මාසෙට රු3000 පටන් ගෙන මසකට ලක්ෂ 10ක් සෙවූ online entrepreneur - Charith Weerasooriya, Blace Academy

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Capture.PNG
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Eka eka kaaleta eka eka sipaiyo enawa. Munwa promote kara kara inna wele umbala munta ochchara asanam unge gewal walata gihin wahal kam karapanko apita paw nodee
     
    • Haha
    Reactions: charithdesign

    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    Eka eka kaaleta eka eka sipaiyo enawa. Munwa promote kara kara inna wele umbala munta ochchara asanam unge gewal walata gihin wahal kam karapanko apita paw nodee
    ow ban me eka ekaa karna awa nisa wadk karna ekektawath chnc ekak na meka dala hena sapayak wela thiyene mata makanna req ekak dmma admita me ayia dakkot mama meka dmma kiyala mawth ekka kai myaw kwrut dnne na ne meke aya katah mukth kiyla wdk na itin

    mka attak ban
    ------ Post added on Jan 13, 2021 at 10:30 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මේ ඉන්ටර්වීව් වල කතා උඹලා පිළිගන්නවාද බන්? මට නම් පේන්නෙ ඔක්කොම උන් මොකක් හරි කරලා තැනකට ආවට පස්සෙ උන්ම කතාවක් හදාගන්නවා. අනිවාර්යෙන් තැනකට එන්න අමාරුයි තමයි කට්ටක් කන්න ඕනෙ. ඒත් පස්සෙ කියන්නෙ අතිශෝක්තියෙන්.

    දැන් බලපන් බ්ලොක්ගේ වීඩීයෝ එක. ඒකෙ කියන විදිහට ඌ තරම් දුප්පත් එකෙක් නෑ. ඒත් ගිහින් තියෙන්නෙ පීටර්ස්. ගෙදර වැඩ කරන්න කෙනෙකුත් ඉඳලා.

    ඔහොම ඉන්ටර්වීව් ගිය ගමන් මිනිස්සු අදහන්න ගන්නවා මුන්ව.

    වස්තියාව දන්න එකෙක් මම් දන්නවා. උගෙන් අහන්න ඕනෙ විස්තර.
     
    • Like
    Reactions: HSW and kasun_kbp

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මේ ඉන්ටර්වීව් වල කතා උඹලා පිළිගන්නවාද බන්? මට නම් පේන්නෙ ඔක්කොම උන් මොකක් හරි කරලා තැනකට ආවට පස්සෙ උන්ම කතාවක් හදාගන්නවා. අනිවාර්යෙන් තැනකට එන්න අමාරුයි තමයි කට්ටක් කන්න ඕනෙ. ඒත් පස්සෙ කියන්නෙ අතිශෝක්තියෙන්.

    දැන් බලපන් බ්ලොක්ගේ වීඩීයෝ එක. ඒකෙ කියන විදිහට ඌ තරම් දුප්පත් එකෙක් නෑ. ඒත් ගිහින් තියෙන්නෙ පීටර්ස්. ගෙදර වැඩ කරන්න කෙනෙකුත් ඉඳලා.

    ඔහොම ඉන්ටර්වීව් ගිය ගමන් මිනිස්සු අදහන්න ගන්නවා මුන්ව.

    වස්තියාව දන්න එකෙක් මම් දන්නවා. උගෙන් අහන්න ඕනෙ විස්තර.
    ඕකට එන උන් එක්කො පාරෙ නිදාගත්ත උන් නැත්තන් කුකුල් කොටුවක බලන් යද්දී එකෙක්වත් හර් හමන් ගෙදරක නිදාගෙන නෑ. මං ඔව්ව බලන්නෑ. ඔය රෙකමෙන්ඩ් උන එව්වා.
     
    • Like
    Reactions: ishan1111

    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    ඕකට එන උන් එක්කො පාරෙ නිදාගත්ත උන් නැත්තන් කුකුල් කොටුවක බලන් යද්දී එකෙක්වත් හර් හමන් ගෙදරක නිදාගෙන නෑ. මං ඔව්ව බලන්නෑ. ඔය රෙකමෙන්ඩ් උන එව්වා.
    eka atta ban dan lankawe hoda desha palakayek giyath utath anthimata epa wenawa ayi nama kalane tiyenne mka mma dame meyawa hodin dnna nisa et ara podu gunakaraya wage hamom manine eka minumen eka tami hati itin wena dewl wla htiyata
     
    • Like
    Reactions: aggregate

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Mama nan dakala thiyena widihata genuine porak. Anik un wage pada line danneth na bokken help karnawa dakala thiyenawa. Danne na ithin loketa pennagena inna widihak da kiyala habai anik unta sapekshawa nan hoda porak.
     
