මාසෙකට 44000 ගානේ එකතු කරලා අවරුදු 10කින් ලක්ෂ 53ක් හොයන ක්‍රමය .

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    okage video practical na , comment block karala e madiwata , nathnam :oo: :angry:

    Comment block නැහැ
    1605091905758.png
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,310
    2,933
    113
    okage video practical na , comment block karala e madiwata , nathnam :oo: :angry:
    ow ban mamath denna giye comment ekak. u comment block karala thiyanne. buwa dannawa oya nikan theoritical calculation ekakw witharai practical solution ekak nemei kiyala.

    ehema puluwan nam eka oya yaka karanawane. uge video walata thiyana setup eka dakkama therenawa oka practical na kiyala
     
    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    mee wage eewa daanna epa ban. me vedio eka hadapu eka logically calculations daala thiyanawa witharay. eeka oona gonekuta karanna puluwan. meeke thiyana eka practial ne. practically meken wedakata ethi gain ekak leben ne. kisima deyak nethi wennath loku idak thiyanawa. Owa nikan mooda vedio witharay.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    40,000 ක වැටුපෙන් කොහොමද හුත්තෝ මාසෙට 44,000ක් ඉතුරු කරන්නේ? තෝ ගංජා ගහලද? :lol:
    ගංජා ගැහුවම මෙහෙම කතා කියන් නෑ බොරු කියන්න එපා . ඒක ගහන උන්ටත් අපහසයක් ප්‍රෙන් ඒ මිනිස්සු ඒවා ගැහුවම ඇත්ත කියන්නේ 😂
     
    • Like
    Reactions: kolavari

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    හරි උබලා මේ පකයාගේ video එක අමතක කරලා දාලා ණයක් නැතුව මාසෙකට රුපියල් 19000 ගානේ දාපන් ඉතිරිකිරීමේ ගිණුමක . එතකොට
    අව්රුද්දක් අන්තිමට රුපියල් 19000*12 =228,000 ක් ඉතිරි වෙනවා . හැම අව්රුද්දේම ඒ සල්ලි අරන් දාපන් ජේස්ට ගිනුමක 15% ගානේ .

    එතකොට උබලට එහෙම අවරුදු 10ක් ගියාම එනවා රුපියල් ලක්ෂ 46ක් විතර. ඒ අර ඉතිරි කිරීමේ ගිණුමේ තියෙන කොට ලැබෙන 3% 4% ට අමතරව .කිසම නයක් නැහැ

    1605100405351.png

    මේකේ මෝඩ හරක් කියල තිබ්බ 19000 ගානේ මාස 120ක් (අවරුදු 10ක් ) ඉතිරි කරාම ලැබෙන්නේ

    19000 x 120 =2,280,000 (ලක්ෂ 22-23ක් ) කියලා . ඔව් ඒ ඒ ගෙදර ඇඳ යට තිබ්බොත්.

    දැන් දැක්කනේ 19000 ගානේ බැංකුවේ දාලා ලක්ෂ 46ක් හොයන්න පුළුවන් කියලා .

    ඒක නිසා දෙයක් දැක්කම මෝඩ හරක් වගේ තප්පුලන්න එපා. එක හරිද වැරදිද කියල බලපන්.

    මේ video එක දැම්මේ මොකෙක් හරි එකෙක්ට උදව් වෙයි කියලා . මේ video එක කරන ඒකා පැහැදිලිව සිංහලෙන් කියනවා.
    මේක හරියන්නේ ජේස්ට පොලිය දිගටම 15% ගානේ තිබ්බොත් විතරක් කියලා .එත් උබලා video එකවත් නොබලා ගොබ්බ කථා කියලා තිබ්බා .

