මාසෙකට ලක්ෂ 4ක් හම්බකරන කෙනෙක්

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    Me inne happe pora

    2014-12-04-043.jpg


    https://www.fiverr.com/chamarahcd/h...3&funnel=94d716cf-95b2-424c-bafb-19c79b839901
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    Uba Moko bn karanne ? :shocked: :eek: :sorry:
    ඔය මම නෙමෙයි බන්, උදාහරනෙකට දැම්මෙ
    ඒ උනාට ඔය අයිට් එකේ තව ඔහොම හොයන ලංකාවෙ උන් හෙනට ඉන්නවා :)
     

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    anee bna hoyana unnnam innawa eth bannn eka eka than wala teach karnawa kiyala karnana amu biruwakk ahu wenna epa machanlaaaa
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,336
    1
    13,268
    113
    Gotham City
    හම්බ කරන උන් හිටිය නැතා. මේක නම් මන් හිතන්නෙ ජාවා කඩෙ වර්ෂන් 2 වගෙ. ඒකෙත් ජාවා කරලා ලක්ෂපතියො වෙච්ච උන් සැහෙන්න හිටියානෙ. ඒකයි.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,336
    1
    13,268
    113
    Gotham City
    ලක්ස 24ක් හොයපු එකාට බන් මොකටද $60 ටැබ් එකක්


    අර කිව්වත් වගෙ .එක්කො අයි පෑඩ් ප්‍රො එකක් දුන්නා නම් කමක් නැහැ කිව්ව හැකි. ඒත් ලක්ෂ 24 ක් හෙව්ව එකාට මොකටද තැගි දෙන්නෙ ?? ඔනෙ නම් ගෞරවයක් විදියට සම්මානයක් දෙනවා මිසක් .
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මාර්කටින් තමයි කොල්ලො. සල්ලි හොයන එකා ඔච්චර සද්ද දාන්නේ නැහැ.

    :yes:

    I know that there are a lot more successfully genuine internet based businesses making a lot more $$$$ monthly.

    People should just forget this whole e-money thing. And gain some really good skills and start to apply them smartly.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    mage yaluwek innawa bn ou dawasata hoyanawa 1000$ wage. :) ou ekak newe karanne ou karana ewaa siraa aye patta professional business tikak. outa ehema ehenam patta class ekak daganna puluwan :D ou aduma tharame katak arin naaa mechcharak hoyanawa ananmanan anika meh ad eka daapu ekaa panditha kamak dammath mokuth kiyan nathi wei. muta weraddak kiyanna baa eth ahu wena un paw

    edit: eth dan thamai dakkke hariyata ara sammane kathawa nam lol hebei :lol::lol::lol:
     
    Last edited:

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    Envato market එකේ ඉන්න කෙනෙක් කියපන්කො අර tax scene එක කරගත්තේ කොහොමද කියලා, මම tax file එකක් open කරගන්න IRD එකට ගියාම කිව්වා අවුරුද්දක වත්කම් පෙන්නන්නලු. තාම පටන් අරන් මාසයක්වත් නෑ.
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    දන්න ඒකා කවදාවත් කියලා දෙන්නැ බං මොකද උට කෙලෙව නිසා රෙපරල් ලින්ක් නිසයි සමහරැ ටිකක් හරි කියලා දෙන්නෙ.......