    • Like
    Reactions: ishan1111

    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    Mama nan dakala thiyena widihata genuine porak. Anik un wage pada line danneth na bokken help karnawa dakala thiyenawa. Danne na ithin loketa pennagena inna widihak da kiyala habai anik unta sapekshawa nan hoda porak.
    na ban me utube pakyala karna wada nisa hri ekketawth tanak na ban. mth me post eka mkanna kiyala req ekak damma ban meke dala kragatte mara krumyak
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    uge padiya thmai ban 10laks mulin 3000ta wada karala tiyene
    මූ දැන් ෆයිවර් කරනවද? ලංකාවේ නෙමෙයිනේ ඉන්නේ? මැදපෙරදිගනේ? වෙනම ඇඩ්වටයිසින් ඒජන්සියකද කොහෙද වැඩ.
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    video eke description damme bro
    mkai oyat hari mkad chnl eka ekka mula idla hitiye nane math mulin fivrr krana epa kiuwama awulen banan ath passe teruna seen eka

    portfolio gana metiyenne

    eka video ekak blala ba ban deyak danaganna ubta therena widihata uba hri

    ow bang
    ------ Post added on Jan 12, 2021 at 8:53 PM

    mokadda hutto fortpoliyo kiyanne?
     
    • Haha
    Reactions: dilann

    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    මූ දැන් ෆයිවර් කරනවද? ලංකාවේ නෙමෙයිනේ ඉන්නේ? මැදපෙරදිගනේ? වෙනම ඇඩ්වටයිසින් ඒජන්සියකද කොහෙද වැඩ.
    dan lankawe ban inne fivrr krnne na ban

    අනාත සිංහලු රවට්ටන්න හොදයි🤡
    ow ban utube kariyo nisa hari ktawak wth eliyata dnna ba anith wasangata karayo wge mu nam walalenne na eka nisa damme mekata dn me hutta maka ganna bariwa lta wenawa mama
    ------ Post added on Jan 13, 2021 at 3:57 PM

    mokadda hutto fortpoliyo kiyanne?
    balahan uba designr kenk nam atakota terei ntnam blanna epa
    ------ Post added on Jan 13, 2021 at 3:58 PM
     
    charithdesign

    Member
    Aug 12, 2021
    9
    12
    3
    39
    Kalutara
    www.charithdesign.com
    මමයි චරිත් වීරසූරිය,

    මම මගේ නම නිකං ගූගල් කරද්දි දැක්කා මේ පෝස්ට් එක ඒක නිසා මට හිතුනා අකව්න්ට් එකක් හදලා මේකට පොඩි සටහනක් තියන්න අනිත් අයට දැනුවත් වෙන්න.

    මගේ කතාවෙන් බාගයක්වත් මම කියලා නෑ මෙතන, දන්න අය දන්නවා මම විදපු දුක මචං,

    මගේ මුල් පඩිය 3000යි, පස්සේ මම ආසාවෙන් මහන්සියෙන් මගේ ජීවිතේ ගොඩනගාගෙන කරපු අවසාන රස්සාවෙන් අස්වෙනකොට මගේ පඩිය ඇත්තටම ලක්ෂ 10ත් වැඩියි.

    මුලින්ම 3000ට වැඩ කරේ (SilkWire, Wadduwa – Communication (In front of Wadduwa Police Station), අන්තිමට වැඩ කරේ (Wunderman Thompson, Qatar – Senior Art Director)

    බොරැ කතාගොඩක් නිසා ඇත්ත කතාවකටවත් ඉඩක් නෑ මම මේක දැම්මේ කාව හරි මෝටිවේට් වෙන්න මිසක් මගේ කයිවාරැව ගෙනියන්න නිමෙයි. මං ගැන දන්න අය දන්නවා අනිත් අය ඉතින් එයාලාගේ දැනුම අනුව කියවනවා ඒකේ වැරැද්දක් නෑ…

    ඕනම කෙනෙක්ට ඩිසයින් පැත්තෙන් ගේමක් ගහන්නේ කොහොමද කියලා දැනගන්න ඕනනම් මට කථාකරන්න, උනන්දුවක් ආසාවක් තියෙන ඕනම කෙනෙක්ට එක රැපියලක්වත් ගන්නේ නැතිව කියලා දෙනවා දන්න හැමදේම… අද වෙනකොට මම ගොඩක් අයට උදව් කරලා කටින් නිමෙයි ක්‍රියාවෙන්ම ඔප්පු කරලා ඉවරයි. ඒක නිසා මට සතුටුයි මේගැන.