මාසෙට ලක්ශ 6කින් එහා පඩියක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පට්ට ජොක් එක,මේවට තමයි කියන්නෙ ගොන් ජොක් කියල.ඇ බොල එලකිරි එකේ ඉන්නවද හෙලිකොට්ටර් එලවන්ඩ පුලුවන් උන්. :lol::lol::lol::confused::confused:

    ඔන්න හෙලිකොප්ටරේ මලකඩ හුරන්ඩ වගේ නම් උබට යන්ඩ තිබ්බ,
    :):)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පට්ට ජොක් එක,මේවට තමයි කියන්නෙ ගොන් ජොක් කියල.ඇ බොල එලකිරි එකේ ඉන්නවද හෙලිකොට්ටර් එලවන්ඩ පුලුවන් උන්. :lol::lol::lol::confused::confused:

    ඔන්න හෙලිකොප්ටරේ මලකඩ හුරන්ඩ වගේ නම් උබට යන්ඩ තිබ්බ,
    :):)


    උබ මීහරකා කියලා සේරම එහෙමයි කියල හිතන්න එපා

    පිස්සන් කොටු වල උනත් දොස්තරලා ඉන්නවා.

    හැබැයි උබ දැන් කලබල උනා වගේ පිස්සෝ කලබල උනාට දොස්තරලා කලබල වෙන්නේ නෑ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මාසෙට ලක්ශ 6කින් එහා පඩියක් - 09-24-2012, 01:12 PM


    මේක පරන ත්‍රෙඩ් එකක්. ආයේ වේකන්සි ආවොත් මොනවට හරි දාන්නම්​
     
    • Like
    Reactions: hmhm95

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    machan GTA V eke Helicopter ekak eleuwa..matath puluiwan wei neda / ??

    :P


    thawa thaawa games walath elawala thiyenwa... :rofl:
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ගොඩාක් වටිනවා මචං..හොඳ දක්ෂ කොල්ලෙක් හොයලා ජොබ සෙට් කරපං මචං..
    බම්ප් තමා..