මාස්ක්_මිලියන200ක්

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    බ්‍රෑන්ඩික්ස් එකට USA වලට මාස්ක් මිලියන 200 ක් අපනයනය කරන්න ඕඩර් එකක් ඇවිල්ල.
    දැන් උන් හදන්නෙ මාස්ක් මහල එක්ස්පෝර්ට් කරන බිස්නස් එකක් පටන් ගන්න. නිවුස් එක ඕකයි.

    රුචිර ගේන පොයින්ට් එක, ලංකාවෙ මහන මාස්ක් ලංකාවෙ අයට පාවිච්චි කරන්න දෙන්නෙ නැතුව
    ගෝට ස ඇමෙරිකාවට යවනව. ඒ කියන්නෙ ගෝට ස ගෙ ඇමෙරිකාවෙ පුරවැසිභාවය ගැන ප්‍රශනයක්
    තියෙනව. ඒකියන්නේ ඊගාව චන්දෙදි ගෝට ස ගෙදර යවන්න. නිවුස් එක පහලින්.

    බ්‍රැන්ඩික්ස් සමාගම අපනයනය අරඹයි

    ඇමරිකාවට අපනයනය කිරීම සඳහා බ්‍රැන්ඩික්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මිලියන 200 ක් වූ ප්‍රථම මුහුණු ආවරණ තොගය ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින්
    ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය වෙත සංකේතාත්මකව බාර දෙන ලදි.

    බ්‍රැන්ඩික්ස් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ සභාපති ඒ. සුකුමරන්, බ්‍රැන්ඩික්ස්
    සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර් සහ බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් හී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා රංගා රන්මදුගල යන මහත්ම-මහත්මීහු ද සහභාගී වූහ.

    ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ සමස්ත ලෝකය ම වසංගත
    තත්ත්වයට එරෙහිව සටන් වදිමින් සිටින මෙවන් මොහොතක, මෙම අනපේක්ෂිත තත්ත්වය හමුවේ එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් යුතුව කටයුතු කරන බවයි

    “කොවිඩ් - 19 වෛරසය පැතිරීම වලක්වා ගැනීම සඳහා ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන සිදු කිරීමට හැකි වී තිබෙනවා. මෙම මුහුණු ආවරණ සඳහා භාවිත කෙරුණු රෙදි
    ශ්‍රී ලංකාවේ ම නිෂ්පාදනය කිරීමත්, විෂබීජවලට ප්‍රතිරෝධී නිමාව සඳහා යොදා ගන්නා රසායන ද්‍රව්‍ය එක්සත් ජනපදයෙන් ලබා ගැනීමත් සහයෝගිතාව හරහා සැමට
    ප්‍රතිලාභ හිමිවන බව තවදුරටත් තහවුරු කරනවා. ඉදිරියේදී පුද්ගල ආරක්ෂණ මෙවලම් කට්ටල සඳහාවන ගෝලීය සැපයුම තිරසර අන්දමින් පවත්වා ගැනීම සඳහා
    ශ්‍රී ලංකා රජයත්, බ්‍රැන්ඩික්ස් සමාගමත් සමග අඛණ්ඩව කටයුතු කිරීමට අප අපේක්ෂා කරනවා." යයිද ඇමරිකානු තානාපතිනිය වැඩිදුරටත් කීවාය.

    ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහාවන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ද මෙහිදී අදහස් පළ කළේය.

    “ ශ්‍රී ලංකාවත්, ඇමරිකා එක්සත් ජනපදයත් අතර ඇති සහයෝගීතාව හේතුවෙන් ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන අප රටින් ලබා ගැනීම සඳහා ගෝලීය පාරිභෝගිකයන්
    හට අවශ්‍ය පසුබිම සකස් කෙරෙනවා. එම ගමනේදී තම සම්පත් යොදා ගනිමින් බ්‍රැන්ඩික්ස් වැනි ඇඟළුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් පෙරට පැමිණීම පිළිබඳ අප
    බෙහෙවින් සතුටු වනවා“

    “වත්මන් සහ අනාගත වෙළඳපොල අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය දියුණු යටිතල පහසුකම් හා ක්ෂණිකව අනුගත වීමේ හැකියාව ශ්‍රී ලංකාව තුළ ඇතිබව ගෝලීය
    වෙළඳපොලට ඇඟවීමට එමගින් හැකිවී තිබෙනවා." යයිද බැසිල් රාජපක්ෂ මහතා පැවසිය.

