මාස්ටර් මයින්ඩ් ඇත්තම කියලා

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මට නම් හිතෙනවා මේ හේතු ක්‍රිකට් පරිහානියට බලපාන්න ඇති කියලා. මෙව්වා කියන එකත් අපරාදේ.

    1. මේ කාලෙ ශෝශල් මීඩියා අනම් මනම් විකාර වැඩි හින්දා ගොඩක් එවුන් පිසිකල් දේවල් වලට වැය කරන කාලෙ අඩුයි. ඒක ක්‍රිකට් ටීම් එකේ උන්ගේ ඉඳලා ඉස්කෝලවල ළමයි දක්වාම තියෙන දෙයක්. මම හිතන්නෙ ලෝකෙම ගත්තත් මේ ශෝශල් මීඩියා හින්දා ලොකු ප්‍රශ්නයක් තියෙනවා.

    2. අයි.පී.එල් වගේ දේවල් හින්දා එක එක රටවල් හංගගෙන ඉඳපු ටෙක්නික් එළියට එන එක. හිතමුකො ලංකාවේ ටීම් එකේ දෙන්නෙක් අයි.පී.එල් ටීම් දෙකකට සෙල්ලම් කරනවා නම් උන් දෙන්නා අනිකාගෙ අඩුපාඩු දුර්වලkam ටැක්ටික් දන්නවා නම් එව්වා එළි කරනවා. ඒක නෑ කියන්න බෑ.

    3. ක්‍රිකට් වලට තාක්ෂණය යොදා ගැනීම (AI) අතින් අනික් රටවල් ගොඩක් ඉදිරියෙන් සිටීම. රිසර්ච් කිරීම.

    4. තවමත් එකම කුලකයකින් ක්‍රීඩකයන් තෝරා ගැනීම. ඒ කිව්වේ ගම්වල උපතින් දක්ෂ උන් උනත් තමුන්ගේ හැකියාව අඳුරගන්නෙ වත් නැතුව මැරිලා යන එක.

    5. ඇත්තටම හාර්ඩ් බෝල් ක්‍රිකට් ගහලා හෝ ගහන පිරිසට වඩා කටින් ක්‍රිකට් ගහන්නන් ක්‍රිකට් ඔස්තාර්ලා වැඩිවීම. උන් බුකියේ රැලි හැදීම.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,775
    9,139
    113
    නැවතත්, දෙකේ දෙකේ කොටුවක වචන දාල ලියන පඩංගු උස්සන් එන්නෙ ඇයි. මේ ෆේස්බුක් නෙමේ. වීඩියො එකක්ම දාන්න. නැත්තම් පිළිගත් නිව්ස් සෝර්ස් එකක් දාන්න. තරුණ උන්නෙ මේකෙ ඉන්නෙ, ලින්ක් එකක් හොයල දාන්න බැරිකමක් නෑනෙ, ලෝ රෙසලූෂන් ගොසිප් කෑලි වගෙ ඒව නොදා.

    බිසයිඩ්ස් දැට්, මූ ඇත්තටම මෙහෙම දෙයක් කියලනම් මම සතුටු වෙනව. ඕක කෙලින්ම පිළිගන්නවනම් ඒ තමා ප්‍රශ්නෙට උත්තරේ හොයන පලවෙනි පියවර.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඌ මොනව කරන්නද බන් උගේ ජොබ් එක හරියට කරලා අරුන් සෙල්ලම් කරන්නේ නැත්තන්. උගේ ජොබ් එක තියෙන්නේ පිට්ටනිය මැද්දට ගිහින් සෙල්ලම් කරන එක නෙමෙයිනේ
    ඔය ටීම් එක හරියට සෙල්ලං කරන්නෙ නැත්තෙ අවුරුදු 3ක විතර ඉඳං... හරි නැත්තං රිප්ලේස් කරන්න ඕනෙනෙ? දිගටම ෆේල් එවුං ටීම් එකේ ඉන්නෙ කොහොමද? දැං ඉන්න ටීම් එක හදන්ඩ බෑ කියල අපිටත් තේරුනානං මෙයාට තේරුනේ නැත්තෙ මොකද?
    ඌ හරියට කරල තියෙන එකම ජොබ් එක ලක්ෂ 60 ගානෙ පිනට ගිලපු එක... රටවල් දහයකින් නමය අපි :lol:
     
    • Like
    Reactions: Fade and WristBand

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    ඌ ඇත්තනේ කිව්වේ. මහේලයට ගහන්න බෑනේ පිට්ටනිය මැද්දට ගිහින්. ඌට කරන්න පුලුවන් දෙයක් නෑ. අරුන්ට ක්‍රිකට බෑ

