මාස ගානක අඩව්වක අවසානය. 12.00යි

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,662
    1
    51,410
    113
    ප*යාගල
    sorry.com
    මම අනුර උනා නම් මේ වෙලාවෙ හොද රයිස් එකක් කාල විස්කි ටිකකුත් බීල සුපිරි නින්දක් දානව.
     
    • Like
    Reactions: haunte

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    දෙපැත්තට තුන්පැත්තකට 38 පැත්තකට එක එක විදිහට සමාන කතා අසමාන කතා මරාගැනිලි ඔක්කෝම වෙන්නැති.
    දැන් ඒ ඔක්කොම හරි

    උබලා අපි එක ජාතියේ වෙච්චි.
    සැපට සනිපෙට ප්‍රතිඵල බලමු

    කතා කරපු නොකරපු පෙනි සිටපු නොසිටපු මොකාහරි එකෙක් පත්වෙයි.

    ඌ මොකා උනත් ඌ යටතේ වැඩ කරන්න උනත්,
    උබලාට වෙනසක් කරන්නැ ආයිබෝං.

    හැබයි අපි උබලා එක ජාතියේ වෙච්චි.

    හෙට උදේට ඉර පායනවා වගේ එලකිරිය එලකිරියමයි හරිය. ඒකට උබලා ඔක්⁣කොම මෙතන ඉන්න ඕනා.

    ඉතින් හරි.
    දැන්වත් රෙස්ට් කරහල්ලා

    ස්තුතියි.
    එකෙන්ම. ✨
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    දෙපැත්තට තුන්පැත්තකට 38 පැත්තකට එක එක විදිහට සමාන කතා අසමාන කතා මරාගැනිලි ඔක්කෝම වෙන්නැති.
    දැන් ඒ ඔක්කොම හරි

    උබලා අපි එක ජාතියේ වෙච්චි.
    සැපට සනිපෙට ප්‍රතිඵල බලමු

    කතා කරපු නොකරපු පෙනි සිටපු නොසිටපු මොකාහරි එකෙක් පත්වෙයි.

    ඌ මොකා උනත් ඌ යටතේ වැඩ කරන්න උනත්,
    උබලාට වෙනසක් කරන්නැ ආයිබෝං.

    හැබයි අපි උබලා එක ජාතියේ වෙච්චි.

    හෙට උදේට ඉර පායනවා වගේ එලකිරිය එලකිරියමයි හරිය. ඒකට උබලා ඔක්⁣කොම මෙතන ඉන්න ඕනා.

    ඉතින් හරි.
    දැන්වත් රෙස්ට් කරහල්ලා

    ස්තුතියි.
    5000kali kiyak set unada? Hodata rest karapan general election eka neh ilagata
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ මධ්‍යම රාත්‍රී 12 ට
    හොල්මං :shocked: