මාසෙට ලක්ශ 10

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    හැම එකටම ඕක අදාලයි දැන්
    ඉන්කම් එක අවුරුද්දට ලක්ශ 12ට (මාසෙට ලක්ශෙට) වැඩි නං වැඩි ටිකට 36%යි සැලරිද බිස්නස්ද interest ද අදාල නැහැ ගෙවන්න ඕන
    interest වලට කෙලින්ම බැංකුවෙන් ටැක්ස් එක කපලා ඉතිරි ගාන තමයි දෙන්නෙ
    එතකොට FD දාන එක සැහෙන්න පාඩු යි නේ
     
    MemoryHacker

    Well-known member
  • Dec 9, 2020
    780
    463
    63
    Kandy
    cyberscap.com
    1692069415895.png

    Aduragattada mawa?
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    හැම එකටම ඕක අදාලයි දැන්
    ඉන්කම් එක අවුරුද්දට ලක්ශ 12ට (මාසෙට ලක්ශෙට) වැඩි නං වැඩි ටිකට 36%යි සැලරිද බිස්නස්ද interest ද අදාල නැහැ ගෙවන්න ඕන
    interest වලට කෙලින්ම බැංකුවෙන් ටැක්ස් එක කපලා ඉතිරි ගාන තමයි දෙන්නෙ
    උබ කියන්නේ ලක්ශ 250 ක FD එකක් දැම්මොත් 12% වාර්ශික පොලියට බැංකුවක.

    12/100* Rs.25000000 ක බැංකුවෙන් ලැබෙන පොලිය = පොලිය ලක්ෂ 30 අවුරුද්දටම

    මේකෙන් 5% කැපුවහම පොලිය : Rs.150000 - Rs.3000000

    ඉතුරුව : රු.2850000

    ඊට පස්සේ මේකෙන් ලක්ෂ 12 අඩු කරාම ලක්ෂ 16.50.

    මේ ලක්ෂ 16.50 ට 36% කියන්නේ රු.594000

    එතකොට ඉතුරු පොලිය රු.1056000.

    එතකොට ලක්ෂ 28.5 පොලියෙන් අතට එන්නේ

    ලක්ෂ 12 + ලක්ෂ 10.56 = ලක්ෂ 22.56

    එතකොට ලක්ෂ 30 ක පොලියෙන් අතට එන්නේ ලක්ෂ 22.56 ද ?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,866
    28,756
    113
    උබ කියන්නේ ලක්ශ 250 ක FD එකක් දැම්මොත් 12% වාර්ශික පොලියට බැංකුවක.

    12/100* Rs.25000000 ක බැංකුවෙන් ලැබෙන පොලිය = පොලිය ලක්ෂ 30 අවුරුද්දටම

    මේකෙන් 5% කැපුවහම පොලිය : Rs.150000 - Rs.3000000

    ඉතුරුව : රු.2850000

    ඊට පස්සේ මේකෙන් ලක්ෂ 12 අඩු කරාම ලක්ෂ 16.50.

    මේ ලක්ෂ 16.50 ට 36% කියන්නේ රු.594000

    එතකොට ඉතුරු පොලිය රු.1056000.

    එතකොට ලක්ෂ 28.5 පොලියෙන් අතට එන්නේ

    ලක්ෂ 12 + ලක්ෂ 10.56 = ලක්ෂ 22.56

    එතකොට ලක්ෂ 30 ක පොලියෙන් අතට එන්නේ ලක්ෂ 22.56 ද ?
    salary weletenan kelinma 36% wadinne na....bands tiyenne...udema band eketa tamai 36% wadinne