මාසෙට දින 60ක් වැඩ කරන මිනිසා

harshana125

Member
Sep 25, 2017
178
19
0
Badulla
මාසෙට දින 60ක් වැඩ කරන මිනිසා

දවසකට පැය දෙකක් නිදාගනිමින් අලුයම 2 සිට සමහර දිනයන්හිදී රාත‍්‍රි 12 දක්වා කුලී වැඩ කොට මාසය තිස්සේම වැඩපළ කරන ඔහු කිසිදු දිනක නිවාඩු ගන්නේ නැත. ඔහුගේ එකම හීනය සිය දියණියන් දෙදෙනාට නිවාස දෙකක් සාදා දී ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් පියෙකු සතු යුතුකම ඉටු කිරීම හා නිවසේ රෝගී තත්ත්වයෙන් පසුවෙන බිරිඳ රැක බලාගෙන ඇයට උපස්ථාන කරමින් ඇයව සුපවත් කිරීම පමණි. මෙලෙස අපමණ දුක් වෙහෙසක් දරන මෙම දෙදරු පියා අපට හමුවූයේ මාවනැල්ල හෙම්මාතගම පොලිස් බල ප‍්‍රදේශයේ මොලිගමුව ග‍්‍රාමයේදීය...
http://www.lankadeepa.lk/sunday/thaksalawa/පාන්දර-යාමේ-කුලීවැඩ-කරන-මාවනැල්ලේ-‘පාන්දර’/55-520425
පුදුම මිනිසෙක්
 
nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,183
    34,793
    113
    මේ වගේ අසරණ මිනිසුන් ගෙවන බදු මුදල් වලින් පිං පඩි ගන්න, වාහන පර්මිට් ගන්න දේශපාලුවන්ට හෙනම ගහලා හැඳගෑවිලාම පල
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මේ වගේ අසරණ මිනිසුන් ගෙවන බදු මුදල් වලින් පිං පඩි ගන්න, වාහන පර්මිට් ගන්න දේශපාලුවන්ට හෙනම ගහලා හැඳගෑවිලාම පල
    උන්ට ඕවා වදින්නේ නෑ :no:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ වගේ අසරණ මිනිසුන් ගෙවන බදු මුදල් වලින් පිං පඩි ගන්න, වාහන පර්මිට් ගන්න දේශපාලුවන්ට හෙනම ගහලා හැඳගෑවිලාම පල
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    මේ වගේ අසරණ මිනිසුන් ගෙවන බදු මුදල් වලින් පිං පඩි ගන්න, වාහන පර්මිට් ගන්න දේශපාලුවන්ට හෙනම ගහලා හැඳගෑවිලාම පල​
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේ වගේ අසරණ මිනිසුන් ගෙවන බදු මුදල් වලින් පිං පඩි ගන්න, වාහන පර්මිට් ගන්න දේශපාලුවන්ට හෙනම ගහලා හැඳගෑවිලාම පල
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    සුපිරි මිනිහෙක් අපි මොනවද කරන්නේ මේවත් එක්ක බැලුවම
     
    • Like
    Reactions: ForgottenSand

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ වගේ අසරණ මිනිසුන් ගෙවන බදු මුදල් වලින් පිං පඩි ගන්න, වාහන පර්මිට් ගන්න දේශපාලුවන්ට හෙනම ගහලා හැඳගෑවිලාම පල

    :yes::angry:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    මේ වගේ අසරණ මිනිසුන් ගෙවන බදු මුදල් වලින් පිං පඩි ගන්න, වාහන පර්මිට් ගන්න දේශපාලුවන්ට හෙනම ගහලා හැඳගෑවිලාම පල

    මෙ අයව පත් කරන්නෙත් ඉතිං මෙ අයම තමා