මාසෙට 3% පොළියට ලක්ෂ දෙකක් දුන්නොත්

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    පාඩුයි
    10% තමයි ගාන
    කැරේයො එක්ක අමාරුයි වැඩේ කරන්ඩ
    පොලියයි සල්ලියි කියල සැරින් සැරේට දෙනව එක එක ගනන්. ලක්ෂ දෙක ගෙවල ඉවර උනාම උබට ආයෙ ශතයක් නෑ.
    සල්ලි දෙනවනම් සමාජෙ වැදගත් විදියට ඉන්න එකෙකුට දීපන්
    සක්කිලි වගේ උන්ට එපා
    මේ පැත්තෙ ගෑනියක් සල්ලි පොලියට අරන් ඌ ආවම සල්ලි ඉල්ලන්න කොස්සෙන් ගහල එලෙව්වා
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    පොලියට දෙන වැඩ හරියන්නේ නෑ.ඕවා ගන්නකන් විතරයි.ඊට පස්සේ ඉල්ලන්න ගියාම මිනිස්සු වෙනස් වෙනවා.මෙහෙත් ගොඩක් ගෑනු අය පොලියට අරගෙන ගෙවන්නෙ නැතුව පොලු තියනවා.පොලීසියට කිව්වාට වැඩකුත් නෑ.
     
    • Dislike
    Reactions: the_Guy

    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    435
    367
    63
    පාඩුයි
    10% තමයි ගාන
    කැරේයො එක්ක අමාරුයි වැඩේ කරන්ඩ
    පොලියයි සල්ලියි කියල සැරින් සැරේට දෙනව එක එක ගනන්. ලක්ෂ දෙක ගෙවල ඉවර උනාම උබට ආයෙ ශතයක් නෑ.
    සල්ලි දෙනවනම් සමාජෙ වැදගත් විදියට ඉන්න එකෙකුට දීපන්
    සක්කිලි වගේ උන්ට එපා
    මේ පැත්තෙ ගෑනියක් සල්ලි පොලියට අරන් ඌ ආවම සල්ලි ඉල්ලන්න කොස්සෙන් ගහල එලෙව්වා
    Poliya kapagena diyan denna a onenam. Neththan ekath ne
     
    • Love
    Reactions: AnuradhaRa

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,244
    47,087
    113
    මේ කාලේ කාටවත් පොලියට දෙන්න එපා..උන් සල්ලි එකතු කරන රට පනිනවා..මම දන්න එකෙක්ගේ ලක්ෂ 30කට කෙලවුනා එහෙම දීලා...ගේත් විකුනලා පොලියට ගත්ත ලක්ෂ 30ත් අරන් UK පැනලා.පොලියට ලක්ෂ 30 දීලා තියෙන්නේ හොදම යාළුවෙක් නිසා ඇප මුකුත් තියාගන්නේ නැතුව..
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,278
    8,170
    113
    Poliyata salli dena ewwa honda wada newei kiyala issara minissu kiyanawa

    පොලියට දෙන වැඩ හරියන්නේ නෑ.ඕවා ගන්නකන් විතරයි.ඊට පස්සේ ඉල්ලන්න ගියාම මිනිස්සු වෙනස් වෙනවා.මෙහෙත් ගොඩක් ගෑනු අය පොලියට අරගෙන ගෙවන්නෙ නැතුව පොලු තියනවා.පොලීසියට කිව්වාට වැඩකුත් නෑ.
    මේ පැත්තේ ඉන්න්වා උ පොලිය්ට සල්ලි දීලා රෙන්ජ් රොවර් එකක් ගත්තා..
    ගන්න කලින් ඇපයක් ගන්නවා බයික් එකක් වගෙ උ එක තියාගෙන එකෙන් 40% වගේ දෙන්නේ... අරක ගෙවන්න බැරි උනොත් ඇපේ උගේ ..ගිනි පොලිකාරායා කිය්ලා කිය්නවා මිනිස්සු හැබයි
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    වැඩේ පාඩුද?

    ගිනි පොලී කාරයෙක් වෙන්නත් බෑනෙ
    උඹට මිනිස්සුන්ට තග දාන්න බැරි නම් ඔය වැඩෙන් වෙන්නෙ සල්ලිත් නැති වෙන එක.
    මොකෙක්වත් විශ්වාස කරන්න එපා.
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    මේ පැත්තේ ඉන්න්වා උ පොලිය්ට සල්ලි දීලා රෙන්ජ් රොවර් එකක් ගත්තා..
    ගන්න කලින් ඇපයක් ගන්නවා බයික් එකක් වගෙ උ එක තියාගෙන එකෙන් 40% වගේ දෙන්නේ... අරක ගෙවන්න බැරි උනොත් ඇපේ උගේ ..ගිනි පොලිකාරායා කිය්ලා කිය්නවා මිනිස්සු හැබයි
    ඔව් හැබැයි මේ විදියට කරොත් නම් ගොඩ තමයි.ඒත් ඒකට හෙන අණ්ඩපාලයෙක් වෙන්න ඕනෙ.🙁
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,278
    8,170
    113
    තව ක්‍රම්‍යක් තියන්වා බැංකුවෙන් 12% per year අරන් මසෙ පොලිය 5% ගමේ එවුන්ට දීපන්..

    ඔව් හැබැයි මේ විදියට කරොත් නම් ගොඩ තමයි.ඒත් ඒකට හෙන අණ්ඩපාලයෙක් වෙන්න ඕනෙ.🙁
    ඔව් මූ වෙනම මැරයො සෙට් එකක් තියන් ඉන්නේ සල්ලි එකතු කරන්න..තග දාල ගන්න ඔනෙ.. පවු පින අනුකම්පාව නොහිතුවනම් ලංකාවේ අදත් අපිට රෙන්ජ් රොවර් පදින්න පුලුවන්:sorry:
    ------ Post added on Oct 17, 2024 at 6:47 PM
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,753
    5,986
    113
    ඇප නැතුව තමයි දෙන්න වෙන්නෙ. ඇපෙත් තියල උබට 36% අවුරුද්දට ගෙවන්න උන්ට පු|කේ අමාරු නෑනෙ 😌

    උබ ඕක ඇහුව කියන්නෙම උබට ඔය දෙන සල්ලි ගන්න තරම් දෙයක් කරගන්න බෑ. ඒක නිසා ඕක උබට හරියන එකක් නෙමෙයි. ඒත් ට්‍රයි කරල බලපන් පොඩි ගානක් දාල.
     
    • Like
    Reactions: AnuradhaRa