    මිට පස්සේ හිත ගත්තා කිසිම මේ වගේ සල්ලි උපයන්න/ඉතිරිකරන්න තියෙන video එකක් හෝ ක්‍රමයක් දැක්කොත් නොදා ඉන්න. මේ ලබ්බ දැම්මා කියලා මට ඇති රෙද්දේ වාසියක් නැහැ. එළකිරියේ උබලට ඕනේ පොඩි චුන් ආතල් දෙන පොස්ට් විතරයි. එක්කෝ කෙල්ලෙක් ගේ පුකක video එකක් දැම්මනම් අම්මේ ලින්ක් හොයන බලනවා.පොඩ්ඩක් මහන්සි වෙලා දෙයක් කරපන්.

    මෙන්න මම උබලට හරියටම ගේනවා calculation එක :)
    ලෝන් නැහැ . රුපියල් 19000 ගානේ ඉතුරු කරලා අවරුදු 10කින් ලක්ෂ 47ක් ගන්න විදිහ.

    1605102334741.png

    තේරෙන්නේ නැත්නම් අහපන්. නිකන් දන්නවා වගේ ලොකු ටෝක් දන්නේ නැතිව. උබලට සල්ලි ඉතුරුකරන්න පුරුදු කරන්න හදන්නේ.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    හරි උබලා මේ පකයාගේ video එක අමතක කරලා දාලා ණයක් නැතුව මාසෙකට රුපියල් 19000 ගානේ දාපන් ඉතිරිකිරීමේ ගිණුමක . එතකොට
    අව්රුද්දක් අන්තිමට රුපියල් 19000*12 =228,000 ක් ඉතිරි වෙනවා . හැම අව්රුද්දේම ඒ සල්ලි අරන් දාපන් ජේස්ට ගිනුමක 15% ගානේ .

    එතකොට උබලට එහෙම අවරුදු 10ක් ගියාම එනවා රුපියල් ලක්ෂ 46ක් විතර. ඒ අර ඉතිරි කිරීමේ ගිණුමේ තියෙන කොට ලැබෙන 3% 4% ට අමතරව .කිසම නයක් නැහැ

    View attachment 101734

    View attachment 101738

    තේරෙන්නේ නැත්නම් අහපන්. නිකන් දන්නවා වගේ ලොකු ටෝක් දන්නේ නැතිව. උබලට සල්ලි ඉතුරුකරන්න පුරුදු කරන්න හදන්නේ.

    40,000 salary aran 44,000k savr karana hati kiyala diyan..e athi :lol:
     
    • Dislike
    Reactions: Spiderman.Ayya

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    40,000 salary aran 44,000k savr karana hati kiyala diyan..e athi :lol:
    44000ක්? පොඩ්ඩක් මුලින් කියපන් උබ ගණිතය පාස් නෑ නේද ? කොහෙදන් 44000 ආවේ ?
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    oya 15% poliyata lagdima shot eka hamba wenawa. danna nisa kiyanne. denma open karana accounts walata vitarayi oya poliya hedenne. dana ekek ikmanata daganilla.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    44000ක්? පොඩ්ඩක් මුලින් කියපන් උබ ගණිතය පාස් නෑ නේද ? කොහෙදන් 44000 ආවේ ?

    තෝම දාල මගෙන් අහනවා කොහෙන්ද 44000ක් ආවේ කියල...මොනවද උබ පාවිච්චි කරන්නේ? :lol:

    maxresdefault.jpg
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    තෝම දාල මගෙන් අහනවා කොහෙන්ද 44000ක් ආවේ කියල...මොනවද උබ පාවිච්චි කරන්නේ? :lol:

    maxresdefault.jpg
    මේක click bait එකක් උගේ :) හැබැයි

    උගේ ක්‍රමෙන් ලක්ෂ 53ක් වගේ එනවා. එතකොට එහෙම බැලුවොත් එක 120න් බෙදුවම 44000ක් එනවා

    එහෙම බැලුවොත් ඒක 44000ක් ඉතුරු කලා වගේ තමයි.

