මාසික ආදායම ලක්ෂෙට වැඩි නම් 5%ක බද්දක්🤔

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මේක හොදයි. ගොඩක් දියුණු රටවලත් සෑහෙන බද්දක් ගහනව. ධනවාදී ආර්තික ක්‍රමය තියාගන්න ගමන් ආදායම් පරතරයත් පියවන්න නන් අනිවාර්‍යෙන්ම ලොකු බදු ගහන්න ඕනෙ වැඩි ආදායම් ලබන අයට. 15% වලට වැඩි කරන්න ඕනෙ කියන එකයි මගෙ අදහස.

    මෙහෙන් කොහෙටද යන්නෙ? යුරෝප් රටවල් වල සෑහෙන බදු
    ------ Post added on Sep 13, 2021 at 2:02 PM

    Europe wala tax gewwata gewana tax walata hariyanna quality of life tiyanawa
    nikamata wahanayak gattat mehe laksha 50ta ganna wahana ehe laksha 5ta ganna puluwan
    uba mehe laksha 50ta parana wahanayak, aran salary ekenuth tax gewala, gas gannat polim wala inne

    nattam singa, middle east wage weda karanna paninna oni
     
    • Like
    Reactions: senal neveyi

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    බලන් ගියාම බයිස්න්ලා ඔක්කොම බේරිලා..
    අනෙත් එවුන්ට 5% සෙට් වෙනවා..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505

    මං කියන් නෑ බන් මෙහෙ quality of life යුරෝප් වලට සමානයි කියල. ඒත් මාසෙකට ලක්ෂයක් අතට එන තනි මනුස්සයෙක්ට සෑහෙන හොද ජීවිතයක් ගෙවන්න පුලුවන්. වාහන ගානෙන් විතරක් බලන්න එපා. වාහන වගේ දේවල් අයින් කරාම ලංකාව කියන්නෙ living cost සෑහෙන අඩු රටක්. ඔය සුද්දො උනත් අඩු ගානට ආතල් එකේ ඉන්න මෙහෙ එන්නෙ ඒකයි. hospital charges, hotel prices එහෙම පොඩ්ඩක් compare කරල බලන්නකො.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මං කියන් නෑ බන් මෙහෙ quality of life යුරෝප් වලට සමානයි කියල. ඒත් මාසෙකට ලක්ෂයක් අතට එන තනි මනුස්සයෙක්ට සෑහෙන හොද ජීවිතයක් ගෙවන්න පුලුවන්. වාහන ගානෙන් විතරක් බලන්න එපා. වාහන වගේ දේවල් අයින් කරාම ලංකාව කියන්නෙ living cost සෑහෙන අඩු රටක්. ඔය සුද්දො උනත් අඩු ගානට ආතල් එකේ ඉන්න මෙහෙ එන්නෙ ඒකයි. hospital charges, hotel prices එහෙම පොඩ්ඩක් compare කරල බලන්නකො.

    wahana wage dewal ayin kaloth thawa worse wenawa. wahana natiwa bus wala train wala manussayo yana hati balanna
    eeta passe wena ratawal wala minissu yana widiya balanna :) Uba Europe yanna oni naha nikan Malaysia, Thailand wage ratawal ekka balanna api kochchara pitipassenda kiyala

    Living cost gana me dawas wala ara yana post eka balanna kana bona ewata yana wiyadama, anika kanna bonna tiyennet wasa wisa tiyana ewa, owa organic ganna giyama thawa wedi wenawa. Hotel charges ehema baluwoth indoonesia bali wage gihin balanna meeta wada aduwata inna puluwan. Health sector eka witarai laba, ekath itin laksheta wada ganna ewunta insurance walin goda danne. Math oya bayila gaha gaha hitiya living cost adui kiyala aththata mehe adu labour cost eka. Suddanta mehe awith athal un ehe hamba karana gana wedi nisa mehe wiyadam karaddi labai.
     
