මාසික ආදායම ලක්ෂෙට වැඩි නම් 5%ක බද්දක්🤔

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    මමනම් හැම වෙලේම කියන්නේ ටැක්ස් ක්‍රමේ සරල කරන්න කියලා. .
    රිජු බදු ගහලා වක්‍රබදු නැතිම කරන්න ඕනා. . දියුනු රටක් වෙන්න තව කප්පාදු කරන්න ඕන දේවල් ගොඩකුත් තියෙනවා. .

    දැනට ලොකු වයාපාරිකයෝ 24%ක් බදු ගෙවනවා. . ඕක 30% කරන්න ඕනා ලක්ශ 2ට වඩා ආදායම් ලබන හැමෝටම. .
    එහෙම කරලා දේශිය ගොවියා ශක්තිමත් කරන්න ඕන වක්‍ර බදු ටිකක් තියලා අනිත් ඔක්කොම වක්‍ර බදු නැති කරන්න ඕනා. .

    වක්‍රබදු කියන්නේ මහම ඇනයක්. . මහපාරිමාන වයාපාරිකයා ශක්තිමත් කරනවා වක්‍ර බදු වෙනස් කර කර හැම ආන්ඩුවම. .
    වක්‍රබදු නැති කරාම ඒ වෙනුවෙන් හිටපු සේවකයන්ව ආදායම්බදු වලට අනුයුක්ත කරලා ශක්තිමත් කරලා බදු නොගෙවන කිසිම කෙනෙක් නැති මට්ටමට පත් කරගන්න ඕනා. .

    අවම අයවැයක් ගෙනාවම ඒකේ තීරන තවත් අයවැයකින් මිසක් වෙනස් කරන්න නරකයි.
    අනිවාර්යෙන් මේක තමයි ක්‍රමේ. වක්‍ර බදු කියන්නෙ හොරාට පොඩි මිනිහගෙනුත් බදු ගහගන්න ක්‍රමයක්. සෘජු බදු මගින් ඉහල ආදායම් ලබන අයගෙන් ලොකු percentage එකක් ගන්න ඕනෙ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    උබලට කියල වැඩක් නෑ බන්. උබල කරන්නෙ නිකන් අමෝ අමෝ අපිට ටැක්ස් ගහනෝ ගගා කෑ ගහන එක විතරයි. උබලට ඕනෙ ටැක්ස්වත් නොගෙවා ආතල් එකේ ඉන්න. ආර්තික ක්‍රමයක් වැඩ කරන හැටි ගැන කිසිම අවබෝධයක් නෑ. රටක living standards වැඩි වෙන්නෙ නෑ ටැක්ස් වලින් ඒක වෙනස් කතාවක්. ටිකක් economics ඉගෙන ගන්න. ඊට පස්සෙ capitalism වල තියෙන ගැටලු ගැනත් අවබෝධයක් ගන්න. එතකොට උබල ලෝකෙ දිහා බලන විදිහ ටිකක් වෙනස් වෙයි. දඩ බිස්නස්කාරයො කියන්නෙ වන්දනාමාන කරන්න ඕනෙ චරිත නෙමෙයි කියලත් තේරෙයි.

    අහ් තව පොඩ්ඩක් බස්නාහිර පලාතෙන් එලියට ගිහින් පොඩි ගමකට එහෙමත් ගිහින් බලපන් රටේ බහුතරයක් වෙච්ච ඒ මිනිස්සුන්ගෙ ජීවිත අපිට වඩා කොච්චර පහල තැනකද තියෙන්නෙ කියල.

    විදේශ ආදායම් වලට ආදායම් බදු ගහන් නෑ බන්
    ------ Post added on Sep 14, 2021 at 9:37 AM

    Lankawe okkoma wage IT companies wala Salaries employees lata hamba wenne LKR widiyata. Etakota company ekata wenama tax nathi unata salary eka hamba wena ekagen tax eka gannawa. Ehema lesiyen LKR salary wenywata dollar widiyata maru karaganna baha
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    Lankawe okkoma wage IT companies wala Salaries employees lata hamba wenne LKR widiyata. Etakota company ekata wenama tax nathi unata salary eka hamba wena ekagen tax eka gannawa. Ehema lesiyen LKR salary wenywata dollar widiyata maru karaganna baha
    අනේ බන් ලක්ෂ 2ක් හම්බෙන එකාට එක්ලක්ෂ අනූදාහක් හම්බුනා කියල රුපියල් දහදාහට රට යන්නෑ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    අනේ බන් ලක්ෂ 2ක් හම්බෙන එකාට එක්ලක්ෂ අනූදාහක් හම්බුනා කියල රුපියල් දහදාහට රට යන්නෑ.

    2laks hamba weddi 10k. pora mahansi wela weda karala promote wela 3 laks hamba unama thawa 28k gewanna oni. laksha 5k unama 54k gewanna oni. e gewwa kiyala porage living condition lokuwata lankawe hoda wenne nahane. mokada lankawe laksha 5k gattath porata gihin land cruiser ganna bahane, colombo walin apartment ekak gannat amaruine. hodama de wena ratawaka panaganna eka
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,913
    18,004
    113
    Antiamata wenne podi business karayoi job karana unui tax gewai. Dhammika la wage un sathayak nogewa lissala yai.
     
