මාසෙට_අනාවැකි

kavindagk

Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    ade macho mama facebook1ke dakala dammea...mama dannea na repost kiyala..... :no::no::no::no:

    අය්යො එ ගැන හිතන්න එපා:baffled::baffled:
    අපි කවුරුත් එලකිරියෙ අයනෙ:yes: :yes:
    අපි මෙව්ව දම්මෙ නැත්තන් වෙන කවුරු දන්න ද :D:D;););)
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔයා ඉපදුණේ January වල නම්,

    ඔයා මාර serious කෙනෙක්. (හරී) ඔයා හරිම කැමතියි මහන්සි වෙලා වැඩ කරන්න. (හරී) ඔයා හරිම බුද්ධිමත්, (හරී) පිළිවෙළට වැඩ කරන බොහොම සංවිධානාත්මක කෙනෙක්. (හරී) ඒ වගේම ගොඩක් දුර හිතනවා, (හරී) හරිම සංවේදියි, (හරී) පුංචි ළමයෙක් දැක්කොත් වඩා ගන්නවා, (වැරදී) ඒ තරම් පුංචි ළමයින්ට ආදරෙයි. (වැරදී) හැබැයි ඉතින් අනිත් අතට ඔයා හැමවෙලේම ඉන්නේ අනිත් අයගේ දුර්වලකම් දිහා ඇහ
    ැ ගහගෙනමයි.(වැරදී) අනිත් අයගේ ඇද කුද කියන්න හරිම කැමතියි. (හරී) Romantic වුණත් ඒක කෙළින්ම කියන්න බයයි.(හරී) ඒ නිසා ඔයා ඔයාගේ සමාජශීලීත්වය නම් දියුණු කරගන්නම ඕනේ.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    March වල ඉපදුණ ඔයා,

    හරිම හුරතල්, හිත් ඇදිලා යන personality එකක් තියෙනවා. හරිම Romantic, ඒ වගේම ත්‍යාගශීලී, සාමකාමී, දයාබර කෙනෙක්. ඔයා හරිම හිතවත්. අනුන්ට උදව් කරන්න හරිම කැමතියි. ඔයාගේ සංවේදීතාව නිසාම ඔයා ගැන ඕනෙම කෙනෙකුට විශ්වාසය තියන්න පුළුවන්. ඔයා එක්ක ඕනෙම කෙනෙකුට බය නැතුව ගමනක් බිමනක් යන්න පුළුවන්. හැබැයි ආදරය සම්බන්ධව තීරණ ගන්නකොට ඔයා හරිම දුර්වලයි, mood ගහනවා. හරිම ලැජ්ජාකාරයා. හැබැයි ඉතිං කවුරු හරි තමුන්ට වැරැද්දක් කළොත් පළි ගන්නවා.

    එල:P:rofl::oo::frown:;):cool::confused::dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔයා ඉපදුණේ January වල නම්,

    ඔයා මාර serious කෙනෙක්. ඔයා හරිම කැමතියි මහන්සි වෙලා වැඩ කරන්න. ඔයා හරිම බුද්ධිමත්, පිළිවෙළට වැඩ කරන බොහොම සංවිධානාත්මක කෙනෙක්. ඒ වගේම ගොඩක් දුර හිතනවා, හරිම සංවේදියි, පුංචි ළමයෙක් දැක්කොත් වඩා ගන්නවා, ඒ තරම් පුංචි ළමයින්ට ආදරෙයි. හැබැයි ඉතින් අනිත් අතට ඔයා හැමවෙලේම ඉන්නේ අනිත් අයගේ දුර්වලකම් දිහා ඇහ
    ැ ගහගෙනමයි. අනිත් අයගේ ඇද කුද කියන්න හරිම කැමතියි. Romantic වුණත් ඒක කෙළින්ම කියන්න බයයි. ඒ නිසා ඔයා ඔයාගේ සමාජශීලීත්වය නම් දියුණු කරගන්නම ඕනේ.
    :yes:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    August වල ඉපදුණ ඔයා,

    Jokes වලට හරිම කැමතියි. දක්ෂ, එඩිතර, අසාධාරණයට අකමැති කෙනෙක්. අනිත් අයගේ අවධානය දිනා ගන්න ඕනම දෙයක් කරයි. Team එකක leader කෙනෙක් වෙන්න සුදුසුම කෙනෙක්. හැබැයි ඉතිං හිටපු ගමන් අසූහාරදාහට කේන්ති යනවා. නිදහසේ ඉන්න හරිම කැමතියි. පරිස්සමෙන් තමයි හැම වෙලේම වැඩ කරන්නේ. මොනවා වුණත් අනිත් අයගේ කරදරේකදි උදව් කරන්න හරිම කැමතියි.

    :rofl::yes::rofl:

    tumblr_maawu7XP0t1rs8t06.gif
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ඔයා ඉපදුණේ January වල නම්,

    ඔයා මාර serious කෙනෙක්. (හරී) ඔයා හරිම කැමතියි මහන්සි වෙලා වැඩ කරන්න. (හරී) ඔයා හරිම බුද්ධිමත්, (හරී) පිළිවෙළට වැඩ කරන බොහොම සංවිධානාත්මක කෙනෙක්. (හරී) ඒ වගේම ගොඩක් දුර හිතනවා, (හරී) හරිම සංවේදියි, (හරී) පුංචි ළමයෙක් දැක්කොත් වඩා ගන්නවා, (වැරදී) ඒ තරම් පුංචි ළමයින්ට ආදරෙයි. (වැරදී) හැබැයි ඉතින් අනිත් අතට ඔයා හැමවෙලේම ඉන්නේ අනිත් අයගේ දුර්වලකම් දිහා ඇහ
    ැ ගහගෙනමයි.(වැරදී) අනිත් අයගේ ඇද කුද කියන්න හරිම කැමතියි. (හරී) Romantic වුණත් ඒක කෙළින්ම කියන්න බයයි.(හරී) ඒ නිසා ඔයා ඔයාගේ සමාජශීලීත්වය නම් දියුණු කරගන්නම ඕනේ.
    lol:D