    • Like
    Reactions: senal neveyi

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,488
    100,605
    113
    මේක හොදයි. ගොඩක් දියුණු රටවලත් සෑහෙන බද්දක් ගහනව. ධනවාදී ආර්තික ක්‍රමය තියාගන්න ගමන් ආදායම් පරතරයත් පියවන්න නන් අනිවාර්‍යෙන්ම ලොකු බදු ගහන්න ඕනෙ වැඩි ආදායම් ලබන අයට. 15% වලට වැඩි කරන්න ඕනෙ කියන එකයි මගෙ අදහස.

    මෙහෙන් කොහෙටද යන්නෙ? යුරෝප් රටවල් වල සෑහෙන බදු
    ------ Post added on Sep 13, 2021 at 2:02 PM

    ඔළුබක්ක උබ මේ වෙලාවෙ යූස් කරන්නෙ ලොල්පොන්ස්ගෙ ඔලුවද මචන් ?
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මං කියන් නෑ බන් මෙහෙ quality of life යුරෝප් වලට සමානයි කියල. ඒත් මාසෙකට ලක්ෂයක් අතට එන තනි මනුස්සයෙක්ට සෑහෙන හොද ජීවිතයක් ගෙවන්න පුලුවන්. වාහන ගානෙන් විතරක් බලන්න එපා. වාහන වගේ දේවල් අයින් කරාම ලංකාව කියන්නෙ living cost සෑහෙන අඩු රටක්. ඔය සුද්දො උනත් අඩු ගානට ආතල් එකේ ඉන්න මෙහෙ එන්නෙ ඒකයි. hospital charges, hotel prices එහෙම පොඩ්ඩක් compare කරල බලන්නකො.
    maseta lakshayakin monada ban karanna puluvan. Godak ewnta loan, Rent , finance gewanna ona, gamakata wela vatte pitiye deyak kala bila , loan ehema mokut neti ekekuta ea gana ati.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,651
    14,298
    113
    මේක හොදයි. ගොඩක් දියුණු රටවලත් සෑහෙන බද්දක් ගහනව. ධනවාදී ආර්තික ක්‍රමය තියාගන්න ගමන් ආදායම් පරතරයත් පියවන්න නන් අනිවාර්‍යෙන්ම ලොකු බදු ගහන්න ඕනෙ වැඩි ආදායම් ලබන අයට. 15% වලට වැඩි කරන්න ඕනෙ කියන එකයි මගෙ අදහස.

    මෙහෙන් කොහෙටද යන්නෙ? යුරෝප් රටවල් වල සෑහෙන බදු
    ------ Post added on Sep 13, 2021 at 2:02 PM
    යුරෝපේ ගෙවන බද්දට ගැලපෙන්න ආණ්ඩුවෙන් සේවාවල් සැහෙන්න ලැබෙනවා, ලංකාවේ වගේ ආණ්ඩුවේ මුළු අදායමම රාජ්‍ය සේවකයෝ කියන පින් බතාලට බෙදල දෙන්නේ නෑ.

    කාලකන්නි වෙවී ඉන්න හැත්තට අපි හම්බ කරන එකෙන් පිනට කන්නත් දීල තව උන්ගේ පඩත් බලන්න ලංකාවේ වැඩ කරන මිනිස්සුන්ට පුකේ ඉත්තෑවෝ දුවන්නේ නෑ.
     
    ඇයි බං වැඩිපුර හම්බ කරන එක crime එකක්ද?
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Australia Resident tax rates 2020–21