    ඒකට තමා කෝචර් කෙනෙක් ඉන්නේ උන්ට ක්‍රිකට් බැරි නිසා තරග දින්නේ නැත්නම් කෝචර් ට පඩි ගෙවන එක වැඩක් නැහැ🤣🤣
     
    • Like
    • Haha
    Reactions: Fade and Miami-Vice

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඔය ටීම් එක හරියට සෙල්ලං කරන්නෙ නැත්තෙ අවුරුදු 3ක විතර ඉඳං... හරි නැත්තං රිප්ලේස් කරන්න ඕනෙනෙ? දිගටම ෆේල් එවුං ටීම් එකේ ඉන්නෙ කොහොමද? දැං ඉන්න ටීම් එක හදන්ඩ බෑ කියල අපිටත් තේරුනානං මෙයාට තේරුනේ නැත්තෙ මොකද?
    ඌ හරියට කරල තියෙන එකම ජොබ් එක ලක්ෂ 60 ගානෙ පිනට ගිලපු එක... රටවල් දහයකින් නමය අපි :lol:
    අවුරුදු තුන කොහෙද බන් 2015 world cup එකෙන් පස්සේ ක්‍රිකට් ඉවරයි. බැරි එවුන්ට කොච්චර replace කරාද අලුත් එවුන් ගෙනෙල්ල සනත් එහෙම. ඒ ආපු එකෙක්ටවත් ක්‍රිකට් බෑ. උන් එකෙක්වත් සෙල්ලම් කරේ නෑ හරිය්ට.
     
    • Like
    Reactions: War Fighter and ttj

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    මේකේ ඉන්න ගොබ්බයො හිතන් ඉන්නෙ මහේලට ලක්ශ 60ක් ගෙව්වම ඌ විශ්ව කර්මයා කියලා. යකෝ ඌට ගෙවන්නෙ ඉන්ටර්නැෂනල් ලෙවෙල් එකේ standard ගානටත් වඩා අඩු ගානක්. මෙකේ එවුන්ට තියෙන්නෙ වෙනම ඉරිසියා කුහකකම. ලෝකෙ ඉන්න මොන වැඩ්ඩා ගෙනාවත් පිට්ටනිය මැද්දට ගිහින් කරන එකාට උවමනාවක් නැත්ත්න් අනිත් එවුන් මොනා කරන්දද. මහේල ඔන් පොයින්ට් හැම දේම කතා කරනවා. ඒත් ලන්කාව් ගොබ්බයොන්ට හරි යන්නෙ අර්ජුන වගේ එවුන්ගෙ ගැලරි චූන් කතා
    Arjuna genalla utath modern cricket ba kiyala thernnama ona ape unta. Hathura genallath eka unak honda karagatta, dan Mahela unath hari, next Arjuna una :lol::lol::rofl::rofl:

    Ape un hithanne Daham pasal yana, winaya, kapawima, unanduwa thiyana unta puluwan kiyala cricket gahanna :lol::lol:

    yata Base ekake, U19, domestic structure wala awule melo deyak thernne na
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    ඇත්තටම අපි ඉන්නේ ඉන්සමාම් , අෆ්‍රීඩි , මලික්, යොහානා , අක්තාර්ලා ගියාට පස්සේ බොක උන පකිස්ථාන ටීම් එක ලෙවල් එකේ. කල් යනවා ආයේ ලෙවල් එක්කට එන්න
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    අවුරුදු තුන කොහෙද බන් 2015 world cup එකෙන් පස්සේ ක්‍රිකට් ඉවරයි. බැරි එවුන්ට කොච්චර replace කරාද අලුත් එවුන් ගෙනෙල්ල සනත් එහෙම. ඒ ආපු එකෙක්ටවත් ක්‍රිකට් බෑ. උන් එකෙක්වත් සෙල්ලම් කරේ නෑ හරිය්ට.
    ඒක තමයි මාත් කියන්නෙ... මහේලට මෙච්චර කල් ගියාද ඕක තේරුම් ගන්න? ආච්චිල සීයල සෙට් එකක් වන්දනාවෙ එක්කං යන්ඩ තිබුන නාස්ති කරපු සල්ලි වලිං

     

    kochchimiris

    Active member
  • Oct 24, 2023
    399
    244
    43

    මු කොහොමද කියන්නේ ලංකාවේ ඉන්න හොදම 11 කියලා
    ලංකාවේ ගමේ සොෆ්ට් බොල් වලින් ක්‍රිකට් ගහන කොල්ලො 11 යැවුවා නම් මීට වඩා දෙයක් කරයි🤣🤣
    Paca thamai
    Lankave ponnayoooo gahana cricket
     
