මාසේට 100GB විතර use කරන්න හොදම පෑකේජ් එක

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Boys, මාසේට 100GB විතර (දවල්ට ) use කරන්න හොදම පෑකේජ් එක මොකක්ද දෑනට use කරන්නේ මේක, Dialog 3900/=

    1622371297300.png
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,716
    2,193
    113
    සිග්නල් තියෙන පැත්තක් නම් ඕක ලාබයි. slt එකේ ඔය ගානට ඔච්චර data හම්බෙන පැකේජ් නෑ
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,957
    21,186
    113
    anytime ganing dialog
    night onenam active karaganna puluwan packs eka thama labama
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඕකට තව 1550ක් දාන්න පුලුවන් නම් SLT Unlimited එකකට යන්න පුලුවන්.