    777.png
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,912
    2,519
    113
    colombo
    බලන් ගියාම බයිස්න්ලා ඔක්කොම බේරිලා..
    අනෙත් එවුන්ට 5% සෙට් වෙනවා..
    සිරාවටම ගොඩක් බයියෝ ආදායම අඩු එවුන් නැත්තම් ආදායමක් නැති එවුන්.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මං කියන් නෑ බන් මෙහෙ quality of life යුරෝප් වලට සමානයි කියල. ඒත් මාසෙකට ලක්ෂයක් අතට එන තනි මනුස්සයෙක්ට සෑහෙන හොද ජීවිතයක් ගෙවන්න පුලුවන්. වාහන ගානෙන් විතරක් බලන්න එපා. වාහන වගේ දේවල් අයින් කරාම ලංකාව කියන්නෙ living cost සෑහෙන අඩු රටක්. ඔය සුද්දො උනත් අඩු ගානට ආතල් එකේ ඉන්න මෙහෙ එන්නෙ ඒකයි. hospital charges, hotel prices එහෙම පොඩ්ඩක් compare කරල බලන්නකො.
    ලක්ශයක් හම්බ කරලා පකක් කරන්න පුලුවන්.
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    708
    113
    : ශ්‍රී ලංකා :
    මං කියන් නෑ බන් මෙහෙ quality of life යුරෝප් වලට සමානයි කියල. ඒත් මාසෙකට ලක්ෂයක් අතට එන තනි මනුස්සයෙක්ට සෑහෙන හොද ජීවිතයක් ගෙවන්න පුලුවන්. වාහන ගානෙන් විතරක් බලන්න එපා. වාහන වගේ දේවල් අයින් කරාම ලංකාව කියන්නෙ living cost සෑහෙන අඩු රටක්. ඔය සුද්දො උනත් අඩු ගානට ආතල් එකේ ඉන්න මෙහෙ එන්නෙ ඒකයි. hospital charges, hotel prices එහෙම පොඩ්ඩක් compare කරල බලන්නකො.
    Minissunta success wenna puluwnn wenna environment Eka tiyenna one bn. Honda widiyakata retire wenna ehema. Nikan survive wela wadak nane.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මං කියන් නෑ බන් මෙහෙ quality of life යුරෝප් වලට සමානයි කියල. ඒත් මාසෙකට ලක්ෂයක් අතට එන තනි මනුස්සයෙක්ට සෑහෙන හොද ජීවිතයක් ගෙවන්න පුලුවන්. වාහන ගානෙන් විතරක් බලන්න එපා. වාහන වගේ දේවල් අයින් කරාම ලංකාව කියන්නෙ living cost සෑහෙන අඩු රටක්. ඔය සුද්දො උනත් අඩු ගානට ආතල් එකේ ඉන්න මෙහෙ එන්නෙ ඒකයි. hospital charges, hotel prices එහෙම පොඩ්ඩක් compare කරල බලන්නකො.
    උඹ කියන එකේ එක පැත්තක් හරි, සුද්දෝ මෙහෙ එනවා, කොස්ට් එක අඩු හින්දා. අපි මාස 10 ක් හොයන පඩිය උන් එක මාසෙකින් හොයන නිසා. මෙහෙ මාසෙට ලක්ශයක් පඩි ගන්න කෙනෙක්ට ඕක හරියන්නේ කොහොමද බලපන්. අනික ටැක්ස් වලින් හම්බුන බෙනිෆිට්ස් මොනවද ? අධ්යාපනය, සෞඛ්‍ය, පෙන්ශන් එක. ඔය තුනෙන් පෙන්ශන් එක විතරයි දේකට ගන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: ushan sampath

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    maseta lakshayakin monada ban karanna puluvan. Godak ewnta loan, Rent , finance gewanna ona, gamakata wela vatte pitiye deyak kala bila , loan ehema mokut neti ekekuta ea gana ati.

    ඒ මදිවට වැඩියෙන් හම්බකරන එවුන් කියන්නේ මාසෙට 500$ හොයන එවුන් :lol:

    ලක්ශයක් හම්බ කරලා පකක් කරන්න පුලුවන්.
    උබල ලක්ෂෙ මදි කිවුවට ලංකාවෙ ලක්ෂයක් පඩි ගන්න උන් ඇති වැඩිම උනොත් ඇති ජනගහනයෙන් 20% ක්.
    ලංකාවෙ ජනගහනෙන් හරියෙටම බාගෙකට පඩිය රු.40000 යි මාසෙට.

