හැබැයි මඩමේ එවුන් උඹට දාන පෝලිම නම් මේ කපේ ඉවරවෙන එකක් නෑඑක පාරක් ගහලා බටෙන් ඇදලා ආයේ පෝලිමේ ඉඳලා ගහන උන් අල්ලන්න ගත්තා විතරයි threewheel පෝලිම් සෑහෙන්න බැස්සා. අනිත් පෝලිම් වුණත් කලින් දිගෙන් 1/5 වත් නෑ. වාහන පහ දහයකට වඩා තියෙන පෝලිම් දැනටමත් හොයා ගන්න අමාරු තරම්.
මම කිව්වෙ ජූනි 7 ට කලින් තෙල් පෝලිම් ඉවර වෙයි කියලානෙ. ඒක එහෙමම තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට මේ මාසෙ ඉවර වෙන්නත් කලින් පෝලිම් වාෂ්ප වෙයි.
![]()

ජනතාවට විහිළු සපයන්නෝඑක පාරක් ගහලා බටෙන් ඇදලා ආයේ පෝලිමේ ඉඳලා ගහන උන් අල්ලන්න ගත්තා විතරයි threewheel පෝලිම් සෑහෙන්න බැස්සා. අනිත් පෝලිම් වුණත් කලින් දිගෙන් 1/5 වත් නෑ. වාහන පහ දහයකට වඩා තියෙන පෝලිම් දැනටමත් හොයා ගන්න අමාරු තරම්.
මම කිව්වෙ ජූනි 7 ට කලින් තෙල් පෝලිම් ඉවර වෙයි කියලානෙ. ඒක එහෙමම තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට මේ මාසෙ ඉවර වෙන්නත් කලින් පෝලිම් වාෂ්ප වෙයි.
![]()
dan kohomada? sapada?උබේ කතාවේ ඇත්තකුත් තියෙනවා. අද මාත් ගිහින් full tank කරන් ආවා පැය බාගෙන්. meter 20 වගේ පෝලිම තිබ්බේ කලින් 3km තිබ්බ පෝලිම්
