මාසෙට පොඩි ගානක්

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Forex igena gena Forex try krnna, wedi thanhawatayanen natiwa daily target ekak tiyaganan day trading 10$ k wage, dawas 20k trading dawas wala trade karoth hariyata igenagena 10*20= 200$ (37100k wage LKR)podda podda target eka wedi karaganna.
     

    No-name

    Junior member
  • Apr 15, 2018
    76
    41
    18
    PODDAK PAHADILI KARANNA PULUWANDA.KARANA WIDIYA.APITA MONAWADA KARANNA TIYENNE.ENGLISH GANA LOKU DANUMAKUTH NA
    එක එක සයිට් වල sign up වෙන්න , youtube එකේ වීඩියෝ බලන්න, comment like කරන්න වගේ සරල දේවල්. සාමාන්යෙන් english කියවගන්න පුලුවන්නම් හොදටම ඇති. task එක කරලා screenshot එකක් හෝ ඉල්ලලා තියෙන proof එකක් upload කරන්න විතරයි තියෙන්නේ.