මාසෙ පඩිය 1750 කාලෙ මෙහෙමයි

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,884
    12,911
    113
    :( ඒකට දැන්
    දැන් ලාබද මන්දා, 1750 පඩිය තියෙද්දි බාගයක් ඔම්ලට් එකක් එක්ක ගහන්න 181 කියන්නෙ පඩියෙන් 10%ටත් වැඩී නෙහ්.

    සමහර සීන් දැන් මුදලට ආදේශ කලාම ගාණ අඩුයි, අපේ ගෙදර බ්‍රැන්ඩ් නිව් ස්ටැෆර්ඩ් එකෙන් ගත්ත චැලියක් තියෙනව අසූ ගණන් වල, රෙජිස්ට්‍රේශන් ඔක්කොම එක්ක බිලේ තියෙන්නෙ 4000යි, හෙල්මට් එකේ බිල 400කට කිට්ටුයි (375ද මන්ද, හරියට මතක නෑ, කලින් මම බිලේ ෆොටෝ එකක් දාල ඇති) දැන් බයික් එකක මිලෙන් 10/1ක් දීල හෙල්මට් ගන්න ඕන නෑ නෙහ්
     
    • Like
    Reactions: Asmodeus

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,813
    1
    58,068
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් ලාබද මන්දා, 1750 පඩිය තියෙද්දි බාගයක් ඔම්ලට් එකක් එක්ක ගහන්න 181 කියන්නෙ පඩියෙන් 10%ටත් වැඩී නෙහ්.

    සමහර සීන් දැන් මුදලට ආදේශ කලාම ගාණ අඩුයි, අපේ ගෙදර බ්‍රැන්ඩ් නිව් ස්ටැෆර්ඩ් එකෙන් ගත්ත චැලියක් තියෙනව අසූ ගණන් වල, රෙජිස්ට්‍රේශන් ඔක්කොම එක්ක බිලේ තියෙන්නෙ 4000යි, හෙල්මට් එකේ බිල 400කට කිට්ටුයි (375ද මන්ද, හරියට මතක නෑ, කලින් මම බිලේ ෆොටෝ එකක් දාල ඇති) දැන් බයික් එකක මිලෙන් 10/1ක් දීල හෙල්මට් ගන්න ඕන නෑ නෙහ්
    ඒ කාලේ කිව්වෙ ජේ ආර් ගෙ පුතා හෙල්මට් ගෙන්නුවා කියල
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,884
    12,911
    113
    ඒ කාලේ කිව්වෙ ජේ ආර් ගෙ පුතා හෙල්මට් ගෙන්නුවා කියල
    එහෙම මොකක් හරි සීන් එකක් වෙන්න ඇති, සමහර විට ඉම්පෝට් බෑන් එකකුත් තියෙන්න ඇති වෙන එකෙක්ට ගේන්න බැරි වෙන්න.
     
    • Like
    Reactions: topkollek

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    This must be around 1996-1997

    අපේ වෑන් එකේ දොර ඇරපු අංකල් කාරයා මතකයි ගෝල්ඩ්ලීෆ් එක 6ක් උනා කියල අඩ අඩා හිටිය :lol:
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,884
    12,911
    113
    This must be around 1996-1997

    අපේ වෑන් එකේ දොර ඇරපු අංකල් කාරයා මතකයි ගෝල්ඩ්ලීෆ් එක 6ක් උනා කියල අඩ අඩා හිටිය :lol:
    :yes: :yes: :yes:බිලේ ඩේට් පටන් ගන්නෙ 19__ කියල
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,884
    12,911
    113
    වෙනසක් නෑ ඉතින්. පඩියෙන් 10%ටත් වැඩියි
    දැන් මේටික බොන්න කීයක් යාවිද?

    ගල් බාගෙ - නොදනී
    සෝඩා 150
    ඔම්ලට් එක 300ක්
    බ්‍රිස්ටල් වෙනුවට 100 ගෝල්ඩ්ලීෆ් එක ගමු - 500,
    ගෝල්ඩ් ලීෆ් 5 - 750

    10% සර්විස් චාජුත් ගනීවි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,213
    1
    101,036
    113
    34
    Kalutara
    දැන් මේටික බොන්න කීයක් යාවිද?

