video එක බලපන් මුගේ මුලින්. Data කැපෙයි කියලා බලන්න බය ගිගන්නොන්ට මම කියල දෙන්නම් ., මම scam ප්‍රොමෝට් කරන එකෙක් නෙවෙ. මගේ පොස්ට් බැලුවනම් උබලට තේරෙයි. කමක් නැ මට මොකෝ
මචං උබ බලල නැහැ නේ ඌ කියන දේ . ඌ කියන්නේ 9% ලෝන් එකක් අරන් එක අම්මගේ හරි තාත්තගේ හරි දන්නා කියල 15% ගානේ
මේ වල loan 9% යන්නේ උබ රස්සාවක් කරන 40k ට වැඩි පඩියක් ගන්නවානම්
View attachment 101701
ලක්ස්ෂ 15ට රුපියක් 19000 ගානේ ගෙවනවා අවරුදු 10ක්.
ගන්න ලක්ෂ 15 දානවා ජෙෂ්ටපුර වැසි ගිනුමක. (උපර්ම ලක්ෂ 15යි දාන්න පුළුවන් එක ගිනුමක )
අම්මගේ නමට දානවා නයට ගත්තු ලක්ෂ 15 එතකොට උබට පොලිය එනවා අව්රුද්ද අන්තිමට 225,000 ක්
1 year අන්තිමට උබට ඒ ආපු පොලිය තාත්තා ගේ ගිණුමේ දානවා.
එහෙම අවරුදු 6ක් යනකොට පොලි පලි වෙලා තාත්තගේ ගිනුමේත් ලක්ෂ 15ක් හැදෙනවා . (පොඩ්ඩක් excel ශීට් එකක් කරලා බලපන් බොරුනම් )
ඊට පස්සේ උනාට තව අවරුදු 60ට වැඩි විස්වාසවන්ත කෙනෙක් ඕනේ වෙනවා. මේවැඩේට ඕනේ 3දෙනයි
අවරුදු 10ට පසේ ලක්ස 53ක් වගේ එනවා. උබ පොලි ගෙවල තියෙන්නේ 19000 x 12 x 10 =2,280,000
ලක්ෂ 3,020,000 ම ලාබ