    බ්‍රැන්ඩික්ස් සමාගමේ සාමාජික සාමාජිකාවන් 15,000 කගේ ශ්‍රම දායකත්වයෙන් හා විවිධ සැපයුම්දාම පර්ශවකරුවන්ගේ සහයෝගයෙන් මෙම මුහුණු ආවරණ මිලියන
    200 නිෂ්පාදනය කෙරිණි. ස්ථර 3කින් යුක්තව කපු අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇති මෙම මුහුණු ආවරණ විෂබීජවලට ප්‍රතිරෝධී නිමාවකින් යුතුවන අතර
    වඩාත් හොඳින් මුහුණට සවි වීම සඳහා ඇදෙන සුළු ලෙස ඉහළම ගුණාත්මක ප්‍රමිති සහ සනීපාරක්ෂක ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කර ඇති බව බ්‍රැන්ඩික්ස් සමාගම පවසයි.

    "ඇඟළුම් ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම අපනයන ආදායම් උත්පාදකයෙකු වනවා. පසුගිය මුල්‍ය වර්ෂය තුළ පමණක් උත්පාදනය කළ අපනයන ආදායම ඇ. ඩොලර්.
    බිලියන 5.6 ක් වනවා. කෙසේවෙතත්, COVID-19 වසංගතයේ බලපෑමෙන් වෙළෙඳ සහ නිෂ්පාදන කටයුතුවල ඇති වූ නොවැලැක්විය හැකි පසුබෑම හේතුවෙන්, අපනයන
    වෙළඳපොල තුළ ශ්‍රී ලංකාව අත්කරගෙන සිටි හිමිකාරිත්වයට බලපෑමක් ඇති වුණා. එවැනි අතිශය අභියෝගාත්මක වාතාවරණයක් මධ්‍යයේ වුව ද, එක්සත් ජනපදය වෙත
    අපනයනය කිරීම සඳහා මුහුණු ආවරණ මිලියන 200 ක් නිෂ්පාදනය කිරීමට හැකි වීම ඉතාම සතුටට කරුණක්. මන්ද, එමගින් මෙම රාජ්‍යයන් දෙක අතර පවතින අඛණ්ඩව
    විශ්වාසය සහ සහයෝගිතාව මනාව පිළිබිඹු වනවා. අභියෝග හමුවේ වුව ද දීර්ඝ කාලීනව ඇති විය හැකි බලපෑම්වලට මුහුණ දෙමින් ජාතික ආර්ථිකය නගා සිටුවීම සඳහා
    ඇඟළුම් ක්ෂේත්‍රය ඉදිරියටත් කටයුතු කරනවා. නිෂ්පාදන අඛණ්ඩව සිදු කිරීම හරහා ජීවනෝපාය තහවුරු කිරීමට හැකි වීම පිළිබඳව ද අප සතුටු වනවා. මෙරට ඇඟළුම්
    ක්ෂේත්‍රයේ ප්‍රමුඛත ම සමාගමක් ලෙස අප, මෙරට ආර්ථිකයේ ඉදිරි ගමන සඳහා හැකි උපරිමයෙන් සහයෝගය ලබා දෙන බවට ශ්‍රී ලංකා රජයට සහතික වනවා," යනුවෙන්
    බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා රංගා රන්මදුගල මහත්මිය සඳහන් කළාය.