    • Like
    • Haha
    Reactions: Fade and 2osama

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    View attachment 218871

    ලන්කාවේ ලොම්ත ෆෑන්ස්ලට තේර්ම් ගන්න බෑ ඉතින් තව කිව්වත් ඕක
    ------ Post added on Nov 12, 2023 at 12:51 PM
    එහෙනම් මොකටද ඌ ඉඳලා. මහේල පොන්නයා තොට බැරි නම් පලයන්. වේසාවා.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,739
    2,865
    113
    colombo
    ඌ උපදෙස් දෙනව plan දෙනවා අරුන්ට ඒවා කරන්න තරම් හැකියාවක් නැ කියලා ඔය කියන්නේ. වැරද්දක් නෑ ඉතින් ඒ කතාවෙත්.
    මුන්ට හිතල ගහන්න බෑ නේ මැච් එකේ විදියට. තීක්ෂණයා විතරයි ටිකක් හරි එහෙම ගැහුවේ.
    අනේ පලයන් දිලාන් යන්න
    මට වුනත් උපදෙස් දෙන්න පුළුවන් ඊට පස්සේ කියන්න පුළුවන් මෙකුන්ට් මගේ මාස්ටර් මයින්ඩ් එකෙන් වැඩ ගන්න ටලේනට් එකක් නැහැ කියලා

    මහේල දැන දැන ම ටීම් එක ට ඇත ගැහුවේ මෙන්න මේ වගේ වුන් ඉන්නේ කියලා , අන්න ඒවගේ වුන්ට හරියන පළන් තමයි දෙන්න ඕනේ ගොඩ යන්න
    නැත්නම් මොකටද යකෝ මාස්ටර් මයින්ඩ් එකක් ඔක්කොම වැරදිලා මෙගොල්ලනට් ටැලන්ට් එකක් නැහැ කියන්න එකෙක් ද
    ලක්ෂ 80ක් දීලා තියාගත්තේ

    මයියාට පට්ට ගෞරවයක් තිබ්බා හැබැයි මේ වගේ ටෝක් දුන්නා නම් ඉල්ලලා අස්වෙලා චුත්වවෙන්නා තියෙන්නේ කරන්න පුළුවන් එකෙක්ට කරන්න දීලා

    මේවා සුද්ද කරන්න එපා යකෝ
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    1699792693333.png
     
    • Haha
    Reactions: Fade and jjpala

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ක්‍රිකට් කියන්නේ ලක්ෂ ගණන් පඩි ගෙවන්න ඕන ක්‍රීඩාවක් නෙවේ. අනික් ක්‍රීඩා වලට සමානව පඩිය සමාන වෙන්න ඕන
    ඔව් ඔව්. මෙසී ගන්න පඩියට සමාන කරන්න ඕන
     
    • Haha
    Reactions: Fade

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ඌ ඇත්තනේ කිව්වේ. මහේලයට ගහන්න බෑනේ පිට්ටනිය මැද්දට ගිහින්. ඌට කරන්න පුලුවන් දෙයක් නෑ. අරුන්ට ක්‍රිකට බෑ


    ඌ ඇත්තනේ කිව්වේ.
    ------ Post added on Nov 12, 2023 at 12:59 PM

    ඔයිට වඩා පොඩි රටවල් වලින් ක්‍රිකට් ගහන්න පුලුවන් 11ක් තෝරලා අරන් තියෙනවා. පොන්න මහේලයට ඩොලර් 20 000 ක් දීලා ක්‍රිකට් ගහන්න බැරි උන් ගන්න පුකේ අමාරුවක් තියෙනවද? 😹😹 කාටහරි ඩොලර් 200 ක් දීලා තෝරල දෙන්න කිව්වත් වෙනසක් නෑනෙ එහෙනං.

    පොන්නයට ඩොලර් 20 000 කට වහ වැටිලා රට ඉස්සරහ අමුඩෙ ගලවගන්නවා. නොදකින් 🤮🤮
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඔය ටීම් එක හරියට සෙල්ලං කරන්නෙ නැත්තෙ අවුරුදු 3ක විතර ඉඳං... හරි නැත්තං රිප්ලේස් කරන්න ඕනෙනෙ? දිගටම ෆේල් එවුං ටීම් එකේ ඉන්නෙ කොහොමද? දැං ඉන්න ටීම් එක හදන්ඩ බෑ කියල අපිටත් තේරුනානං මෙයාට තේරුනේ නැත්තෙ මොකද?
    ඌ හරියට කරල තියෙන එකම ජොබ් එක ලක්ෂ 60 ගානෙ පිනට ගිලපු එක... රටවල් දහයකින් නමය අපි :lol:
    අවුරුදු තුනක් ඉඳලා?
    2015 -2020 උඹ කොමා එකකද හිටියේ
     
    • Haha
    Reactions: Fade and jjpala