මාසෙකට 44000 ගානේ එකතු කරලා අවරුදු 10කින් ලක්ෂ 53ක් හොයන ක්‍රමය .

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113

    මේකසාර්ථක ක්‍රමයක්. අම්ම සහ තාත්තා අවරුදු 60ට වැඩි නම්.

    **නිවැරදි කිරීමත් අවරුදු 10කින්. වෙන්න ඕනේ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    umbe neda oya video eka? yako boru thumbnail daala, ahu wena nisa comment makanawa.. :angry:

    oke kiyanne eka senior citizen account ekakin 15% poliya aran thawa senior citizen account ekakata da da digatama yanna kiyala...

    53lak enna senior citizen la 20 withara ona... :rofl:
    danne nathi pare yana uncle la aunty lage account walath umba salli daanawada?

    yako boru video hadala views walin hamba karanna epa..
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    umbe neda oya video eka? yako boru thumbnail daala, ahu wena nisa comment block karala :lol:

    oke kiyanne eka account ekakin ena poliya aran thawa 15% poliya ena senior cetizen account ekaka danna kiyala. eke poliya thawa 15% ekaka.
    Ohoma digatama danna mulu gamema inna uncle lage auntylage account wala danna wenawa.. un salli aran paninne nadda..

    yako boru video hadala hamba karanna epa.. amma ththa dennagema dammath account 15% account 2 puluwan...

    මම නම් ඕවගේ හැම එකකටම රිපෝර්ට් ගහනවා. නිකන් ඩේටා පුච්චවන හින්දා බොරු ටයිටල් දාල
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    umbe neda oya video eka? yako boru thumbnail daala, ahu wena nisa comment block karala :lol:

    oke kiyanne eka account ekakin ena poliya aran thawa 15% poliya ena senior cetizen account ekaka danna kiyala. eke poliya thawa 15% ekaka.
    Ohoma digatama danna mulu gamema inna uncle lage auntylage account wala danna wenawa.. un salli aran paninne nadda..

    yako boru video hadala hamba karanna epa.. amma ththa dennagema dammath account 15% account 2 puluwan...

    amma tatta natuwa achchi siya unat trust na hetuwa eyala newey anith aya okata eye digena inne
    mage laksha 15k tawa podden nati wenawa bankuwen gedarata kata karala kiyala tibba tatta gihin wade goda dan awilla

    moda wada karanna epa amma tatta natuwa wena aya trust na
     
    • Like
    Reactions: KrishanL89

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    මම නම් ඕවගේ හැම එකකටම රිපෝර්ට් ගහනවා. නිකන් ඩේටා පුච්චවන හින්දා බොරු ටයිටල් දාල
    mun me hamba karanna karana wada.. video eka baluwamane therenne boruwa.. ethakota mu ad walin hamba karala iwarai
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    mun me hamba karanna karana wada.. video eka baluwamane therenne boruwa.. ethakota mu ad walin hamba karala iwarai

    හැබැයි ඉතින් බන් ඇත්ත දැම්මා නම් හරි විවුස් එයි. ඕක බැලුවට පස්සේ ආයේ ජීවිතේට ඔකේ වීඩියෝ එකක් බලන්නේ නෑ නේ. බොරුව කියල හිතෙන හින්දා
     
    • Like
    Reactions: KrishanL89

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    හැබැයි ඉතින් බන් ඇත්ත දැම්මා නම් හරි විවුස් එයි. ඕක බැලුවට පස්සේ ආයේ ජීවිතේට ඔකේ වීඩියෝ එකක් බලන්නේ නෑ නේ. බොරුව කියල හිතෙන හින්දා
    senior citizen account gana ona tharam video thiyenawa.. aluthen gahuwata dan views naha...
    boruwak damma duwala enawa..
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    senior citizen account gana ona tharam video thiyenawa.. aluthen gahuwata dan views naha...
    boruwak damma duwala enawa..

