නිමල් මැන්දිස් ගායකයාගේ ඉංග්රිසි බසින් black pool (කලු දිය දහර ) චිත්රපටය සදහා ගායනය කරන ලද ගීතය පසුව සිංහල භාෂාවෙන් පරම්පරා ගණනාවක් ගීතයක් ලෙස පැමිණ ඇති හැටි පහත දැක්වේ
නිමල් මැන්දිස් මහකා විසින් ඉන්ග්රීසි බසින් ගායනා කරන ගීතය
නිමල් ෆර්නෑන්ඩු මහතා විසින් ගායනා කරන ගීතය
නීලා වික්රමසිංහ මහත්මිය විසින් ගායනා කරන ගීතය
නදීක ගුරුගේ සහ ඉන්ද්රචාප විසින් ගායනා කරන ගීතය
BNS විසින් ගායනා කරන ගීතය

සැලකිය යුතුයි මෙහි මුල් වීඩියෝ දෙකේ නියම අයිතිකරු මොහුය
අනෙක් වීඩියෝ වල මුල් අයිතිය ඒවා අප්ලෝඩ් කරන අයලුවන් සතු වන අතර මෙම පෝස්ට් එකට ඒ සියල්ල කැටි කොට දැමීම පමණක් මා විසින් කරන ලදි