    ලංකාදීප

    :lol:
     
    • Like
    Reactions: thinking_guy

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365

    [/SIZE]

    COMMENT OF THE MONTH :love::love:
     
    • Like
    Reactions: thinking_guy

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,970
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිංහළුන්ට නම් මාස්ක් ඕන නෑ කියමුකො හිල් උන ජංගි කෑල්ලකින් හරි නහය කට වහගනීනේ. ඒත් අපේ ආරක්ශක අංශවල කොල්ලො? මම දැක්ක ආමි එස්ටීඑෆ් කොල්ලො එක එක ජාතියෙ මාස්ක් දාගෙන ඉන්නෙ. දහඩියට මාස්ක් එක තෙත්වෙලා, දැක්කම දුකයි. මාස්ක් එකක් දෙන්න කොච්චර ඕන කමක් තිබුනත් දෙන්න මාස්ක් එකක් මටත් නෑ. කට්ටිය දාන් ඉන්නෙ ෆාමසි වල විකුනන්න තියෙන බාල රෙදි වලින් දෙපොටක් දාලා මහන මාස්ක් එක. ඒවට පට්ට දහඩියක් දාන්නෙ. දවසම දාන් ඉන්නකොට මූනත් කසනවා. අඩුම ගානේ ඒ කොල්ලො ටික කරන කැපවීම වෙනුවෙන් මාස්ක් ටිකක් දෙන්න තිබ්බා. කට්ටියගෙ රණවිරුගාය මෙව්වට නෑනෙ. කොටි අපිට තමයි මේවා ගැන වචනයක් හරි කතා කරන්න වෙලා තියෙන්නෙ.

    මිලියන 200ක් රට පටවන්න තොග තියෙද්දි අපේ උන්ට ලක්ෂයක් දෙන්න තිබුන:dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670

    හරි වේදනයි මට. හැංගි හැංගි ඉන්නෙ:dull::dull:
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    FB-IMG-1589519924287.jpg

    Ammo eka maru.....:lol:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,349
    113
    බ්‍රෑන්ඩික්ස් එකට USA වලට මාස්ක් මිලියන 200 ක් අපනයනය කරන්න ඕඩර් එකක් ඇවිල්ල.
    දැන් උන් හදන්නෙ මාස්ක් මහල එක්ස්පෝර්ට් කරන බිස්නස් එකක් පටන් ගන්න. නිවුස් එක ඕකයි.

    රුචිර ගේන පොයින්ට් එක, ලංකාවෙ මහන මාස්ක් ලංකාවෙ අයට පාවිච්චි කරන්න දෙන්නෙ නැතුව
    ගෝට ස ඇමෙරිකාවට යවනව. ඒ කියන්නෙ ගෝට ස ගෙ ඇමෙරිකාවෙ පුරවැසිභාවය ගැන ප්‍රශනයක්
    තියෙනව. ඒකියන්නේ ඊගාව චන්දෙදි ගෝට ස ගෙදර යවන්න. නිවුස් එක පහලින්.

    බ්‍රැන්ඩික්ස් සමාගම අපනයනය අරඹයි

    ඇමරිකාවට අපනයනය කිරීම සඳහා බ්‍රැන්ඩික්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මිලියන 200 ක් වූ ප්‍රථම මුහුණු ආවරණ තොගය ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින්
    ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය වෙත සංකේතාත්මකව බාර දෙන ලදි.

    බ්‍රැන්ඩික්ස් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ සභාපති ඒ. සුකුමරන්, බ්‍රැන්ඩික්ස්
    සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර් සහ බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් හී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා රංගා රන්මදුගල යන මහත්ම-මහත්මීහු ද සහභාගී වූහ.

    ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ සමස්ත ලෝකය ම වසංගත
    තත්ත්වයට එරෙහිව සටන් වදිමින් සිටින මෙවන් මොහොතක, මෙම අනපේක්ෂිත තත්ත්වය හමුවේ එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් යුතුව කටයුතු කරන බවයි

    “කොවිඩ් - 19 වෛරසය පැතිරීම වලක්වා ගැනීම සඳහා ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන සිදු කිරීමට හැකි වී තිබෙනවා. මෙම මුහුණු ආවරණ සඳහා භාවිත කෙරුණු රෙදි
    ශ්‍රී ලංකාවේ ම නිෂ්පාදනය කිරීමත්, විෂබීජවලට ප්‍රතිරෝධී නිමාව සඳහා යොදා ගන්නා රසායන ද්‍රව්‍ය එක්සත් ජනපදයෙන් ලබා ගැනීමත් සහයෝගිතාව හරහා සැමට
    ප්‍රතිලාභ හිමිවන බව තවදුරටත් තහවුරු කරනවා. ඉදිරියේදී පුද්ගල ආරක්ෂණ මෙවලම් කට්ටල සඳහාවන ගෝලීය සැපයුම තිරසර අන්දමින් පවත්වා ගැනීම සඳහා
    ශ්‍රී ලංකා රජයත්, බ්‍රැන්ඩික්ස් සමාගමත් සමග අඛණ්ඩව කටයුතු කිරීමට අප අපේක්ෂා කරනවා." යයිද ඇමරිකානු තානාපතිනිය වැඩිදුරටත් කීවාය.

    ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහාවන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ද මෙහිදී අදහස් පළ කළේය.

    “ ශ්‍රී ලංකාවත්, ඇමරිකා එක්සත් ජනපදයත් අතර ඇති සහයෝගීතාව හේතුවෙන් ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන අප රටින් ලබා ගැනීම සඳහා ගෝලීය පාරිභෝගිකයන්
    හට අවශ්‍ය පසුබිම සකස් කෙරෙනවා. එම ගමනේදී තම සම්පත් යොදා ගනිමින් බ්‍රැන්ඩික්ස් වැනි ඇඟළුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් පෙරට පැමිණීම පිළිබඳ අප
    බෙහෙවින් සතුටු වනවා“

    “වත්මන් සහ අනාගත වෙළඳපොල අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය දියුණු යටිතල පහසුකම් හා ක්ෂණිකව අනුගත වීමේ හැකියාව ශ්‍රී ලංකාව තුළ ඇතිබව ගෝලීය
    වෙළඳපොලට ඇඟවීමට එමගින් හැකිවී තිබෙනවා." යයිද බැසිල් රාජපක්ෂ මහතා පැවසිය.

    බ්‍රැන්ඩික්ස් සමාගමේ සාමාජික සාමාජිකාවන් 15,000 කගේ ශ්‍රම දායකත්වයෙන් හා විවිධ සැපයුම්දාම පර්ශවකරුවන්ගේ සහයෝගයෙන් මෙම මුහුණු ආවරණ මිලියන
    200 නිෂ්පාදනය කෙරිණි. ස්ථර 3කින් යුක්තව කපු අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇති මෙම මුහුණු ආවරණ විෂබීජවලට ප්‍රතිරෝධී නිමාවකින් යුතුවන අතර
    වඩාත් හොඳින් මුහුණට සවි වීම සඳහා ඇදෙන සුළු ලෙස ඉහළම ගුණාත්මක ප්‍රමිති සහ සනීපාරක්ෂක ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කර ඇති බව බ්‍රැන්ඩික්ස් සමාගම පවසයි.