    ඔව් බන්... අනික මේ ටයිටල් එක දකිද්දීම තේරෙනවා බොරුවක් කියලා.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    umbe neda oya video eka? yako boru thumbnail daala, ahu wena nisa comment makanawa.. :angry:

    oke kiyanne eka senior citizen account ekakin 15% poliya aran thawa senior citizen account ekakata da da digatama yanna kiyala...

    53lak enna senior citizen la 20 withara ona... :rofl:
    danne nathi pare yana uncle la aunty lage account walath umba salli daanawada?

    yako boru video hadala views walin hamba karanna epa..

    මගේ නම් නෙවේ video එක , මුලින්ම video එක බලපන් , මේක බොරුවක් නෙවෙයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    යකෝ මු ත්‍රෙඩ් එකටත් දාල තියෙන්නේ අවුරුද්දකින් ලක්ෂ 53ක් කියලනේ. ඇතුලට ආවම ත්‍රෙඩ් එකේ දාල නිවැරදි කිරීමක් අවුරුදු 10ක් කියල. අපරාදේ නිවැරදි කිරීමයි අවුරුදු 100ක් කියල දාන්න තිබ්බේ. ත්‍රෙඩ් එකත් රිපෝට් කරන්න ඕන හරි නම්. 😣😣😣😣
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    video එක බලපන් මුගේ මුලින්. Data කැපෙයි කියලා බලන්න බය ගිගන්නොන්ට මම කියල දෙන්නම් ., මම scam ප්‍රොමෝට් කරන එකෙක් නෙවෙ. මගේ පොස්ට් බැලුවනම් උබලට තේරෙයි. කමක් නැ මට මොකෝ

    මාසෙට 19000
    අවුරුද්දට 19000x 12 = 228000

    අවුරුද්දෙන් බැහැලු 10න් ලු

    228000x 10 = 2280000

    කෝ යකෝ ඉතුරු 3020000

    මචං උබ බලල නැහැ නේ ඌ කියන දේ . ඌ කියන්නේ 9% ලෝන් එකක් අරන් එක අම්මගේ හරි තාත්තගේ හරි දන්නා කියල 15% ගානේ
    මේ වල loan 9% යන්නේ උබ රස්සාවක් කරන 40k ට වැඩි පඩියක් ගන්නවානම්
    1605077629073.png

    ලක්ස්ෂ 15ට රුපියක් 19000 ගානේ ගෙවනවා අවරුදු 10ක්.

    ගන්න ලක්ෂ 15 දානවා ජෙෂ්ටපුර වැසි ගිනුමක. (උපර්ම ලක්ෂ 15යි දාන්න පුළුවන් එක ගිනුමක )

    අම්මගේ නමට දානවා නයට ගත්තු ලක්ෂ 15 එතකොට උබට පොලිය එනවා අව්රුද්ද අන්තිමට 225,000 ක්

    1 year අන්තිමට උබට ඒ ආපු පොලිය තාත්තා ගේ ගිණුමේ දානවා.

    එහෙම අවරුදු 6ක් යනකොට පොලි පලි වෙලා තාත්තගේ ගිනුමේත් ලක්ෂ 15ක් හැදෙනවා . (පොඩ්ඩක් excel ශීට් එකක් කරලා බලපන් බොරුනම් )

    ඊට පස්සේ උනාට තව අවරුදු 60ට වැඩි විස්වාසවන්ත කෙනෙක් ඕනේ වෙනවා. මේවැඩේට ඕනේ 3දෙනයි

    අවරුදු 10ට පසේ ලක්ස 53ක් වගේ එනවා. උබ පොලි ගෙවල තියෙන්නේ 19000 x 12 x 10 =2,280,000
    ලක්ෂ 3,020,000 ම ලාබ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    මාසෙට 19000
    අවුරුද්දට 19000x 12 = 228000

    අවුරුද්දෙන් බැහැලු 10න් ලු

    228000x 10 = 2280000

    කෝ යකෝ ඉතුරු 3020000
    උබ පෙට්ටගමේද දාන්නේ. ? ?පොලියක් එන්නේ නෑ එහෙම උනොත්.. :lol:
    මුගේ video එක නම් බැලුවේ නෑ තම.
     
