උබලට කියල වැඩක් නෑ බන්. උබල කරන්නෙ නිකන් අමෝ අමෝ අපිට ටැක්ස් ගහනෝ ගගා කෑ ගහන එක විතරයි. උබලට ඕනෙ ටැක්ස්වත් නොගෙවා ආතල් එකේ ඉන්න. ආර්තික ක්‍රමයක් වැඩ කරන හැටි ගැන කිසිම අවබෝධයක් නෑ. රටක living standards වැඩි වෙන්නෙ නෑ ටැක්ස් වලින් ඒක වෙනස් කතාවක්. ටිකක් economics ඉගෙන ගන්න. ඊට පස්සෙ capitalism වල තියෙන ගැටලු ගැනත් අවබෝධයක් ගන්න. එතකොට උබල ලෝකෙ දිහා බලන විදිහ ටිකක් වෙනස් වෙයි. දඩ බිස්නස්කාරයො කියන්නෙ වන්දනාමාන කරන්න ඕනෙ චරිත නෙමෙයි කියලත් තේරෙයි.
අහ් තව පොඩ්ඩක් බස්නාහිර පලාතෙන් එලියට ගිහින් පොඩි ගමකට එහෙමත් ගිහින් බලපන් රටේ බහුතරයක් වෙච්ච ඒ මිනිස්සුන්ගෙ ජීවිත අපිට වඩා කොච්චර පහල තැනකද තියෙන්නෙ කියල.
(Adsense earning වලිනුත් 15% ක් ඇමෙරිකාවෙන් බදු ගහනව

උබල හිතන්නෙ ලංකාවෙ විතරයි බදු කියල)
විදේශ ආදායම් වලට ආදායම් බදු ගහන් නෑ බන්
------
Post added on Sep 14, 2021 at 9:37 AM