    "ඇඟළුම් ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම අපනයන ආදායම් උත්පාදකයෙකු වනවා. පසුගිය මුල්‍ය වර්ෂය තුළ පමණක් උත්පාදනය කළ අපනයන ආදායම ඇ. ඩොලර්.
    බිලියන 5.6 ක් වනවා. කෙසේවෙතත්, COVID-19 වසංගතයේ බලපෑමෙන් වෙළෙඳ සහ නිෂ්පාදන කටයුතුවල ඇති වූ නොවැලැක්විය හැකි පසුබෑම හේතුවෙන්, අපනයන
    වෙළඳපොල තුළ ශ්‍රී ලංකාව අත්කරගෙන සිටි හිමිකාරිත්වයට බලපෑමක් ඇති වුණා. එවැනි අතිශය අභියෝගාත්මක වාතාවරණයක් මධ්‍යයේ වුව ද, එක්සත් ජනපදය වෙත
    අපනයනය කිරීම සඳහා මුහුණු ආවරණ මිලියන 200 ක් නිෂ්පාදනය කිරීමට හැකි වීම ඉතාම සතුටට කරුණක්. මන්ද, එමගින් මෙම රාජ්‍යයන් දෙක අතර පවතින අඛණ්ඩව
    විශ්වාසය සහ සහයෝගිතාව මනාව පිළිබිඹු වනවා. අභියෝග හමුවේ වුව ද දීර්ඝ කාලීනව ඇති විය හැකි බලපෑම්වලට මුහුණ දෙමින් ජාතික ආර්ථිකය නගා සිටුවීම සඳහා
    ඇඟළුම් ක්ෂේත්‍රය ඉදිරියටත් කටයුතු කරනවා. නිෂ්පාදන අඛණ්ඩව සිදු කිරීම හරහා ජීවනෝපාය තහවුරු කිරීමට හැකි වීම පිළිබඳව ද අප සතුටු වනවා. මෙරට ඇඟළුම්
    ක්ෂේත්‍රයේ ප්‍රමුඛත ම සමාගමක් ලෙස අප, මෙරට ආර්ථිකයේ ඉදිරි ගමන සඳහා හැකි උපරිමයෙන් සහයෝගය ලබා දෙන බවට ශ්‍රී ලංකා රජයට සහතික වනවා," යනුවෙන්
    බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා රංගා රන්මදුගල මහත්මිය සඳහන් කළාය.

    ලංකාදීප
    :rofl:
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Hariyata news aka dana
    USA to sri lanka or we are exporting masks to them via brndax ?

    USA walin apu order ekak bn. Apparal industry eka anatha wela indaddi me wage ena orders walin thamai mahana lamainta padi hari denne. USA walata pinata dunne naha mask :angry:
     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    සිංහළුන්ට නම් මාස්ක් ඕන නෑ කියමුකො හිල් උන ජංගි කෑල්ලකින් හරි නහය කට වහගනීනේ. ඒත් අපේ ආරක්ශක අංශවල කොල්ලො? මම දැක්ක ආමි එස්ටීඑෆ් කොල්ලො එක එක ජාතියෙ මාස්ක් දාගෙන ඉන්නෙ. දහඩියට මාස්ක් එක තෙත්වෙලා, දැක්කම දුකයි. මාස්ක් එකක් දෙන්න කොච්චර ඕන කමක් තිබුනත් දෙන්න මාස්ක් එකක් මටත් නෑ. කට්ටිය දාන් ඉන්නෙ ෆාමසි වල විකුනන්න තියෙන බාල රෙදි වලින් දෙපොටක් දාලා මහන මාස්ක් එක. ඒවට පට්ට දහඩියක් දාන්නෙ. දවසම දාන් ඉන්නකොට මූනත් කසනවා. අඩුම ගානේ ඒ කොල්ලො ටික කරන කැපවීම වෙනුවෙන් මාස්ක් ටිකක් දෙන්න තිබ්බා. කට්ටියගෙ රණවිරුගාය මෙව්වට නෑනෙ. කොටි අපිට තමයි මේවා ගැන වචනයක් හරි කතා කරන්න වෙලා තියෙන්නෙ.

