මාසෙට දින 60ක් වැඩ කරන මිනිසා

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,313
    1
    13,233
    113
    Gotham City
    "මහත්තයෝ මම ඉගෙන ගත්තා නම් මම හිතනවා මට මේ වාගේ ලොකු දෙවල් කරන්න බැරි වෙයි. මම ඉගෙන ගත්තේ නැති නිසා අද මම අනුන්ගේ වැඩ කරලා මාගේ හැම දෙයක්ම බොහෝම අමාරුවෙන් හිතේ හයියෙන් කර ගන්නවා. මිනිස්සු ආණ්ඩු වලට බැණ බැණ ඉන්නවා නමුත් ආණ්ඩු මාරු වුණාට ඒවාට බැන්නාට වැඩක් නැහැ. මට හිතෙන හැටියට නම් මම කියන්නේ අපේ උත්සාහය තියෙනවා නම් හැම දෙයක්ම ජය ගන්න පුළුවන් කියලා. මේ මාගේ කථාව දිහා බලලා කවුරු හරි හැදෙනවා නම් මට ඇති මහත්තයෝ’’ යැයි ඔහු දිග හුස්මක්ද හෙළමින් සිය කථාව අවසන් කළේ‍ය. "
     
    harshana125

    Member
    Sep 25, 2017
    178
    19
    0
    Badulla
    මේ මිනිහ මෙච්චර දුක් විදිනව, ලොකු දුව බැදපු මිනිහ මොකුත් කරන්නෙ නෑ කියල උන්ටත් සලකන්නෙ මෙ මනුස්සය කියල තියෙනවනේද බන් මේකෙ, ඒ මදිවට එයාගෙ wife ලෙඩවෙලාලු බලපන්කො බන් ඒකෙත් හැටි දුක් විදින මිනිහටම තමා ඔක්කොම සෙට් වෙන්නෙ. පවු ඉතින්, මැරෙන්න කලින් හරි නිදහසෙ ඉන්න ලැබෙන්න ඕනි.:(
    තමන්ගෙ හැකියවෙන් පවුල ගොඩදාන්න යන සුපිරි මිනිහෙක්:yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,313
    1
    13,233
    113
    Gotham City
    මේ මිනිහ මෙච්චර දුක් විදිනව, ලොකු දුව බැදපු මිනිහ මොකුත් කරන්නෙ නෑ කියල උන්ටත් සලකන්නෙ මෙ මනුස්සය කියල තියෙනවනේද බන් මේකෙ, ඒ මදිවට එයාගෙ wife ලෙඩවෙලාලු බලපන්කො බන් ඒකෙත් හැටි දුක් විදින මිනිහටම තමා ඔක්කොම සෙට් වෙන්නෙ. පවු ඉතින්, මැරෙන්න කලින් හරි නිදහසෙ ඉන්න ලැබෙන්න ඕනි.:(
    තමන්ගෙ හැකියවෙන් පවුල ගොඩදාන්න යන සුපිරි මිනිහෙක්:yes:

    මෙක දැක්කාහම දුව බැඳපු පුතාගෙ මව්තුමිය මතක් උනා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    46.gif

    මේ වගේ අසරණ මිනිසුන් ගෙවන බදු මුදල් වලින් පිං පඩි ගන්න,
    වාහන පර්මිට් ගන්න දේශපාලුවන්ට හෙනම ගහලා හැඳගෑවිලාම පල
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,313
    1
    13,233
    113
    Gotham City
    :yes:
    මොකට බදිනවද බන් ගෑනිටවත් කන්න දෙන්න විදිහක් නැත්නම්

    මෙකනෙ බන් අසරණ කම නෙ. හොයන්න බලන්න වෙලාවක් නැහැ. සමහරක් විට පැනලා ගිහින් බැන්දාද දන්නෙත් නැහැ. තමන්ගෙ දුව නිසා සළකගෙන ඉන්නවා ඇති .
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    :yes:
    මොකට බදිනවද බන් ගෑනිටවත් කන්න දෙන්න විදිහක් නැත්නම්

    මටත් මෙහෙම මාමා කෙනෙක් ලැබෙනවානම්
     
    Inquisitor

    Active member
  • Nov 5, 2008
    228
    69
    28
    Off Kandy
    මේ වගේ අසරණ මිනිසුන් ගෙවන බදු මුදල් වලින් පිං පඩි ගන්න, වාහන පර්මිට් ගන්න දේශපාලුවන්ට හෙනම ගහලා හැඳගෑවිලාම පල

    සම්පූර්ණයෙන්ම එකඟයි!
     
    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    මේ වගේ අසරණ මිනිසුන් ගෙවන බදු මුදල් වලින් පිං පඩි ගන්න, වාහන පර්මිට් ගන්න දේශපාලුවන්ට හෙනම ගහලා හැඳගෑවිලාම පල
    yes
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මුලින් හිතුවේ තවත් එක් දුක්ඛිත ජීවිතයක් කියලා. ඒත් කතාව කියවලා බලපුහම නම් plan එකකට මහන්සි වෙලා වැඩ කරන, මේ thread එක කියවන ගොඩ දෙනෙක්ට වඩා වැඩි ආදායමක් තියෙන, ඒ ආදායම නිසි පරිදි ආයෝජනය කරන මිනිහෙක්. අනාගතය සුභ වෙන්ඩ වගේ ම නිදුක් නිරෝගීව වැඩ කරගන්ඩ පුළුවන් වෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා!
     
    harshana125

    Member
    Sep 25, 2017
    178
    19
    0
    Badulla
    මුලින් හිතුවේ තවත් එක් දුක්ඛිත ජීවිතයක් කියලා. ඒත් කතාව කියවලා බලපුහම නම් plan එකකට මහන්සි වෙලා වැඩ කරන, මේ thread එක කියවන ගොඩ දෙනෙක්ට වඩා වැඩි ආදායමක් තියෙන, ඒ ආදායම නිසි පරිදි ආයෝජනය කරන මිනිහෙක්. අනාගතය සුභ වෙන්ඩ වගේ ම නිදුක් නිරෝගීව වැඩ කරගන්ඩ පුළුවන් වෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා!

    :yes:
     
    manojnaveen

    Junior member
  • Apr 23, 2014
    301
    9
    18
    මේ වගේ අසරණ මිනිසුන් ගෙවන බදු මුදල් වලින් පිං පඩි ගන්න, වාහන පර්මිට් ගන්න දේශපාලුවන්ට හෙනම ගහලා හැඳගෑවිලාම පල
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    මේ වගේ අසරණ මිනිසුන් ගෙවන බදු මුදල් වලින් පිං පඩි ගන්න, වාහන පර්මිට් ගන්න දේශපාලුවන්ට හෙනම ගහලා හැඳගෑවිලාම පල