මාසෙකට 300$ ක් ඇඩ්සෙන්ස් වලින්
ඔන්න මම ඇඩ්සෙන්ස් ගැන කතා කරන්නයි යන්නේ අපි කවුරැත් ආසයි නෙට් ඉන්න ගමන් කීයක් හරි හොයාගන්න ලංකාවේ අපි මොනවද ඇත්තටම දන්නේ ඒ අතින් පිටරැට්ටො හරි කපටියි කියල හිතනවා වෙලාවකට.ඇඩ්සෙන්ස් ගැන කතාකරද්දි හරිම අමාරැවෙන් බ්ලොග් එකක් දාගෙන කීයක් හරි මාසෙකට හොයාගන්න කට්ටිය ගොඩක් වැඩියි ඒ අතර පොඩි වැඩ ටිකක් කරල ලොකු සල්ලියක් හොයන අය ඉන්නේ කීයෙන් කී දෙනාද?ඇත්තටම හිතල බලල තියනවද කවුරැ හරි අපේ සයිට් එකට ඇවිත් ඇඩ් ක්ලික් කරලා යයි කියලා..ඉන්ටර්නෙට් ගැන දැනුමක් තියන අය දන්නවා කව්රැවත් නිකන් ඇඩ් ක්ලික් කරලා දෙන්නේ නැති බව..ඇඩ්සෙන්ස් වලින් සල්ලි හොයන්න සාර්ථක විදියක් කියන්නම් සාධක සහිතව..
පලමුවෙන්ම කරන්න ඕන ඇඩ්සෙන්ස් ඇඩ් දාලා බ්ලොග් ටිකක් හදා ගන්න එක
මයික්රෝවර්කස් කරන අයෙක් වෙන්න ඕන(නැත්නම් මම උදව් කරන්නම්)
ඊට පස්සේ රියල් විසිටර්ලා ලබා ගන්න ඕන(රියල් කියන්නේ රියල් වෙන හොර විසිට් නෙවෙයි මම සේවාවක් ලබා දෙනවා විසිටර්ලා 10.000ක් විසිටර්ලා ලබා දෙනවා 10$ වැනි මුදලකට)
හරියටම විසිටර්ලා ලැබිලා නම් ඇඩ්සෙන්ස් රිපොර්ට් එක බලලා තහවුරැ කරගත්තට පස්සේ මයික්රෝවර්කස් වෙත පිවිසෙන්න චැම්පේන්ග් එකක් දාලා ක්ලික්ස් ලබා ගන්න(මයික්රෝවර්කස් කරද්දි කට්ටියට මතකද සයිට් එකකට ගිහින් ක්ලික්ස් 3ක් දාන්න කියලා ජොබ් එකක් තියනවා..ඒ ඇඩ්සෙන්ස් මේ ක්රමය බාවිතා කරන අය තමයි)
ඉතින් මේ ක්රමයට මාසයකට 17$ විතර වියදම් වෙයි නමුත් ආදායම 300$වලට කිට්ටු වෙයි
ඇඩ්සෙන්ස් බෑන් වෙයි කියලා බොරැ බයක් ගන්න අනවශ්යයි මොකද මෙතන අපි ලබා ගෙන තියනවා රියර් විසිටර්ලා සහ රියල් ක්ල්කිස් නිසා