    බ්‍රැන්ඩික්ස් කියන්නේ ආන්ඩුවේ ආයතනයක් නම් උබ කියන එක හරි. ඒත් බ්‍රැන්ඩික්ස් කියන්නේ බිස්නස් එකක්.එහෙම බැලුවොත් ලන්කාවේ කඩකාරයෝ ඔක්කොම කන්න නැතු උන්ට නිකන් කන්න අදින්න දෙන්න ඕනි. උන්ට කව්ද ඕඩර් එක දෙන්නෙ උන් ඒව හදනවා අනික ඕඩර් කෑන්සල් වෙලා ඉන්න මේ වෙලාවේ මාස්ක් ඕඩර් එකක් හරි ආපු එක උන්ට ලොකු දෙයක්. මොකද ඒකේ වෑඩකරන උන්ට පඩි ගෙවන්නේ කොහොමද කියල ඔය පිට ඉදන් පන්ඩිත ටෝක් දෙන උන් දන්නේ නෑනේ. අනික ඔය කොලියට හද මාස්ක් එකක් නම් ලන්කාවේ විකුනන්න අමාරු වෙයි කොහොමත්.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    බ්‍රැන්ඩික්ස් කියන්නේ ආන්ඩුවේ ආයතනයක් නම් උබ කියන එක හරි. ඒත් බ්‍රැන්ඩික්ස් කියන්නේ බිස්නස් එකක්.එහෙම බැලුවොත් ලන්කාවේ කඩකාරයෝ ඔක්කොම කන්න නැතු උන්ට නිකන් කන්න අදින්න දෙන්න ඕනි. උන්ට කව්ද ඕඩර් එක දෙන්නෙ උන් ඒව හදනවා අනික ඕඩර් කෑන්සල් වෙලා ඉන්න මේ වෙලාවේ මාස්ක් ඕඩර් එකක් හරි ආපු එක උන්ට ලොකු දෙයක්. මොකද ඒකේ වෑඩකරන උන්ට පඩි ගෙවන්නේ කොහොමද කියල ඔය පිට ඉදන් පන්ඩිත ටෝක් දෙන උන් දන්නේ නෑනේ. අනික ඔය කොලියට හද මාස්ක් එකක් නම් ලන්කාවේ විකුනන්න අමාරු වෙයි කොහොමත්.
    දැන් උබ කියන්නෙ බ්‍රැන්ඩික්ස් එකට ඇමරිකාවෙන් ආපු ඩිරෙක්ට් ඕඩර් එකක් නිසා උන්ට මාස්ක් යවනව මේකට ආණ්ඩුව සම්බන්ධයක් නෑ කියලද?

    හිත හදාගන්න උබ කැමති විදිහකට හිතාගනින්. ඒකේ ප්‍රශ්නයක් නෑ. අපිට මාස්ක් නැතත් අව්වෙ කරවෙන කොල්ලො ටිකට මාස්ක් ටිකක් දීපල්ලා. දෙන්නෙ නැත්නම් ඒ වෙනුවෙන් කතා කරපල්ලා. උන් පව්. කිසිම ආරක්ශාවක් පහසුකමක් නැතුව අපි වෙනුවෙන් කොල්ලො නිවාඩුවක් වත් නැතුව එක දිගට වැඩ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    :lol::lol:

    මාස්ක්_මිලියන200ක් 05-15-2020 10:26 PM ammata ballo dalada hikuwe ubawa jathaka wenna. ammage kimbata miris dala ambara gannama wenawa
    මාස්ක්_මිලියන200ක් 05-15-2020 10:25 PM wadak nethnam ammata huka ganin ponnaya renne natiwa dawasema meke
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    බ්‍රැන්ඩික්ස් කියන්නේ ආන්ඩුවේ ආයතනයක් නම් උබ කියන එක හරි. ඒත් බ්‍රැන්ඩික්ස් කියන්නේ බිස්නස් එකක්.එහෙම බැලුවොත් ලන්කාවේ කඩකාරයෝ ඔක්කොම කන්න නැතු උන්ට නිකන් කන්න අදින්න දෙන්න ඕනි. උන්ට කව්ද ඕඩර් එක දෙන්නෙ උන් ඒව හදනවා අනික ඕඩර් කෑන්සල් වෙලා ඉන්න මේ වෙලාවේ මාස්ක් ඕඩර් එකක් හරි ආපු එක උන්ට ලොකු දෙයක්. මොකද ඒකේ වෑඩකරන උන්ට පඩි ගෙවන්නේ කොහොමද කියල ඔය පිට ඉදන් පන්ඩිත ටෝක් දෙන උන් දන්නේ නෑනේ. අනික ඔය කොලියට හද මාස්ක් එකක් නම් ලන්කාවේ විකුනන්න අමාරු වෙයි කොහොමත්.

