Poliy wada hariyanne nq ban.owa anithimeta nathara wenne ithin iwarayk welaවැඩේ පාඩුද?
ඔව් බං ඕව මට හරියන්නෙ නෑOka nathara karapan machan.sirawatama koyanne
වැඩේ පාඩුද?
ගිනි පොලී කාරයෙක් වෙන්නත් බෑනෙ
Poliya kapagena diyan denna a onenam. Neththan ekath neපාඩුයි
10% තමයි ගාන
කැරේයො එක්ක අමාරුයි වැඩේ කරන්ඩ
පොලියයි සල්ලියි කියල සැරින් සැරේට දෙනව එක එක ගනන්. ලක්ෂ දෙක ගෙවල ඉවර උනාම උබට ආයෙ ශතයක් නෑ.
සල්ලි දෙනවනම් සමාජෙ වැදගත් විදියට ඉන්න එකෙකුට දීපන්
සක්කිලි වගේ උන්ට එපා
මේ පැත්තෙ ගෑනියක් සල්ලි පොලියට අරන් ඌ ආවම සල්ලි ඉල්ලන්න කොස්සෙන් ගහල එලෙව්වා
Poliyata salli dena ewwa honda wada newei kiyala issara minissu kiyanawa
මේ පැත්තේ ඉන්න්වා උ පොලිය්ට සල්ලි දීලා රෙන්ජ් රොවර් එකක් ගත්තා..පොලියට දෙන වැඩ හරියන්නේ නෑ.ඕවා ගන්නකන් විතරයි.ඊට පස්සේ ඉල්ලන්න ගියාම මිනිස්සු වෙනස් වෙනවා.මෙහෙත් ගොඩක් ගෑනු අය පොලියට අරගෙන ගෙවන්නෙ නැතුව පොලු තියනවා.පොලීසියට කිව්වාට වැඩකුත් නෑ.
වටිනාකම wedi baduwak apeta ganna oneවැඩේ පාඩුද?
ගිනි පොලී කාරයෙක් වෙන්නත් බෑනෙ
උඹට මිනිස්සුන්ට තග දාන්න බැරි නම් ඔය වැඩෙන් වෙන්නෙ සල්ලිත් නැති වෙන එක.වැඩේ පාඩුද?
ගිනි පොලී කාරයෙක් වෙන්නත් බෑනෙ
ඔව් හැබැයි මේ විදියට කරොත් නම් ගොඩ තමයි.ඒත් ඒකට හෙන අණ්ඩපාලයෙක් වෙන්න ඕනෙ.මේ පැත්තේ ඉන්න්වා උ පොලිය්ට සල්ලි දීලා රෙන්ජ් රොවර් එකක් ගත්තා..
ගන්න කලින් ඇපයක් ගන්නවා බයික් එකක් වගෙ උ එක තියාගෙන එකෙන් 40% වගේ දෙන්නේ... අරක ගෙවන්න බැරි උනොත් ඇපේ උගේ ..ගිනි පොලිකාරායා කිය්ලා කිය්නවා මිනිස්සු හැබයි
ඔව් මූ වෙනම මැරයො සෙට් එකක් තියන් ඉන්නේ සල්ලි එකතු කරන්න..තග දාල ගන්න ඔනෙ.. පවු පින අනුකම්පාව නොහිතුවනම් ලංකාවේ අදත් අපිට රෙන්ජ් රොවර් පදින්න පුලුවන්ඔව් හැබැයි මේ විදියට කරොත් නම් ගොඩ තමයි.ඒත් ඒකට හෙන අණ්ඩපාලයෙක් වෙන්න ඕනෙ.![]()

ඒ කීවෙPoliya kapagena diyan denna a onenam. Neththan ekath ne