ow ban me eka ekaa karna awa nisa wadk karna ekektawath chnc ekak na meka dala hena sapayak wela thiyene mata makanna req ekak dmma admita me ayia dakkot mama meka dmma kiyala mawth ekka kai myaw kwrut dnne na ne meke aya katah mukth kiyla wdk na itinEka eka kaaleta eka eka sipaiyo enawa. Munwa promote kara kara inna wele umbala munta ochchara asanam unge gewal walata gihin wahal kam karapanko apita paw nodee
mka attak ban
මේ ඉන්ටර්වීව් වල කතා උඹලා පිළිගන්නවාද බන්? මට නම් පේන්නෙ ඔක්කොම උන් මොකක් හරි කරලා තැනකට ආවට පස්සෙ උන්ම කතාවක් හදාගන්නවා. අනිවාර්යෙන් තැනකට එන්න අමාරුයි තමයි කට්ටක් කන්න ඕනෙ. ඒත් පස්සෙ කියන්නෙ අතිශෝක්තියෙන්.
ඕකට එන උන් එක්කො පාරෙ නිදාගත්ත උන් නැත්තන් කුකුල් කොටුවක බලන් යද්දී එකෙක්වත් හර් හමන් ගෙදරක නිදාගෙන නෑ. මං ඔව්ව බලන්නෑ. ඔය රෙකමෙන්ඩ් උන එව්වා.මේ ඉන්ටර්වීව් වල කතා උඹලා පිළිගන්නවාද බන්? මට නම් පේන්නෙ ඔක්කොම උන් මොකක් හරි කරලා තැනකට ආවට පස්සෙ උන්ම කතාවක් හදාගන්නවා. අනිවාර්යෙන් තැනකට එන්න අමාරුයි තමයි කට්ටක් කන්න ඕනෙ. ඒත් පස්සෙ කියන්නෙ අතිශෝක්තියෙන්.
දැන් බලපන් බ්ලොක්ගේ වීඩීයෝ එක. ඒකෙ කියන විදිහට ඌ තරම් දුප්පත් එකෙක් නෑ. ඒත් ගිහින් තියෙන්නෙ පීටර්ස්. ගෙදර වැඩ කරන්න කෙනෙකුත් ඉඳලා.
ඔහොම ඉන්ටර්වීව් ගිය ගමන් මිනිස්සු අදහන්න ගන්නවා මුන්ව.
වස්තියාව දන්න එකෙක් මම් දන්නවා. උගෙන් අහන්න ඕනෙ විස්තර.
eka atta ban dan lankawe hoda desha palakayek giyath utath anthimata epa wenawa ayi nama kalane tiyenne mka mma dame meyawa hodin dnna nisa et ara podu gunakaraya wage hamom manine eka minumen eka tami hati itin wena dewl wla htiyataඕකට එන උන් එක්කො පාරෙ නිදාගත්ත උන් නැත්තන් කුකුල් කොටුවක බලන් යද්දී එකෙක්වත් හර් හමන් ගෙදරක නිදාගෙන නෑ. මං ඔව්ව බලන්නෑ. ඔය රෙකමෙන්ඩ් උන එව්වා.
na ban me utube pakyala karna wada nisa hri ekketawth tanak na ban. mth me post eka mkanna kiyala req ekak damma ban meke dala kragatte mara krumyakMama nan dakala thiyena widihata genuine porak. Anik un wage pada line danneth na bokken help karnawa dakala thiyenawa. Danne na ithin loketa pennagena inna widihak da kiyala habai anik unta sapekshawa nan hoda porak.
uge padiya thmai ban 10laks mulin 3000ta wada karala tiyenematath hithuna rassawa atharala meka karanna,
yako ai ban 10 lak per month nikanda
මූ දැන් ෆයිවර් කරනවද? ලංකාවේ නෙමෙයිනේ ඉන්නේ? මැදපෙරදිගනේ? වෙනම ඇඩ්වටයිසින් ඒජන්සියකද කොහෙද වැඩ.uge padiya thmai ban 10laks mulin 3000ta wada karala tiyene
video eke description damme bro
mkai oyat hari mkad chnl eka ekka mula idla hitiye nane math mulin fivrr krana epa kiuwama awulen banan ath passe teruna seen eka
portfolio gana metiyenne
eka video ekak blala ba ban deyak danaganna ubta therena widihata uba hri
ow bang
------ Post added on Jan 12, 2021 at 8:53 PM
dan lankawe ban inne fivrr krnne na banමූ දැන් ෆයිවර් කරනවද? ලංකාවේ නෙමෙයිනේ ඉන්නේ? මැදපෙරදිගනේ? වෙනම ඇඩ්වටයිසින් ඒජන්සියකද කොහෙද වැඩ.
ow ban utube kariyo nisa hari ktawak wth eliyata dnna ba anith wasangata karayo wge mu nam walalenne na eka nisa damme mekata dn me hutta maka ganna bariwa lta wenawa mamaඅනාත සිංහලු රවට්ටන්න හොදයි![]()
balahan uba designr kenk nam atakota terei ntnam blanna epamokadda hutto fortpoliyo kiyanne?
uge padiya thmai ban 10laks mulin 3000ta wada karala tiyene
na ban seen eka hari dnna nisa kiyane mta ptta help kra fivrr eken gig ban unama eliyen wda set kraganna uba muta msg ekak dala blahnowa baila ban, wena seen athi.