    oww oii meke un ithin pinata mnwa hari hambenwakan balan inna un neh :angry: yako pvt company wala wada karanneth ape un. umbalage amma hair thatta hari garment ekaka wada karanawa nm therei job eka me kale kochchara risky da kiyala
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Mu nam amu kuhakayek yako garment field eka kohomahari goda yanna dagalanawa PPE hari manufacture karala me yaka eket ada hoyanawa.

    mu wage wun tea field eke hitiya nam kasala tea tama export karanna wenne.

    mu wage ekek wennati giya anduwe badurdheenta kiwwe kasala tea export karanna kiyala.
     
    Last edited:

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    දැන් උබ කියන්නෙ බ්‍රැන්ඩික්ස් එකට ඇමරිකාවෙන් ආපු ඩිරෙක්ට් ඕඩර් එකක් නිසා උන්ට මාස්ක් යවනව මේකට ආණ්ඩුව සම්බන්ධයක් නෑ කියලද?

    හිත හදාගන්න උබ කැමති විදිහකට හිතාගනින්. ඒකේ ප්‍රශ්නයක් නෑ. අපිට මාස්ක් නැතත් අව්වෙ කරවෙන කොල්ලො ටිකට මාස්ක් ටිකක් දීපල්ලා. දෙන්නෙ නැත්නම් ඒ වෙනුවෙන් කතා කරපල්ලා. උන් පව්. කිසිම ආරක්ශාවක් පහසුකමක් නැතුව අපි වෙනුවෙන් කොල්ලො නිවාඩුවක් වත් නැතුව එක දිගට වැඩ.

    ane ban. poddak economics, business gana igena ganin. USA nikan Mask ganne ne. hoda labayak thiyan company mewa wikunanne. me wage welawaka rata dollar ena business ekak meka.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913

    munge dan gota ta banina thurumpuwa wela thiyenne amry eke kollo tika allagena boruwata unta araka na meka na kya kya wate yana eka. sirawata munta ona munge wade karaganna witharaiamai. maara seen eka kyanne man adurana unp gobbayo dethun denekma man dakka un dan baninne army eke kollo allagena mokakhari hoyan. e witharak da. unp eke maha unuth dan ekamane karanne. allaganna ekak nathi unahama kohen hari konak allagena eken kelawanna hadana ekama witharai mun karanne. wena mokuth na
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ane ban. poddak economics, business gana igena ganin. USA nikan Mask ganne ne. hoda labayak thiyan company mewa wikunanne. me wage welawaka rata dollar ena business ekak meka.
    දැන් මම නිකන් දුන්නා කිව්වද? බැරැන්ඩික්ස් එකෙන් නිකන් ගන්න කියල කිව්වද? තෙල් මිල බැහැපු එකේ ලාහයෙන් අපිට සහන නැත්ත් කමක් නෑ ආරක්ශක අංශ වලට අවශ්‍ය පහසුකම් ටික දෙනව නම් ඒ ඇති. ඕකෙන් ලක්ශ 100 අපිට ගන්න බැරිද? අඩුම ගානේ ලක්ශ 10ක්?