    • Like
    Reactions: ITGuy25

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,651
    14,298
    113
    උබලට කියල වැඩක් නෑ බන්. උබල කරන්නෙ නිකන් අමෝ අමෝ අපිට ටැක්ස් ගහනෝ ගගා කෑ ගහන එක විතරයි. උබලට ඕනෙ ටැක්ස්වත් නොගෙවා ආතල් එකේ ඉන්න. ආර්තික ක්‍රමයක් වැඩ කරන හැටි ගැන කිසිම අවබෝධයක් නෑ. රටක living standards වැඩි වෙන්නෙ නෑ ටැක්ස් වලින් ඒක වෙනස් කතාවක්. ටිකක් economics ඉගෙන ගන්න. ඊට පස්සෙ capitalism වල තියෙන ගැටලු ගැනත් අවබෝධයක් ගන්න. එතකොට උබල ලෝකෙ දිහා බලන විදිහ ටිකක් වෙනස් වෙයි. දඩ බිස්නස්කාරයො කියන්නෙ වන්දනාමාන කරන්න ඕනෙ චරිත නෙමෙයි කියලත් තේරෙයි.

    අහ් තව පොඩ්ඩක් බස්නාහිර පලාතෙන් එලියට ගිහින් පොඩි ගමකට එහෙමත් ගිහින් බලපන් රටේ බහුතරයක් වෙච්ච ඒ මිනිස්සුන්ගෙ ජීවිත අපිට වඩා කොච්චර පහල තැනකද තියෙන්නෙ කියල.

    (Adsense earning වලිනුත් 15% ක් ඇමෙරිකාවෙන් බදු ගහනව :lol: උබල හිතන්නෙ ලංකාවෙ විතරයි බදු කියල)

    විදේශ ආදායම් වලට ආදායම් බදු ගහන් නෑ බන්
    ------ Post added on Sep 14, 2021 at 9:37 AM

    ඔක්කොටම කලින් උඹ ඉගනගනින් economics

    ආ සක්විති සිහින වලට යන නිසා උන්ගේ සල්ලි එකතු කරලා පින්බතාලය බෙදන්න ඕනේ එහෙමද? රෙද්දක් ඇඳන්ද ලක්ෂ 80-100 වාහන ගන්නවා කියල උඹ කියන්නේ? ඒවා ලක්ෂ 80-100 වෙලා තියෙන්නෙත් උඹලගේ පින්බතාලට ගෙවපු ටැක්ස් නිසා කියල උඹ දන්නේ නැද්ද?

    වටින්නේ නෑ කිව්වේ නෑ දැනට ගෙවන බදු වලටවත් ලැබෙන සේවා තෘප්තිමත් වෙන්න බැරි නම් තව ගෙවන්නේ කොහේ අමාරුවටද?
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    අනේ බන් ලක්ෂ 2ක් හම්බෙන එකාට එක්ලක්ෂ අනූදාහක් හම්බුනා කියල රුපියල් දහදාහට රට යන්නෑ.
    Dan uba kiyak maseta hoyanawada ?
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    කලුසල්ලි හොයපු එවුන්ටනම් ඒ කලු සල්ලි වලට 1%ක් පමනයි.ඉහලා පිලිගැනීම සහ වර ප්‍රසාදයි

    අනිවාර්යෙන් මේක තමයි ක්‍රමේ. වක්‍ර බදු කියන්නෙ හොරාට පොඩි මිනිහගෙනුත් බදු ගහගන්න ක්‍රමයක්. සෘජු බදු මගින් ඉහල ආදායම් ලබන අයගෙන් ලොකු percentage එකක් ගන්න ඕනෙ.
    යකෝ එහෙම එවුන්තමයි මේ බදු ක්‍රමේ හදන්නෙත්..දම්මිකල ඉශාරල සුමාල්ල වැගපිටියල තමා බදු ප්‍රතිපත්ති හදන්නෙ මෙහෙ උන් වක්‍ර බදු සහ PAYEදාල යටම එකාගෙ බෙල්ල අල්ලනවා
    ------ Post added on Sep 14, 2021 at 1:36 PM
     
    • Like
    Reactions: madmax2016

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Salary Eke Basic Eka Laksayak nam witharailu neyda?
    man hithanne danata thiyena slab eka extend karai. e kiyanne dan thiyenne 250k + siyaluma income walta 6%
    oka 100k -250k 5% siyaluma income walta 5% widihata extend karai

    net salary ekata newe wadinne. gross salary ekata.
     
    lahiruJay

    Member
    Jul 16, 2020
    3
    4
    3
    බදු කොච්චර ගැහුවා කියලා ඇතිවීමක් තියෙනවද? පිනට කන උන් ටික අඩු කරන්න ක්‍රමයක් නැහැ. වරප්‍රසාද ගන්න එකේ අඩුවක් නැහැ. ගෘහස්ත ආර්ථිකය නංවන විදියක් නැහැ. බදු ගහන්න විතරයි දන්නේ. දැන් එහෙම කියලා ආයෙත් පක්ෂ විපක්ෂ උන් ගෙන්න හදන්න එපා. ඔක්කොම දන්නේ බදු ගහලා සැපේ ඉන්න මිසක්. බදු ගෙවන එකට හොදක් කරන්න නෙමෙයි.
    Habai kau salli walata 1% :D
     
    • Like
    Reactions: redux