මාස්ටර් සර්

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    නිමල් මැන්දිස් ගායකයාගේ ඉංග්‍රිසි බසින් black pool (කලු දිය දහර ) චිත්‍රපටය සදහා ගායනය කරන ලද ගීතය පසුව සිංහල භාෂාවෙන් පරම්පරා ගණනාවක් ගීතයක් ලෙස පැමිණ ඇති හැටි පහත දැක්වේ


    නිමල් මැන්දිස් මහකා විසින් ඉන්ග්‍රීසි බසින් ගායනා කරන ගීතය




    නිමල් ෆර්නෑන්ඩු මහතා විසින් ගායනා කරන ගීතය




    නීලා වික්‍රමසිංහ මහත්මිය විසින් ගායනා කරන ගීතය





    නදීක ගුරුගේ සහ ඉන්ද්‍රචාප විසින් ගායනා කරන ගීතය




    BNS විසින් ගායනා කරන ගීතය




    සැලකිය යුතුයි මෙහි මුල් වීඩියෝ දෙකේ නියම අයිතිකරු මොහුය
    අනෙක් වීඩියෝ වල මුල් අයිතිය ඒවා අප්ලෝඩ් කරන අයලුවන් සතු වන අතර මෙම පෝස්ට් එකට ඒ සියල්ල කැටි කොට දැමීම පමණක් මා විසින් කරන ලදි
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    Thanks Boss
    +++++++++++++

    tahnx lokka ;)

    Good post mchn :)

    Ado pattama song eka machan kiyala vadak na

    ස්තුතියි මචන්ල

    elakiri.
    dakka kal :D

    ඔව් මචන් මම මේ ටි‍කේ ට්‍රේනිනග් පිස්සු හැදිල ඉන්නෙ කොහොමද උඹට?