එතකොට FD දාන එක සැහෙන්න පාඩු යි නේහැම එකටම ඕක අදාලයි දැන්
ඉන්කම් එක අවුරුද්දට ලක්ශ 12ට (මාසෙට ලක්ශෙට) වැඩි නං වැඩි ටිකට 36%යි සැලරිද බිස්නස්ද interest ද අදාල නැහැ ගෙවන්න ඕන
interest වලට කෙලින්ම බැංකුවෙන් ටැක්ස් එක කපලා ඉතිරි ගාන තමයි දෙන්නෙ

mama dakin heenaමාසෙට ලක්ශ දහයක පොලියක් එන්න, account එකේ කීයක් තියෙන්න ඕනිද? Fd නෙමෙයි
yako fd kamak na kiyamuඑතකොට FD දාන එක සැහෙන්න පාඩු යි නේ
https://www.dfcc.lk/calculators/fixed-deposit-calculator/මාසෙට ලක්ශ දහයක පොලියක් එන්න, account එකේ කීයක් තියෙන්න ඕනිද? Fd නෙමෙයි
Umbath 10 million withera padi ganna ekekda?yako fd kamak na kiyamu
mage salary eken kapenwa 36%k. epf/etf kapenawa 8%k
athata enne salary eken 56% k wage.
උබ කියන්නේ ලක්ශ 250 ක FD එකක් දැම්මොත් 12% වාර්ශික පොලියට බැංකුවක.හැම එකටම ඕක අදාලයි දැන්
ඉන්කම් එක අවුරුද්දට ලක්ශ 12ට (මාසෙට ලක්ශෙට) වැඩි නං වැඩි ටිකට 36%යි සැලරිද බිස්නස්ද interest ද අදාල නැහැ ගෙවන්න ඕන
interest වලට කෙලින්ම බැංකුවෙන් ටැක්ස් එක කපලා ඉතිරි ගාන තමයි දෙන්නෙ
මාසෙට 1mil නං
ටැක්ස් එක පලවෙනි ලක්ශෙ අතඇරලා ඉතිරි ලක්ශ 9ට 36%යි ඒ කියන්නෙ 3.24ක් වගේ
salary weletenan kelinma 36% wadinne na....bands tiyenne...udema band eketa tamai 36% wadinneඋබ කියන්නේ ලක්ශ 250 ක FD එකක් දැම්මොත් 12% වාර්ශික පොලියට බැංකුවක.
12/100* Rs.25000000 ක බැංකුවෙන් ලැබෙන පොලිය = පොලිය ලක්ෂ 30 අවුරුද්දටම
මේකෙන් 5% කැපුවහම පොලිය : Rs.150000 - Rs.3000000
ඉතුරුව : රු.2850000
ඊට පස්සේ මේකෙන් ලක්ෂ 12 අඩු කරාම ලක්ෂ 16.50.
මේ ලක්ෂ 16.50 ට 36% කියන්නේ රු.594000
එතකොට ඉතුරු පොලිය රු.1056000.
එතකොට ලක්ෂ 28.5 පොලියෙන් අතට එන්නේ
ලක්ෂ 12 + ලක්ෂ 10.56 = ලක්ෂ 22.56
එතකොට ලක්ෂ 30 ක පොලියෙන් අතට එන්නේ ලක්ෂ 22.56 ද ?