මාස්ක්

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,388
    1
    32,070
    113
    - උඩරට -
    aniwa kunu gawena ekanam thiyenawa..anika hoda hoda danna giyama bul wage pipenawa
    හෝදන්න අමාරුයි බන් ඕවා !
    රෙදි නෙවෙනේ..
    ඕක තියෙන එකම හොද තමා පැය 24 ම උනත් දාගෙන ඉන්න පුලුවන් කිසිම අපහසුවකින් තොරව.
    අරකට වඩා වැඩි ආරාක්ෂා බවකුත් තියෙනවා
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    5f513b59e6ff30001d4e6ef2-png.99031

    https://elakiri.com/threads/ඔබේ-ආරක්ශාව-ඔබට-බාරයි-protect-yourself-from-corona.1959084/
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,112
    31,870
    113
    ඕක වැඩක් නෑ පාවිච්චි කරලා විසික් කරන්න තියෙන්නේ..
    අනික ගොඩක් වෙලා දාගෙන ඉන්නත් අමාරුයි.. :baffled:
    මේකක් ගනින්කෝ දවසම උනත් දාගෙන ඉන්න පුලුවන් ‍ෆිල්ටර් එකකුත් තියෙනවා..
    N95 Mask

    View attachment 99077
    reuse karanna puluwanda?
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මාස්ක් හෝද හෝද දාන්න එපා....... කිසිම මස්ක් එකක් (N95 / KN95 / charcoal masks / 3ply etc ) REUSE කරන්න හදලා නෑ....ඒ නිසා හැමෝටම මේ වෙලාවේ උදව් කරන්න හරි මාස්ක් එකක් හරි විදිහට පාවිච්චි කරන්න!(සල්ලි ම නැත්තම් රිස්ක් එක ගැන කෙයාර් කරන්නම වෙන් නැත්තන් ඉතින් කරන්න දෙයක් නෑ )

    දවස ගානෙම අය්න් කරන එක ප්‍රැක්‍ර්ටිකල් නැති නිසා හැම දාල එලියට අයට ...N95 / Charcoal (oxypura) වගේ එවා අඩුම ගානේ සතියකට සැරයක් වත් මාරු කරන්න..... හැමදාම අව්වේ දාන්න!

    හෝදන්න එපා!

    අනිකා මාස්ක් එක ඇල්ලුවොත් අපහු අත් දෙක අනිව සැනිටය්ස්/සබන් ගාලා පිරිසිදු කරන්න.

    ගුණ කැම ටිකක් කාගෙන...පුලුවන් තරම් පරිස්සමෙන් ඉන්න....
     
    Balu Kukka

    Well-known member
  • Mar 9, 2018
    499
    299
    83
    බලු කුඩුවේ

    hodanna epa kiyana hethuwa mokadda
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මමත් හොයල හොයල N95 මාස්ක් ගෙනැල්ලා තියෙන්නෙ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මාස්ක් තියා PPE දාලාවත් බේරෙන්න බෑ පුතී - මොකද රෝග නිධානය ඉවත් නොවෙන හිංදා.

    ඒකට වෛරස් එක ගිය ගමන් rapid inflammatory reaction එක පටන්ගෙන කුරුවල් වුණොත් (කුරුවල් නොවෙන්න කොරන්න වැඩ තියේ) බඩුම තමයි.
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    ඕක වැඩක් නෑ පාවිච්චි කරලා විසික් කරන්න තියෙන්නේ..
    අනික ගොඩක් වෙලා දාගෙන ඉන්නත් අමාරුයි.. :baffled:
    මේකක් ගනින්කෝ දවසම උනත් දාගෙන ඉන්න පුලුවන් ‍ෆිල්ටර් එකකුත් තියෙනවා..
    N95 Mask

    View attachment 99077
    meke podi awulak thiyanawa corona rogiyek meka dagena hitiyoth langa inna nirogi pudgaleyekta asadanaya wenna puluwan kiyala mama post ekak dekka.

    danna kenek wisthare kiyanna
     
    • Like
    Reactions: charitha2011