මාස්ටර් මයින්ඩ් ඇත්තම කියලා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුගේ අනාවැකියත් හරි ගියා

    EA56-FF56-BAF1-4-C9-C-956-F-377-B9-BADA50-F.jpg
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ලංකාවෙ එවුන්ට ක්‍රිකට් බෑ කියල මුං ඔක්කොම හොරා කාල අත හෝදගන්ඩ යන්නෙ :lol:
    මොනවා හොරා කන්නද. ICC එකෙන් දෙන සල්ලි උන් ගන්නේ
     
    • Haha
    • Like
    Reactions: shenat and icepack

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    මොනවා හොරා කන්නද. ICC එකෙන් දෙන සල්ලි උන් ගන්නේ
    එතකොට කෝප් එකේ කියන්නෙ බොරුද?
    උඹත් ක්‍රිකට් බෝඩ් එකේද? උඹත් සෑහෙන්ඩ මහන්සි වෙනවනෙ මැච් පරදින්නෙ බෝඩ් එකේ අවුලක් නිසා නෙමෙයි තනිකරම ලංකාවෙ එවුන්ට ක්‍රිකට් බැරි නිසා කියල ඔප්පු කරන්ඩ :lol:
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    එතකොට කෝප් එකේ කියන්නෙ බොරුද?
    උඹත් ක්‍රිකට් බෝඩ් එකේද? උඹත් සෑහෙන්ඩ මහන්සි වෙනවනෙ මැච් පරදින්නෙ බෝඩ් එකේ අවුලක් නිසා නෙමෙයි තනිකරම ලංකාවෙ එවුන්ට ක්‍රිකට් බැරි නිසා කියල ඔප්පු කරන්ඩ :lol:
    මම තමයි ශම්මි. මොකක්ද ප්‍රශ්නේ. ලන්කාවේ එවුන්ට ක්‍රිකට් බෑ තමයො උබ පිලිගන්නේ නැති වුනාට. ඒකට කරන්න දෙයක් නෑ
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    මම තමයි ශම්මි. මොකක්ද ප්‍රශ්නේ. ලන්කාවේ එවුන්ට ක්‍රිකට් බෑ තමයො උබ පිලිගන්නේ නැති වුනාට. ඒකට කරන්න දෙයක් නෑ
    ලංකාවෙ එවුන්ට ක්‍රිකට් පුලුවන්ද බැරිද බලන්ඩ ටීම් එකේ සූස්ති කාරයො, බඩු කාරයො, බූරුව ගහන එවුන් තියාගෙන ඉන්නෙ ක්‍රිකට් බෝඩ් එකේ හොරු සෙට් එක පන්නන්ඩ ඕනෙ...
    උඹට කීයක් ගෙවනවද ක්‍රිකට් බෝඩ් එකේ රෙදි හෝදනවට බං? :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    මුන් වගේම තමයි මුන්ට පහලින් ඔය club වල සෙල්ලම කරන එවුනුත්. u19 team එකත් ඔච්චර තමයි. ඒක දන්න නිසා තමයි මුරලියා එහෙම ඒ කාලේ ඉදන් කිව්වේ මුන්ට බැහැයි කියලා


    උබ ගියත් ඔච්චර තමයි
    ------ Post added on Nov 12, 2023 at 1:06 PM
    උබ මහේල ද කියලත් සැකයි😛
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    Arjuna genalla utath modern cricket ba kiyala thernnama ona ape unta. Hathura genallath eka unak honda karagatta, dan Mahela unath hari, next Arjuna una :lol::lol::rofl::rofl:

    Ape un hithanne Daham pasal yana, winaya, kapawima, unanduwa thiyana unta puluwan kiyala cricket gahanna :lol::lol:

    yata Base ekake, U19, domestic structure wala awule melo deyak thernne na
    Wadak na bn me and wage lontha adahas thiyena ewun ekka cricket thiya me rata goda ganna ba. Soda bottle theory thiyenne
     
    • Like
    Reactions: acryan and Fade

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    mas eke brandix eke cricket match thibila ewa parada unama ubala duk wenne nane. e nisa me prvt company unge match balala nikan hithin kanagatu wenna epa. matath meke ekek thama kiwwe prvt apita baninna aithiyak na kiyala.
     
    • Like
    Reactions: Fade

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේ වගේ ඒවා ලංකාවේ කීයක් තියෙනවා ද කියලා දන්නව ද?

    මේකයි, sporting star කියලා තව එකයි. නිකමට බලන්න ටවුන් එකක කීයක් තියෙනවා ද කියලා. හැම නගරෙකම දෙක තුනක් තියෙනවා. කඩවත සිට පෑලියගොඩ දක්වා 10 කට කිට්ටු වෙන්න තියෙනවා.

    අපි මේ ඉන්න අස්සයා දැක්කම හිතා ගෙන ඉන්නවා මේවෑ දුවන්නේ අස්ස රේස් විතරයි කියලා. සුනිල් එදිරිසිංහ ගයපු මිනිසෙකු පිට නැගි අසරුවෙකි සිංදුව උනත් ගත්තම අපේ ඔළුවටව්‍යබ්නේ රෙස් කොළේ දාන්නේ අස්සයන්ට කියලා. හැබැයි මේ තියෙන්නේ ලංකාවේ තියෙන ලොකුම සූදු ව්‍යාපාර දෙක.

