මාසෙට 4 වතාවක්වත් Update වෙන Sinhala Blogs මොනවද තියෙන්නේ?

ranukaweb

Junior member
  • May 27, 2020
    42
    56
    18
    Kandy
    මම සිංහල බ්ලොග් සින්ඩියක් හැදුවා.

    එකම අවුල තියෙන්නේ Valid RSS FEED එකක් තියන මාසෙට 4 වතාවක්වත් Update වෙන සිංහල බ්ලොග් හොයාගන්න එකයි.

    News Blog එපා. Gossip එපා. ඒ වගේම කියවන යට වැදගත්කමක් නැති වගේ ඒවාත් එපා.

    ඔයාල දන්න හොද සිංහල බ්ලොග් මෙතන දාන්න පුලුවන්ද?