මාසික ආදායම ලක්ෂෙට වැඩි නම් 5%ක බද්දක්🤔

Mugen

Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    මේක යෝජනාවක්, නීතියක් නෙවේ තාම. කලබල වෙන්න ඕන නෑ.
     
    • Haha
    Reactions: hrm

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    එම්න. කැපකිරීම් කරම්න :love2: :love2: මහින්ද නම් රටේ නායකයනෙ. පුතා රින්ගල ඉන්නෙ මොන ලබ්බකටද
    241218121_4746628335387614_4778744831780649429_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe


    puka dila hoyanawa wage lesi na puthi wena unta
    ------ Post added on Sep 13, 2021 at 12:03 PM
    අනේ මම නොදන්න මේකෙ ඉන්න උන්, කයිය විතරයි 99 ඩේට කාඩ් එක ගෙදරින් ඉල්ලන් දාගන්න එකාලගෙ..🤣🤣🤣🤣
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ලොල් මේකෙ ඉන්නෙ හිගන්නෙ මොකෝ මේ ලක්ශෙට බුරන්නෙ, 🤭🤭🤭
    බනින්නේ පිනට කන උන්ටයි, උන් රීවම උන්ගේ ගූ කන්න කුලල් කා ගන්න බල්ලොන්ටයි.
     

    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    මාර සීන් එක තමයි වෙන්නෙ ඔන්ටපනස්ල ටිකට. මිලියන්ස් ගනන් වල පොජෙක්ට් කරන උන්දැලගෙ එහෙම සෑහෙන ගානක් කැපෙයි වගේ. රට නම් දියුනු වෙන පොටක් වගේ මට නම් පේන්නෙ😍❤️👍
    rata kese vethath ekath politico sakuvata daganiy...
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,506
    113
    මේක හොදයි. ගොඩක් දියුණු රටවලත් සෑහෙන බද්දක් ගහනව. ධනවාදී ආර්තික ක්‍රමය තියාගන්න ගමන් ආදායම් පරතරයත් පියවන්න නන් අනිවාර්‍යෙන්ම ලොකු බදු ගහන්න ඕනෙ වැඩි ආදායම් ලබන අයට. 15% වලට වැඩි කරන්න ඕනෙ කියන එකයි මගෙ අදහස.

    mehema kalama hamba karana ewun puluwan tharam mehen yanawa
    eken wenna pinata kaka bibi inna ewun tika mehe itiri wena eka
    antime dan tiyanawatath wada kela wenawa
    මෙහෙන් කොහෙටද යන්නෙ? යුරෝප් රටවල් වල සෑහෙන බදු
    ------ Post added on Sep 13, 2021 at 2:02 PM
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    dan nam hodatama sepai ape hamuduruwane

    මේක හොදයි. ගොඩක් දියුණු රටවලත් සෑහෙන බද්දක් ගහනව. ධනවාදී ආර්තික ක්‍රමය තියාගන්න ගමන් ආදායම් පරතරයත් පියවන්න නන් අනිවාර්‍යෙන්ම ලොකු බදු ගහන්න ඕනෙ වැඩි ආදායම් ලබන අයට. 15% වලට වැඩි කරන්න ඕනෙ කියන එකයි මගෙ අදහස.


    මෙහෙන් කොහෙටද යන්නෙ? යුරෝප් රටවල් වල සෑහෙන බදු
    ------ Post added on Sep 13, 2021 at 2:02 PM
    thowai bandulayawai ekata tiyala puke arinna ona
    umba hethanne lakshayak dekak padi gannawa kianne ihala adayam kialada
    ------ Post added on Sep 13, 2021 at 2:04 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,506
    113
    dan nam hodatama sepai ape hamuduruwane


    thowai bandulayawai ekata tiyala puke arinna ona
    umba hethanne lakshayak dekak padi gannawa kianne ihala adayam kialada
    ------ Post added on Sep 13, 2021 at 2:04 PM
    ඔව් ලෝන් වලට කැපෙන් නැත්තන් ඉහල ආදායමක් .ලංකාවෙ median household income එක 40000 ක් වගේ.

    උබලට දියුණු රටවල තියෙන ආතල් ඔක්කොම ගන්නත් ඕනෙ. ආතල් නැති ඒවා ඔක්කොම විසි කරන්නත් ඕනෙ.

    717px-Payroll_and_income_tax_by_country.png

    ------ Post added on Sep 13, 2021 at 2:10 PM