මාසෙට දින 60ක් වැඩ කරන මිනිසා
දවසකට පැය දෙකක් නිදාගනිමින් අලුයම 2 සිට සමහර දිනයන්හිදී රාත‍්‍රි 12 දක්වා කුලී වැඩ කොට මාසය තිස්සේම වැඩපළ කරන ඔහු කිසිදු දිනක නිවාඩු ගන්නේ නැත. ඔහුගේ එකම හීනය සිය දියණියන් දෙදෙනාට නිවාස දෙකක් සාදා දී ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් පියෙකු සතු යුතුකම ඉටු කිරීම හා නිවසේ රෝගී තත්ත්වයෙන් පසුවෙන බිරිඳ රැක බලාගෙන ඇයට උපස්ථාන කරමින් ඇයව සුපවත් කිරීම පමණි. මෙලෙස අපමණ දුක් වෙහෙසක් දරන මෙම දෙදරු පියා අපට හමුවූයේ මාවනැල්ල හෙම්මාතගම පොලිස් බල ප‍්‍රදේශයේ මොලිගමුව ග‍්‍රාමයේදීය...
http://www.lankadeepa.lk/sunday/thaksalawa/පාන්දර-යාමේ-කුලීවැඩ-කරන-මාවනැල්ලේ-‘පාන්දර’/55-520425
පුදුම මිනිසෙක්