ela rep addඋඹලා මාසෙ පඩියට අමතරව මොනවද කරන්නේ අමතර ආදායමක් එන්න. අදහස් බෙදා ගමුකෝ.
ela rep addඋඹලා මාසෙ පඩියට අමතරව මොනවද කරන්නේ අමතර ආදායමක් එන්න. අදහස් බෙදා ගමුකෝ.
මන් නම් මචං mark-wo කියල company එකක අමතරව වැඩ කරනවා..තමන්ගේම කියල වත්කමක් ගොඩනගාගන්ඩ තියෙන හොදම අවස්තාවක් බන්...
මං නං සෙනසුරාද ඉරිද විතරයි කරන්නෙ හත් අටසීයකට වඩා හොයන්න ලැබිල නෑ![]()
ගොඩක්ම හවස් වෙනකං කරන්නෑ![]()
![]()
මන් නම් මචං mark-wo කියල company එකක අමතරව වැඩ කරනවා..තමන්ගේම කියල වත්කමක් ගොඩනගාගන්ඩ තියෙන හොදම අවස්තාවක් බන්...
ඔව් බං මාත් හොයල බලන්න ඕන.. මේක වැඩිය මහන්සි වෙන්නත් ඕන නෑනේ.. මාස හයෙන් හයට නේහ් කුරුඳු කපන්නෙත්..

mase padiya aran satiyen iwara wenawa ..amatara adayamak ena deyak karana hitankota padiya iwarai ..elaga padiyen karanawa kiyala hitaanawa
dan ehema hita hita awurudu 5 witara iwara una
ilaga padiyen wat mokut karana one bun sirawatama



මචං
මම කුරුඳු වවනවා. අක්කර 6ක් දාල තියෙන්නෙ දැන්. කියන තරං ලේසි නෑ වැඩේ. මට ඔක්කොම දාල ඉවර කරන්න ලක්ෂ 25ක් විතර ගියා.
අවුරුදු 3ක් යනව කපන්න පටන් ගන්න.
සාමාන්‍යයෙන් එන අදායම (මාස 6කට සැරයක්)
අක්කර 1 කින් කිලෝ 400-600
කිලෝ 1ක් රුපියල් 1250-1500
අඩුම ගත්තොත් 1250*400 = 500 000 (බාගයක් දුන්නොත් 250 000)
අක්කරේකට පැල 3600ක් වැටෙනව. රජයෙන් අධාර විදිහට පැල සහ උපදෙස් දෙනව. පිටින් ගන්නවනන් පැලයක් 13ක් වෙනව. කොහොමත් පිටින් ගන්න වෙනව පාලු හිටවන්ඩ.
මම වත්ත වටේට පුවක් පැල 1300ක් දාල තියෙනව නිකමට වගේ අමතර කීයක් හරි එන්නෙ නැතෑ.
....ගෙදර ගාව හෝ කිට්ටුව පාවිචියට ගන්නැති පර්චස් විස්සක විතරවත් ඉඩම් කැල්ලක්(ලොරියක් යාහැකි තැනක) තියනවා නම්, වැලි ලොඩ් ටිකක් අඩුවට ගෙනල්ලා බාල දාගන්න(මහියන්ගන පොලොන්නරු පැතිවලින්), හාඩ්වෙයර් වලට වඩා අඩුවට දෙන්න පුලුවන් එතකොට, ගමේම ලොරියක් ට්‍රන්ස්පෝට් එකට සෙට් කරගන්න පුලුවන්, ලොඩ් කරන්නත් බැකෝ එකක් හරි සෙට් කර ගන්න පුලුවන්නම් ගමෙම්ම එක කොල් එක කින්, උබ ජොබ් එක කරන ගමන් පෝන් එකෙන්ම ගේම දෙන්න පුලුවන් වෑඩ් මහන්සියක් නැතිව
..
තාත්ත පෙන්ෂන් වගේ හරි සොහෝදරයෙක්ට හරි පොඩ්ඩක් බලන්ඩ කියපන් උබ නැති වෙලාවට, උබ ගාව බඩු අනිවාර්යෙන් තියනවානම් කස්ටමස්ලා සෙට් වෙනවා, අනික මාකටින් පාර දෙන්න ඕන බාස්ල හරමයි, බාස්ල බඩු හොදයි එතන බඩු වලින් තමා අර ගෙදර කපරාදුව කලේ මඩ නැහැ රොඩු නැහැ කියුවහම, ගෙවල් හදන පොරත් උබෙන් තමා බඩු ගන්නේ(බාසට පොඩි කමිසන් පාරක් හරි සිගරට් අරක්කු ටිකක් හරි ලෙවලින් බට හරි දිලා ෂේප් එකේ තියා ගන්න ඕන)
, අනික බඩු බාන වෙලාවටයි පට වන වෙලා වටයි විතරයිනේ කවුරුහරි ඕන බලන්න, එක ඉතින් අම්ම ගිහින් එතන හිට ගෙන හිටියත් ඇතිනේ, එතන කවුරු හරි ඉන්න එක විතරනේ වැදගත්, බඩු ටික වත්තේම තියන නිසා වෙනම ආරක්ෂාවක් ඔනත් නැහැනේ....සල්ලි ගනු දෙනුත් සෙප් එකේ කර ගත්තැහැකිනේ....
පස්සේ ඉතින් උබටම ලොරියක් එහෙම ඈරගෙන උබේම හාඩ්වයර් එකක් පටන් ගත්තැහැකි, නැද්ද මන් අහන්නේ....