දැන් ලාබද මන්දා, 1750 පඩිය තියෙද්දි බාගයක් ඔම්ලට් එකක් එක්ක ගහන්න 181 කියන්නෙ පඩියෙන් 10%ටත් වැඩී නෙහ්.ඒකට දැන්
ඒ කාලේ කිව්වෙ ජේ ආර් ගෙ පුතා හෙල්මට් ගෙන්නුවා කියලදැන් ලාබද මන්දා, 1750 පඩිය තියෙද්දි බාගයක් ඔම්ලට් එකක් එක්ක ගහන්න 181 කියන්නෙ පඩියෙන් 10%ටත් වැඩී නෙහ්.
සමහර සීන් දැන් මුදලට ආදේශ කලාම ගාණ අඩුයි, අපේ ගෙදර බ්‍රැන්ඩ් නිව් ස්ටැෆර්ඩ් එකෙන් ගත්ත චැලියක් තියෙනව අසූ ගණන් වල, රෙජිස්ට්‍රේශන් ඔක්කොම එක්ක බිලේ තියෙන්නෙ 4000යි, හෙල්මට් එකේ බිල 400කට කිට්ටුයි (375ද මන්ද, හරියට මතක නෑ, කලින් මම බිලේ ෆොටෝ එකක් දාල ඇති) දැන් බයික් එකක මිලෙන් 10/1ක් දීල හෙල්මට් ගන්න ඕන නෑ නෙහ්
එහෙම මොකක් හරි සීන් එකක් වෙන්න ඇති, සමහර විට ඉම්පෝට් බෑන් එකකුත් තියෙන්න ඇති වෙන එකෙක්ට ගේන්න බැරි වෙන්න.ඒ කාලේ කිව්වෙ ජේ ආර් ගෙ පුතා හෙල්මට් ගෙන්නුවා කියල

This must be around 1996-1997
අපේ වෑන් එකේ දොර ඇරපු අංකල් කාරයා මතකයි ගෝල්ඩ්ලීෆ් එක 6ක් උනා කියල අඩ අඩා හිටිය![]()
බිලේ ඩේට් පටන් ගන්නෙ 19__ කියලදැන් මේටික බොන්න කීයක් යාවිද?වෙනසක් නෑ ඉතින්. පඩියෙන් 10%ටත් වැඩියි
ගල් භාගෙ 1830ක් නෙ.දැන් මේටික බොන්න කීයක් යාවිද?
ගල් බාගෙ - නොදනී
සෝඩා 150
ඔම්ලට් එක 300ක්
බ්‍රිස්ටල් වෙනුවට 100 ගෝල්ඩ්ලීෆ් එක ගමු - 500,
ගෝල්ඩ් ලීෆ් 5 - 750
10% සර්විස් චාජුත් ගනීවි
1830ගල් භාගෙ 1830ක් නෙ.
සෝඩා බොන්නෙ නෑ. ගල් භාගෙට 170 කෝක් එකක් ඇති.
ඔම්ලට් එකක් කීයද දන්නෙ නෑ.
දැන් ලාබද මන්දා, 1750 පඩිය තියෙද්දි බාගයක් ඔම්ලට් එකක් එක්ක ගහන්න 181 කියන්නෙ පඩියෙන් 10%ටත් වැඩී නෙහ්.
සමහර සීන් දැන් මුදලට ආදේශ කලාම ගාණ අඩුයි, අපේ ගෙදර බ්‍රැන්ඩ් නිව් ස්ටැෆර්ඩ් එකෙන් ගත්ත චැලියක් තියෙනව අසූ ගණන් වල, රෙජිස්ට්‍රේශන් ඔක්කොම එක්ක බිලේ තියෙන්නෙ 4000යි, හෙල්මට් එකේ බිල 400කට කිට්ටුයි (375ද මන්ද, හරියට මතක නෑ, කලින් මම බිලේ ෆොටෝ එකක් දාල ඇති) දැන් බයික් එකක මිලෙන් 10/1ක් දීල හෙල්මට් ගන්න ඕන නෑ නෙහ්
ඔව් සර්විස් චාජ් ගහල නැති උනාට ගණන් ඇති. රුපියලක් හරි එලියට වඩාMeka sports club ekak neda...dakka gaman matath hithune oka,,
namuth dan unath relatively sports club wage places wala tikak expensive...e wage mekath e kaale hatiyata expensive place ekak wenna athi..
bill eke hatiyata 90s wala ne..e dawas wala ochara ganan wenna baa owa samanya place ekaka