    හැබැයි මගේ ක්‍රමේ බලපන් මගේ ක්‍රමේ ලෝන් නැහැ රිසක් නැහැ , එකෙන් අවරුදු 10 අන්තිමට ලක්ෂ 47ක් එනවා .
    ඒ කියන්නේ ලක්ෂ 47 /120 = රුපියල් 39 දාහක් ඉතිරි කලාවගේ :) තේරුනාද මන්ද

    1605109840124.png
     
    • Like
    Reactions: kolavari

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ඔය යකා බෑන්ක් මැනේජර් කෙනෙක් නේද (ආණමඩුව පැත්තෙ ඉතිරිකිරීමේ බැංකුවකද කොහෙද) ? මමත් දැකල තියනවා FB එකේ පෝස්ට් දානවා.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    40,000 ක වැටුපෙන් කොහොමද හුත්තෝ මාසෙට 44,000ක් ඉතුරු කරන්නේ? තෝ ගංජා ගහලද? :lol:
    මාත් මේ අහන්න ආව විතරයි 😂
     
    • Like
    Reactions: kolavari

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    anne mee , dan practial weyan , dan ubelege kawruharu maloth (anne ehema wenna epa ) , ethakola moko wenne (ba ne da ණයක් නැතුව මාසෙකට රුපියල් 19000 ගානේ දාපන් )
    , ubalata mokkakk hari karadarak unoth (ba ne da ණයක් නැතුව මාසෙකට රුපියල් 19000 ගානේ දාපන් )

    api inne risk situation ekakka , mee 2020 hode , corona kate

    හරි උබලා මේ පකයාගේ video එක අමතක කරලා දාලා ණයක් නැතුව මාසෙකට රුපියල් 19000 ගානේ දාපන් ඉතිරිකිරීමේ ගිණුමක . එතකොට
    අව්රුද්දක් අන්තිමට රුපියල් 19000*12 =228,000 ක් ඉතිරි වෙනවා . හැම අව්රුද්දේම ඒ සල්ලි අරන් දාපන් ජේස්ට ගිනුමක 15% ගානේ .

    එතකොට උබලට එහෙම අවරුදු 10ක් ගියාම එනවා රුපියල් ලක්ෂ 46ක් විතර. ඒ අර ඉතිරි කිරීමේ ගිණුමේ තියෙන කොට ලැබෙන 3% 4% ට අමතරව .කිසම නයක් නැහැ

    View attachment 101734

    මේකේ මෝඩ හරක් කියල තිබ්බ 19000 ගානේ මාස 120ක් (අවරුදු 10ක් ) ඉතිරි කරාම ලැබෙන්නේ

    19000 x 120 =2,280,000 (ලක්ෂ 22-23ක් ) කියලා . ඔව් ඒ ඒ ගෙදර ඇඳ යට තිබ්බොත්.

    දැන් දැක්කනේ 19000 ගානේ බැංකුවේ දාලා ලක්ෂ 46ක් හොයන්න පුළුවන් කියලා .

    ඒක නිසා දෙයක් දැක්කම මෝඩ හරක් වගේ තප්පුලන්න එපා. එක හරිද වැරදිද කියල බලපන්.

    මේ video එක දැම්මේ මොකෙක් හරි එකෙක්ට උදව් වෙයි කියලා . මේ video එක කරන ඒකා පැහැදිලිව සිංහලෙන් කියනවා.
    මේක හරියන්නේ ජේස්ට පොලිය දිගටම 15% ගානේ තිබ්බොත් විතරක් කියලා .එත් උබලා video එකවත් නොබලා ගොබ්බ කථා කියලා තිබ්බා .

    මිට පස්සේ හිත ගත්තා කිසිම මේ වගේ සල්ලි උපයන්න/ඉතිරිකරන්න තියෙන video එකක් හෝ ක්‍රමයක් දැක්කොත් නොදා ඉන්න. මේ ලබ්බ දැම්මා කියලා මට ඇති රෙද්දේ වාසියක් නැහැ. එළකිරියේ උබලට ඕනේ පොඩි චුන් ආතල් දෙන පොස්ට් විතරයි. එක්කෝ කෙල්ලෙක් ගේ පුකක video එකක් දැම්මනම් අම්මේ ලින්ක් හොයන බලනවා.පොඩ්ඩක් මහන්සි වෙලා දෙයක් කරපන්.

