ජිකල් කියල දෙන්නේ මේ වගේ බොක්ස් වලින්. මට දැනගන්න ඕන වුනේ මේක නන්මෙඩිකල් නිසා වැඩක් තියෙයිද කියල.

    ඕක වැඩක් නෑ පාවිච්චි කරලා විසික් කරන්න තියෙන්නේ..
    අනික ගොඩක් වෙලා දාගෙන ඉන්නත් අමාරුයි.. :baffled:
    මේකක් ගනින්කෝ දවසම උනත් දාගෙන ඉන්න පුලුවන් ‍ෆිල්ටර් එකකුත් තියෙනවා..
    N95 Mask
    ගොඩක් කලින් බං ගත්තේ ..මම හිතුවේ මෙඩිකල් එක කියල

    ඇත්තම කතාව දැන් ඔය ගොඩක් එළියේ market එකේ තියන මාස්ක් (සුර්ජිකල්, N95) හරි තත්වයේ නෙමෙයි. හරි විදිහට covid secure mask එකක් වෙන්න නම් මාස්ක් එකේ තියන layer වලින් filter වෙන්න ඕනේ. එහෙම වෙන්න නම් ඔකේ material එකේ polymers අතර තියන ගැප් එක virus එකේ size එකට වඩා පොඩි වෙන්න ඕනේ. ඉතින් එහෙම එකේ ඔහොම එකක් හරි දාන එක අව්ලක් නෑ.
    ඒක ඇත්ත බං

    අපිත් ඕක තමා දාන්නේ...එකත් හෝදලා...05 විතර මාස 02ක් විතර මාරු කර කර..
    N95 එකක් ගේනවා ගිය සතියේ,වැඩේ දරුණු උනොත් දාන්න
    මේකමද? හෝද හෝද දාන්න එපා බං.හොද නෑ
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    oka hodanna baa ne da ? ekek 500/- wage da ?

    ඕක වැඩක් නෑ පාවිච්චි කරලා විසික් කරන්න තියෙන්නේ..
    අනික ගොඩක් වෙලා දාගෙන ඉන්නත් අමාරුයි.. :baffled:
    මේකක් ගනින්කෝ දවසම උනත් දාගෙන ඉන්න පුලුවන් ‍ෆිල්ටර් එකකුත් තියෙනවා..
    N95 Mask

    View attachment 99077
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    N95 unath disposable neda? Dawasak dekak dala ekath wisik karanna wenne
    N95 Mask

    එකක් රු.250 ක් විතර වෙනවා බන්..

    ගොඩක් කල් දාන්නත් පුලුවන්..

    Ewath original ewa naha. Pramithiyak nathi nikan boruwak karanne n95 kiyala gahala ea hadeta hadala thiyenne godak ewa
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,388
    1
    32,070
    113
    - උඩරට -
    oka hodanna baa ne da ? ekek 500/- wage da ?
    තොග ගන්නවා නම් 120 ගානක් ලු..
    එකක් විතරක් නම් රු.250 යි බන්..
    අරකට වඩා හොදයි..
    හෝද හෝද පාවිච්චි කරන්න බෑ හැබැයි ගොඩක් කල් දාන්න පුලුවන්..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,388
    1
    32,070
    113
    - උඩරට -
    N95 unath disposable neda? Dawasak dekak dala ekath wisik karanna wenne
    සල්ලි තියෙනවා නම් අවුලක් නෑ දවසින් දවස විසික් කරන්න පුලුවන්.. :baffled:
    ඕක එන්නේ තනි සුදු පාටින් නිසා කොලබ වගේ වාහන දුම දූවීලි වගේ තියෙන පරිසරයක ඉන්නවා නම් ඕක දාන එක පාඩුයි..:rolleyes:
    මොකද ඉක්මනට කුනු ගැවෙන නිසා..:dull:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Balu Kukka

    Well-known member
  • Mar 9, 2018
    499
    299
    83
    බලු කුඩුවේ
    සල්ලි තියෙනවා නම් අවුලක් නෑ දවසින් දවස විසික් කරන්න පුලුවන්.. :baffled:
    ඕක එන්නේ තනි සුදු පාටින් නිසා කොලබ වගේ වාහන දුම දූවීලි වගේ තියෙන පරිසරයක ඉන්නවා නම් ඕක දාන එක පාඩුයි..:rolleyes:
    මොකද ඉක්මනට කුනු ගැවෙන නිසා..:dull:
    aniwa kunu gawena ekanam thiyenawa..anika hoda hoda danna giyama bul wage pipenawa