අම්මප මේ මහදැන මුත්තා පට්ට පණ්ඩිත වදන් දුන්නේ ඒ දවස් වල..අඩෝ සෙවල හනස්සා කෝ උබ ඉන්ද්‍රජීත් . ටොම් හැන්ක්ටත් ආර්තික විද්‍යාව කියල දුන්න උබ මක්කෙයි මේ සැගවිලා . කෝ ජපන් ණය , කෝ පෝලිම් වල අවසානෙ , කෝ ඩොලර් එක 300 ට , කෝ අඩුම නිරෝශා තලගලගේ ඇදුම් ගලවල නිරුවත් කරපුවා.
මල්ටි ටැලන්ටඩ් මොලේ එක්ක මෙහේ වරෙන්