    • Haha
    Reactions: Gajaman007

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    Kattiya bannata moo knowledgeable dial ekak. Anith video balala thiyenawa

    Me video eke kiyana system ekanam karanna lesi na
    කරන්න පුළුවන් මචන්. හැබැයි එකම දේ අපිට සුවර් නැහැ දිගටම මේ ජෙෂ්ට ගිණුමේ පොලිය 15%ට තියෙයි කියලා .
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    video එක බලපන් මුගේ මුලින්. Data කැපෙයි කියලා බලන්න බය ගිගන්නොන්ට මම කියල දෙන්නම් ., මම scam ප්‍රොමෝට් කරන එකෙක් නෙවෙ. මගේ පොස්ට් බැලුවනම් උබලට තේරෙයි. කමක් නැ මට මොකෝ

    මචං උබ බලල නැහැ නේ ඌ කියන දේ . ඌ කියන්නේ 9% ලෝන් එකක් අරන් එක අම්මගේ හරි තාත්තගේ හරි දන්නා කියල 15% ගානේ
    මේ වල loan 9% යන්නේ උබ රස්සාවක් කරන 40k ට වැඩි පඩියක් ගන්නවානම්
    View attachment 101701

    ලක්ස්ෂ 15ට රුපියක් 19000 ගානේ ගෙවනවා අවරුදු 10ක්.

    ගන්න ලක්ෂ 15 දානවා ජෙෂ්ටපුර වැසි ගිනුමක. (උපර්ම ලක්ෂ 15යි දාන්න පුළුවන් එක ගිනුමක )

    අම්මගේ නමට දානවා නයට ගත්තු ලක්ෂ 15 එතකොට උබට පොලිය එනවා අව්රුද්ද අන්තිමට 225,000 ක්

    1 year අන්තිමට උබට ඒ ආපු පොලිය තාත්තා ගේ ගිණුමේ දානවා.

    එහෙම අවරුදු 6ක් යනකොට පොලි පලි වෙලා තාත්තගේ ගිනුමේත් ලක්ෂ 15ක් හැදෙනවා . (පොඩ්ඩක් excel ශීට් එකක් කරලා බලපන් බොරුනම් )

    ඊට පස්සේ උනාට තව අවරුදු 60ට වැඩි විස්වාසවන්ත කෙනෙක් ඕනේ වෙනවා. මේවැඩේට ඕනේ 3දෙනයි

    අවරුදු 10ට පසේ ලක්ස 53ක් වගේ එනවා. උබ පොලි ගෙවල තියෙන්නේ 19000 x 12 x 10 =2,280,000
    ලක්ෂ 3,020,000 ම ලාබ
    කතාවක් කියන්නම් දැන් අවරුද්දකට කලින් 30ට තිබ්බ vitz එක දැන් 60යි දැන් තේරෙනවද සල්ලි deprecate වෙනවා කියල අවරුදු 10ක් යද්දී ඇල්ටෝත් නැ එතකොට උබ පෙරුම් පුරන් ඉතුරුකරපු සල්ලි ටික අරන් එදාටත් බයික් එකක් අරන් ණය වෙන්න වෙයි, තේරුම්ගන්න අමාරුනම් අවරුදු 5කට කලින් තිබ්බ, ඉඩම්, වාහන, සැමන් ටින්, පරිප්පු මිල අරන් දැන් තියෙන මිලත් එක්ක ගණන් බලල කියන්න තව අවරුදු 5කින් ලක්ෂේට ගන්න තියෙන දේවල් අද 50000කින් ගන්න පුළුවන්