    මෙන්න මම උබලට හරියටම ගේනවා calculation එක :)
    ලෝන් නැහැ . රුපියල් 19000 ගානේ ඉතුරු කරලා අවරුදු 10කින් ලක්ෂ 47ක් ගන්න විදිහ.

    View attachment 101738

    තේරෙන්නේ නැත්නම් අහපන්. නිකන් දන්නවා වගේ ලොකු ටෝක් දන්නේ නැතිව. උබලට සල්ලි ඉතුරුකරන්න පුරුදු කරන්න හදන්නේ.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මං මූව දන්නව මූ NSB එකේ Manager කෙනෙක්. දැන් අයින් වෙලාද දන්නෙ නෑ. ඔය වගේ ලෙක්චස් කරන එකෙක්.
    මාත් ඕක දන්නව. හැබයි මං හිතන්නෙ නෑ Senior Citizen FD එක තව වැඩි කාලයක් තියෙයි කියල.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    anne mee , dan practial weyan , dan ubelege kawruharu maloth (anne ehema wenna epa ) , ethakola moko wenne (ba ne da ණයක් නැතුව මාසෙකට රුපියල් 19000 ගානේ දාපන් )
    , ubalata mokkakk hari karadarak unoth (ba ne da ණයක් නැතුව මාසෙකට රුපියල් 19000 ගානේ දාපන් )

    api inne risk situation ekakka , mee 2020 hode , corona kate

    එකට තමයි බන් account එක open කරනකොට nominee විදිහට උබේ නම දාන්නේ :) එතකොට මරණයකදී අයිතිය උබට කෙලින්ම.

    මං මූව දන්නව මූ NSB එකේ Manager කෙනෙක්. දැන් අයින් වෙලාද දන්නෙ නෑ. ඔය වගේ ලෙක්චස් කරන එකෙක්.
    මාත් ඕක දන්නව. හැබයි මං හිතන්නෙ නෑ Senior Citizen FD එක තව වැඩි කාලයක් තියෙයි කියල.

    ඔව් මු බැංකු වැඩ ගැන දන්න පාටයි.. හැබැයි මේක 2012 වගේ ඉඳන් තාම අකණ්ඩව තියෙනවා. මම හිතෙන්නේ මේක වෙනස් කරන්න හේතුවක් නැහැ. මොකද ලිමිට් එක ලක්ෂ 15යි. මේකෙන් ගොඩක් වයසක මිනිස්සු ජිවත් වෙනවා.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    මේවා ප්‍රොමෝට් කරන එක බයියෙක්වත් නොකියන කතාව තමා ලංකාවේ රුපියල පට්ටවිදිහට depreciate වෙනවා කියන එක. උබලා ඔහොම ඉතුරුකරලා ජිවත් වෙන්න හදන්නේ අනාගතේ සිම්බාබ්වේ වගේ රටක . සල්ලි ගිනිතියලා ගිනිතපින්න තමා වෙන්නේ.

    සල්ලි බැංකුවල දාලා බැංකු පෝසත් කරන හැටි නෙමේ , ඒවා ආයෝජනය කරනහැටි මිනිස්සුන්ට කියලා දීපන් !!
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    View attachment 101706

    පොලියෙන් 15 ලක්ෂ 5276814ක් උන හැටි.වැල් පොළී කියන්නේ ඕකට.

    ජෙෂ්ට ගිණුමේ උපරිම ලක්ෂ 15යි. එකයි 3 දෙනක් ඕනේ.
    1. Snr cit account walata wel poliyata neme int. eka calulate wenne.. 1.5mn limit ekata witrai 15% denne.. interest eka digatama save karanawanam normal fd rate eka apply wela alut fd ekak open weno interest ekata.

    2. 9% loan interest rate eka floating rate ekak annually review karanawa. Corona iwara unu gaman 2nd year eke idan tibba higher rate ekama gewanna weno..

    so not a viable investment plan....not recommended.