    අපිව රකින්න කොල්ලො ටික වඩා ඩොලර්ද වටින්නෙ?

    munge dan gota ta banina thurumpuwa wela thiyenne amry eke kollo tika allagena boruwata unta araka na meka na kya kya wate yana eka. sirawata munta ona munge wade karaganna witharaiamai. maara seen eka kyanne man adurana unp gobbayo dethun denekma man dakka un dan baninne army eke kollo allagena mokakhari hoyan. e witharak da. unp eke maha unuth dan ekamane karanne. allaganna ekak nathi unahama kohen hari konak allagena eken kelawanna hadana ekama witharai mun karanne. wena mokuth na

    රණවිරුගායත් මට තියෙන නිසා මේක දැක්කම මට හරි වේදනයි බන්. ඒත් ඒමයි කියල බැසිල් සට කටක් ඇරලා බැනලා දේශ ද්‍රොහියෙක් වෙන්නත් බෑනෙ බැනේ.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    දැන් උබ කියන්නෙ බ්‍රැන්ඩික්ස් එකට ඇමරිකාවෙන් ආපු ඩිරෙක්ට් ඕඩර් එකක් නිසා උන්ට මාස්ක් යවනව මේකට ආණ්ඩුව සම්බන්ධයක් නෑ කියලද?

    හිත හදාගන්න උබ කැමති විදිහකට හිතාගනින්. ඒකේ ප්‍රශ්නයක් නෑ. අපිට මාස්ක් නැතත් අව්වෙ කරවෙන කොල්ලො ටිකට මාස්ක් ටිකක් දීපල්ලා. දෙන්නෙ නැත්නම් ඒ වෙනුවෙන් කතා කරපල්ලා. උන් පව්. කිසිම ආරක්ශාවක් පහසුකමක් නැතුව අපි වෙනුවෙන් කොල්ලො නිවාඩුවක් වත් නැතුව එක දිගට වැඩ.

    ඇදිරිනීතිය දාපු ගොඩක් දවස් වලට වගේ වැඩට ගියා උබ ඔය කියන අහේනියක්නම් හමුදාවේ කොල්ලොන්ට තියෙනව දැක්කේ නෑ. තිබ්බත් බ්‍රැන්ඩික්ස් උන් ඒකට පලි නැ ඒක ආන්ඩුව බලාගන්න ඕනි. අනික උබ හිතුවද බ්‍රැන්ඩික්ස් උන් ඕක පිනට මහල දෙනව කියල. මාස්, බ්‍රැන්ඩික්ස් වලටත් කෙලවෙලා තියෙන්නේ මේ වෙලාවේ. සමහර ඒවල පඩිත් කපල. රටට සල්ලි එන ක්‍රම ඔක්කොම නෑතිවෙලා තියෙන මේ වෙලාවේ මෙ විදිහට හරි සල්ලි එන එක ගැන සතුටු වෙයන්. මට හිත හදාන්න දෙයක් නෑ මොකද මම බ්‍රැන්ඩික්ස් වත් මාස් එකේ වත් නෙමේ වැඩ කරන්නේ. වැටිච්ච බිස්නස් ආයෙත් නැගිටිනව දෑක්කම අපි ඔක්කොම සතුටු වෙන්න ඕනි.

    victor_zsasz

    Member
    Jan 1, 2016
    49
    10
    0
    දැන් උබ කියන්නෙ බ්‍රැන්ඩික්ස් එකට ඇමරිකාවෙන් ආපු ඩිරෙක්ට් ඕඩර් එකක් නිසා උන්ට මාස්ක් යවනව මේකට ආණ්ඩුව සම්බන්ධයක් නෑ කියලද?

    හිත හදාගන්න උබ කැමති විදිහකට හිතාගනින්. ඒකේ ප්‍රශ්නයක් නෑ. අපිට මාස්ක් නැතත් අව්වෙ කරවෙන කොල්ලො ටිකට මාස්ක් ටිකක් දීපල්ලා. දෙන්නෙ නැත්නම් ඒ වෙනුවෙන් කතා කරපල්ලා. උන් පව්. කිසිම ආරක්ශාවක් පහසුකමක් නැතුව අපි වෙනුවෙන් කොල්ලො නිවාඩුවක් වත් නැතුව එක දිගට වැඩ.

    Aney paaww , oyaa hugak hithano ney ape army kollo gana , toyya :(
     
    • Like
    Reactions: SuperX