    wahana wage dewal ayin kaloth thawa worse wenawa. wahana natiwa bus wala train wala manussayo yana hati balanna
    eeta passe wena ratawal wala minissu yana widiya balanna :) Uba Europe yanna oni naha nikan Malaysia, Thailand wage ratawal ekka balanna api kochchara pitipassenda kiyala

    Living cost gana me dawas wala ara yana post eka balanna kana bona ewata yana wiyadama, anika kanna bonna tiyennet wasa wisa tiyana ewa, owa organic ganna giyama thawa wedi wenawa. Hotel charges ehema baluwoth indoonesia bali wage gihin balanna meeta wada aduwata inna puluwan. Health sector eka witarai laba, ekath itin laksheta wada ganna ewunta insurance walin goda danne. Math oya bayila gaha gaha hitiya living cost adui kiyala aththata mehe adu labour cost eka. Suddanta mehe awith athal un ehe hamba karana gana wedi nisa mehe wiyadam karaddi labai.

    maseta lakshayakin monada ban karanna puluvan. Godak ewnta loan, Rent , finance gewanna ona, gamakata wela vatte pitiye deyak kala bila , loan ehema mokut neti ekekuta ea gana ati.

    යුරෝපේ ගෙවන බද්දට ගැලපෙන්න ආණ්ඩුවෙන් සේවාවල් සැහෙන්න ලැබෙනවා, ලංකාවේ වගේ ආණ්ඩුවේ මුළු අදායමම රාජ්‍ය සේවකයෝ කියන පින් බතාලට බෙදල දෙන්නේ නෑ.

    කාලකන්නි වෙවී ඉන්න හැත්තට අපි හම්බ කරන එකෙන් පිනට කන්නත් දීල තව උන්ගේ පඩත් බලන්න ලංකාවේ වැඩ කරන මිනිස්සුන්ට පුකේ ඉත්තෑවෝ දුවන්නේ නෑ.

    උඹ කියන එකේ එක පැත්තක් හරි, සුද්දෝ මෙහෙ එනවා, කොස්ට් එක අඩු හින්දා. අපි මාස 10 ක් හොයන පඩිය උන් එක මාසෙකින් හොයන නිසා. මෙහෙ මාසෙට ලක්ශයක් පඩි ගන්න කෙනෙක්ට ඕක හරියන්නේ කොහොමද බලපන්. අනික ටැක්ස් වලින් හම්බුන බෙනිෆිට්ස් මොනවද ? අධ්යාපනය, සෞඛ්‍ය, පෙන්ශන් එක. ඔය තුනෙන් පෙන්ශන් එක විතරයි දේකට ගන්න තියෙන්නේ.
    ඒක තමා බන් අවුල. ලක්ෂයක් පඩි ගත්ත හැටියෙ උන් සක්විති හීන වලට යනව. ලොකු ගෙයක් හදන්න ඕන වෙනව. ලක්ෂ දෙකක් පඩි ගන්න එකාටත් ලක්ෂ 80-100 කාර් එකක් ගන්න ඕන වෙනව. ඌබර් එකක් දාන් යන්න කැමති නෑ. එහෙම නැත්තන් ලක්ෂ 30-40 වාහනයක් ගන්න කැමති නෑ. අන්තිමට මුලු ජීවිත කාලෙම පඩියෙන්තුන් කාලක් නිකන් පුද පුද ඉන්නව.

    අපිට ගහන බදු වලින් හම්බෙන දේවල් ගැන 100% තෘප්තිමත් වෙන්න බෑ. හැබැයි ඒවා වටින්නෙ නෑ කියන්නත් බෑ. නොමිලේ සෞඛ්‍ය සේවයක් එහෙම නොතිබ්බනන් මිනිස්සු කොච්චර අසරණද. ඇමෙරිකාවෙ බබෙක් deliver කරන්න hospital එකකින් රුපියල් කෝටියකට ලග ගානක් යනව.
    ------ Post added on Sep 13, 2021 at 6:41 PM