    ගල් බාගෙ - නොදනී
    සෝඩා 150
    ඔම්ලට් එක 300ක්
    බ්‍රිස්ටල් වෙනුවට 100 ගෝල්ඩ්ලීෆ් එක ගමු - 500,
    ගෝල්ඩ් ලීෆ් 5 - 750

    10% සර්විස් චාජුත් ගනීවි
    ගල් භාගෙ 1830ක් නෙ.
    සෝඩා බොන්නෙ නෑ. ගල් භාගෙට 170 කෝක් එකක් ඇති.
    ඔම්ලට් එකක් කීයද දන්නෙ නෑ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,884
    12,911
    113
    ගල් භාගෙ 1830ක් නෙ.
    සෝඩා බොන්නෙ නෑ. ගල් භාගෙට 170 කෝක් එකක් ඇති.
    ඔම්ලට් එකක් කීයද දන්නෙ නෑ.
    1830
    170
    300
    500
    750

    3550,

    සාමාන්‍ය පඩියක් ගන්න දෙන්නෙක්ට දරන්න පුළුවන් එහෙම බැලුවොත්, දැන් 35000 පඩියක් ගන්න එකෙක්ට නම් අමාරුයි ඌ දවස් තුනක් හම්බ කරන්න ඕන මේක බොන්න, ඒත් ඉතින් එහෙම හුච්චන් පඩියක් ගන්න එකෙක් මේවිදියට බොන්න වියදම් කරන එක කොහොමත් අනුමත කරන්න බෑ. මීට වඩා ලාභ ක්‍රමේකට යන්න වෙනව. දැන් ඇවරේජ් 1 lak වත් පඩියක් ගන්න එකෙක්ට මේ බිල දාන කාලෙට 1750 පඩියෙන් බීපු එකාට වඩා ලාබෙට දැන් ගන්න පුළුවන්ද මන්ද. ඕක තව හිතන්න ඕන.

    මෙතන සිගරට් ඕඩර් කරල තියෙන හැටියට ලොවෙත් දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි චැටක් දාගෙන හීනියට එකක් දාගන්න සීන් එකක් යන්නෙ
     
    • Sad
    Reactions: Heshan Daminda

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දැන් ලාබද මන්දා, 1750 පඩිය තියෙද්දි බාගයක් ඔම්ලට් එකක් එක්ක ගහන්න 181 කියන්නෙ පඩියෙන් 10%ටත් වැඩී නෙහ්.

    සමහර සීන් දැන් මුදලට ආදේශ කලාම ගාණ අඩුයි, අපේ ගෙදර බ්‍රැන්ඩ් නිව් ස්ටැෆර්ඩ් එකෙන් ගත්ත චැලියක් තියෙනව අසූ ගණන් වල, රෙජිස්ට්‍රේශන් ඔක්කොම එක්ක බිලේ තියෙන්නෙ 4000යි, හෙල්මට් එකේ බිල 400කට කිට්ටුයි (375ද මන්ද, හරියට මතක නෑ, කලින් මම බිලේ ෆොටෝ එකක් දාල ඇති) දැන් බයික් එකක මිලෙන් 10/1ක් දීල හෙල්මට් ගන්න ඕන නෑ නෙහ්

    Meka sports club ekak neda...dakka gaman matath hithune oka,,

    namuth dan unath relatively sports club wage places wala tikak expensive...e wage mekath e kaale hatiyata expensive place ekak wenna athi..

    bill eke hatiyata 90s wala ne..e dawas wala ochara ganan wenna baa owa samanya place ekaka
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,884
    12,911
    113
    Meka sports club ekak neda...dakka gaman matath hithune oka,,

    namuth dan unath relatively sports club wage places wala tikak expensive...e wage mekath e kaale hatiyata expensive place ekak wenna athi..

    bill eke hatiyata 90s wala ne..e dawas wala ochara ganan wenna baa owa samanya place ekaka
    ඔව් සර්විස් චාජ් ගහල නැති උනාට ගණන් ඇති. රුපියලක් හරි එලියට වඩා
     
    • Like
    Reactions: vibhashana