මාසෙට ලක්ශ 2-2.5ක් ලේසියෙන්

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    පොඩියට බයික් වලින් හරි වැඩේ පටන් ගන්න ඕන
    4722837.png
    4722837.png
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;19474224 said:
    මේ මේ... උබ පවුල් කාරයා... ඕවගේ යනව එහෙම නෙමේ

    ගෙදර පව්ලයි වටේ පිටේ පවුල් දෙක තුනක් අනාතයි උබට මොනව හරි උනොත්:sorry:

    :cool: හෆෝ ඒකට නැග්ගෙ නෑ. :baffled: ඌ මංගැන වරදවා හිතයි කියලා දොර ඇලා ඇතුලට ඔලුව දාලා විතරයි බැලුවේ. නැත්තං ඌ හිතයි උගේ වාහනේ ගැන තියන ඉරිසියාවට අල්ලලා වත් බැලුවේ නෑ කියලා. :cool:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නංගි පෙන්නා අක්කා දීමේ කලාවේ අලුත් වර්ෂන් එක....

    :no: මේක ඇවිල්ලා අක්කා පෙන්නලා නංගි දෙන ක්‍රමේ. කසාද 10 කින් විතර ඩිවෝස් වුන අක්කට මනමාලයෝ හොයලා, මනමාලයා ගෙදරට බලන්න ආවම කසාද 1 කින් දෙකකින් ඩිවෝස් වුන තරුන නංගිව දෙනවා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    අපිලනම් තේක්ක පෙන්නලා මහෝගනී, රබර් තමා විකුනනවා..
    මෝඩ ශින්හලු ගාන අඩුයි කියලා මහෝගනී, රබර් තමා අරන් යනවා..
    ගුල්ලා ලශ්ශොනට වැඩේ දෙනවා තමා.. පවු අෆ්ෆා මෝඩ ශින්හලු..
    අෆි ටීවී ඇඩ් දාලා තමා සින්හලු අන්දොනවා.. ගෙවන්න තමා දෙනවා..
    මොරටුවේ
    ශින්හලු ලග තේක්ක රුෆියල් 60000ට තියෙන එක තමා අෆි ගුල්ලා ගහන මහෝගනි, රබර් වලින් 150000ට තමා දෙනවා..
    ඒක මුලින් 80000ක් ගෙවලා තමා ඉතිරිය ගෙවන්න තමා දෙනවා..
    ශින්හලුන්ව අන්දන්නේ ඔම තමා ෆුතා.. වරික ගෙවල ඉවරවෙද්දි ගුල්ලා තමා වෙඩේ දෙනවා..
    ආයේ ශින්හලු ඇවිත් තව එකක් අෆෙන්ම ගන්නවා.. පවු තමා මොනව කරන්නද අල්ලගේ කැමැත්ත තමා අෆ්ෆා..

    මෙතන ශිද්ද වෙන්නෙ රබර් ලී වලින් හදපුවා ගන්න එන එවුන්ට තේක්ක වලින් හදපු එකක් දුන්න වගේ සීන් එකක් :rofl:


     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹ හෙන මහන්සි වෙලා ත්‍රෙඩ් දානව නේ..
    මටනං මෙච්චර ගොඩක් ටයිප් කරන්ඩ ගියාම එපා වෙනව :baffled:
    වැඩ නැති දවසට හොරෙන් ඕටී දැම්මහම ජප්පට පේන්න මොනව හරි කොටන්න එපැයි බන් කොම්පීතරෙන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නෑ නානා. . ගුල්ලා හලි හොද ශතා..
    ශින්හලුට තමා වෙඩේ දෙනවා..
    අෆේ මුශ්ලිම් නානලාට තේක්ක බඩු තමා දෙනවා..
    නානටත් එකක් ඔනෙයි? ඔරිගිනල් බඩු තමා නානලාට දෙනවා.. ;)
    මට හොද තේක්ක අං තට්ටු ටිකක් තමා ඕනා... ශිංහලුන්ට දෙන්න:yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :cool: හෆෝ ඒකට නැග්ගෙ නෑ. :baffled: ඌ මංගැන වරදවා හිතයි කියලා දොර ඇලා ඇතුලට ඔලුව දාලා විතරයි බැලුවේ. නැත්තං ඌ හිතයි උගේ වාහනේ ගැන තියන ඉරිසියාවට අල්ලලා වත් බැලුවේ නෑ කියලා. :cool:
    ටොක් ගාලා පීරිසි භාගයක් වගේ කෑල්ලක් උස්සලා දොරේ ලොක් එක ඇරෙද්දී මොන වගේ හැගීමක්ද ආවේ?:eek::eek:
    1.කක්කා බරක්
    2. වමනෙට
    3. ටහිකෙයි කියලා
    4. වෙනත්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :no: මේක ඇවිල්ලා අක්කා පෙන්නලා නංගි දෙන ක්‍රමේ. කසාද 10 කින් විතර ඩිවෝස් වුන අක්කට මනමාලයෝ හොයලා, මනමාලයා ගෙදරට බලන්න ආවම කසාද 1 කින් දෙකකින් ඩිවෝස් වුන තරුන නංගිව දෙනවා.
    :yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙතන ශිද්ද වෙන්නෙ රබර් ලී වලින් හදපුවා ගන්න එන එවුන්ට තේක්ක වලින් හදපු එකක් දුන්න වගේ සීන් එකක් :rofl:


    ඇත්ත... සිංහලුන්ට 121 කිව්වොත් වෙන මොකුත් ඕනේ නෑ.. දැන් තියෙන 121 සේරම වගේ බර කරත්ත