    කැසිනෝ ගැන විතරක් කතා කළාට, මේ ව්‍යාපාරය එයිට වැඩිය ගොඩක් විශාලයි.

    ඉතිං මේවා උදේ එකොළහේ ඉඳලා රෑ එක දෙක වෙනකං ඇරලා. මිනිස්සු යනවා එනවා. අස්සයො විතරක් නෙවෙයි සියළුම ක්‍රීඩා වලට ඔට්ටු දානවා. ක්‍රිකට් වලට ඔට්ටු දැමිල්ල තමයි උපරිම.

    ඊළඟ බෝලෙට වෙන්නේ මොකක්ද, ඊළඟ ඕවරේ ලකුණු කියක් ගහනව ද? එක එක ක්‍රීඩකයන් ලකුණු කීයක් ගහනවද? හයේ ඒවා කීයක් ගහනව ද? විතරක් නෙවෙයි ටොස් එක දිනන්නේ කවුද කියන එකත් ඔට්ටුවක්. මැච් එක දිනන පරදින එකට ඔට්ටු වෙනම.

    ඒ කියන්නේ ක්‍රිකට් මැච් එකක් කියන්නෙම ඔට්ටු මහ ගොඩක්. ඒ නිසා මැච් එකක් කියන්නේ බුකියකට තමන්ගේ වෙළෙඳපොළට සල්ලි එන උල්පතක්. ඒ හින්දම මේ බුකි කරුවොයි ක්‍රීඩාවයි අතර තියෙන්නේ දැඩිව බැඳුණ අනියම් සම්බන්ධයක්. ඒ නිසාම මේ බුකි කරුවෝ සිල් රෙදි ඇඳගෙන වෙස් මූණ දාගෙන ඔය ක්‍රිඩා සංගම්, පාලක මණ්ඩල වලට රිංගනවා. ඊට පස්සේ ක්‍රීඩාව පිරිහෙනවා.

    මේක ඉන්දියාවෙත් උනා, දකුණු අප්‍රිකාවෙත් උනා, මතක නම් සිදුවීම් ඇති. හැම මැච් එකටම බාහිර බලපෑම් කරලා මැච් එක වෙනස් කර ගන්න ඔවුන්ට පුළුවන්. ඒක නවත්වන්මනේ තරග පාවා දීම් නීති ගෙනත් තියෙන්නේ. ලංකාවේ ඒ නීතිත් දුර්වලයි.

    ඉතිං මේ බුකි කරුවන්ගේ ග්‍රහණයට ලක් වුන විට ක්‍රීඩාවක් ගලව ගන්න ලේසි නෑ. මොකද ඒක මාෆියාවක්. අපි ආසාවෙන් ආදරයෙන් මැච් බැලුවට, ඒවා යටින් සිදු වන දේවල් සමහර විට අප්‍රසන්නයි. ඒ නිසා ක්‍රීඩාවේ යහගුණය රැකීම කියන්නේ ලේසි දෙයක් නෙවෙයි.

    බුකි කරුවන්ගේ බලපෑම අවම කර ගන්න නම් ක්‍රීඩා නීතියට බුකි කරුවන් කිසිදු ක්‍රීඩා සංගමයකට හෝ මණ්ඩලයකට පත් වීම වළක්වන්න නීති ඕනේ. ක්‍රිකට් වලට අලුතින් හැදෙන ව්‍යවස්ථාවට ඒ නීති ඇතුලත් වෙන්න ඕනේ.

    ICC තහනමට බිය විය යුතු නෑ. ඒකට යට විය යුතුත් නැ. කාලය අරගෙන අභ්‍යන්තරය සුද්ද කර ගමු. මේක හොඳ අවස්ථාව.

    පැතුම් කර්නර්
    #රටහදනහරිපාර
    #පැතූනොමික්ස්
    #හරිත
     
    • Haha
    Reactions: Fade

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    මොනවා හොරා කන්නද. ICC එකෙන් දෙන සල්ලි උන් ගන්නේ

    ඇයි ICC එකෙන් දෙන සල්ලි හොරා කෑවම කැවෙන්නෙ නැද්ද? මරු බයියො මුං නං 😹😹

    SLC කියන්නෙ රටේ ක්‍රිකට්. එක එකාගෙ ප්‍රයිවට් දේවල් “ශ්‍රී ලංකා” නමින් කරන්න බෑ.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,866
    1
    15,191
    113

    මු කොහොමද කියන්නේ ලංකාවේ ඉන්න හොදම 11 කියලා
    ලංකාවේ ගමේ සොෆ්ට් බොල් වලින් ක්‍රිකට් ගහන කොල්ලො 11 යැවුවා නම් මීට වඩා දෙයක් කරයි🤣🤣
    Ekek aran yawala u highest wicket taker una matches 40kata passe
     
    • Haha
    • Like
    Reactions: 2osama and Fade