~මාස~ගෙවිලනේ~2011 එන්නේ ~~
[FONT="]අලුත් අවුරුද්දක් එනවා! ඒක එන්නෙත් මේ මාස ගෙවිලනේ.....ඒ හින්දා ඔන්න මම දැම්මා අලුත් අවුරුද්දට කොහෝමද මේ අපි පාවිච්චි කරන මාසවල නම්, දින ගණන් හැදුනේ කියාලා!
[/FONT]
[/FONT]
[FONT="]වැදගත් වේවි කියලා හිතනවා...මොකද මේවා වැඩි දෙනෙක් දන්නේ නැ! මේවා පිළිබඳ විවිධ වු මත ඇති අතර ආසන්න වශයෙන් සැදි ඇත්තේ මෙලෙස බවයි කියවෙන්නේ ........[/FONT]
[FONT="]කියවලා බලාලා අදහසක් දාලාම යන්න!
[/FONT]

[FONT="]කියවලා බලාලා අදහසක් දාලාම යන්න!
[/FONT][FONT="]ලොව පැරණිම දින දර්ශණය බැබිලෝනියවරුන් සාදා ගත්තකි..එහෙත් අපි දැන් පාවිච්චි කරන්නේ ජනවාරියෙන් පටන් ගන්නා රෝම මාස ක්‍රමයයි...හදේ ගමන අනුව තමා මේක හදලා තියෙන්නේ....[/FONT]
[FONT="]ඔන්න පටන් ගත්තා....[/FONT]
[FONT="]ජනවාරි මාසය[/FONT]
[FONT="]“ජානුස්” දෙවියන්[/FONT]
[FONT="]රෝමයේ ගෞරවයෙන් සලකන “ජානුස්” දෙවියන් සිහිකිරිමට යොදා ඇත.රෝම විශ්වාසය අනුව මෙම දෙවියන්ට මුහුණු 02 ඇති බවත් වසරේ මුල්ම මාසයේ මේ මුහුණු දෙකෙන් අතිතය හා අනාගතය බලන බව පැවසේ....[/FONT]
[FONT="]“පොම් පිලියන්” අධිරාජ්‍යයා මෙය නිතිගත කල අතර දින 30 ක් වු මෙය ජුලියස් සීසර් විසින් දින 31 කරන ලදි.[/FONT]
[FONT="]“පොම් පිලියන්” අධිරාජ්‍යයා මෙය නිතිගත කල අතර දින 30 ක් වු මෙය ජුලියස් සීසර් විසින් දින 31 කරන ලදි.[/FONT]
[FONT="]ජුලියස් සීසර්[/FONT]
[FONT="]පෙබරවාරි මාසය[/FONT]
[FONT="]වනයට අයිති “පවනුස්” නම් දෙවියන්ට රෝමන්වරු පැවත්වු උත්සවයකට එළු සම් අඔරා තැනු කසයක් යොදා ගෙන මග දෙපස පිරිසට පහර දීමේ සිරිතක් තිබු අතර කස පහර කෑ අයට වාසනාව උදා වෙන බව පිලිගෙන තිබුනි..[/FONT]
[FONT="]එම නිසා බොහෝ අය මේ සඳහා එක් වු අතර මෙම පහර දෙන කඔය ” පෙබ්රු හෙවත් පවිත්‍ර යන්න යෙදුන අතර “ පසුව එය පෙබරවාරි විය.....[/FONT]
[FONT="]එම නිසා බොහෝ අය මේ සඳහා එක් වු අතර මෙම පහර දෙන කඔය ” පෙබ්රු හෙවත් පවිත්‍ර යන්න යෙදුන අතර “ පසුව එය පෙබරවාරි විය.....[/FONT]
[FONT="]මාර්තු මාසය[/FONT]
[FONT="]“මාර්ස්” හෙවත් කුජ ග්‍රහයාට සැලකු රෝම වරුන් ඔහු අස්වැන්න ලබා දෙන දෙවියන් ලෙස සැලකු අතර එම නිසා මෙම මාසය “ මාර්ච් “ නම් විය....[/FONT]
[FONT="]අප්‍රේල් මාසය...[/FONT]
[FONT="]මේ මාසයට නම් මත 03 ඇත...[/FONT]
[FONT="]එක නම් “ඇපරේස්” නම් දෙවියා වෙනුවෙන් ඒප්‍රිල් යන බවයි![/FONT]
[FONT="]02..මල් පිපෙන යන රෝම වචනයෙන් “ අප්රිපේ “ යන්නෙන්....[/FONT]
[FONT="]03.. “ ඇප්රිලීස්” නොහොත් “ ඇප්රියිටේ” යන ග්‍රීක දේවතාවිය නමින් මේ මාසය අප්‍රියෙල් විය යන්නයි...[/FONT]
[FONT="]මුලදි මේ මාසයට දින 36 තිබු අතර 26 පසුව අඩුවී ජුලියස් සීසර් විසින් දින 30 කරන ලදි.[/FONT]

[FONT="]මැයි මාසය [/FONT]
[FONT="]මේ සඳහාද මත 02 ක් ඇත..[/FONT]
[FONT="]එනම් “මෙයි” දෙවතාවිය වෙත මෙය නම් කල බවයි![/FONT]
[FONT="]අනිත් මතය වන්නේ රෝමයේ වැඩිහිටියන් හදුන්වන “මාජෝරස් “ යන්නෙන් මෙය “ මේ” වු බවයි![/FONT]
[FONT="]ඒ නිසා මැයි මාසය වැඩිහිටියන්ගේ මාසය විය....[/FONT]

[FONT="]ජුනි මාසය[/FONT]
[FONT="]“ජුනියෝරෙස්” යනු රෝම තරුණයින් හැදින් වු නමයි....තරුණයන්ගේ මාසය ලෙස මෙය ජුනි ලෙස නම් කර ඇතැයි අදහස් වේ[/FONT]
[FONT="]අනික නම් “ජුනෝ” නැමති දෙවතාවිය වෙත උපහාර ලෙස මෙම මාසය නම් කල බවයි...[/FONT]
[FONT="]අනික නම් “ජුනෝ” නැමති දෙවතාවිය වෙත උපහාර ලෙස මෙම මාසය නම් කල බවයි...[/FONT]
[FONT="]ජුලි මාසය[/FONT]
[FONT="]“ක්වින්ටිලීස්” නම් වුවත් මෙය පසුව ජුලියස් සීසර් විසින් තමාගේ නම සිහිවීම පිණිස “ ජුලයි” ලෙස නම් කර ඇත.[/FONT]
[FONT="]අගෝස්තු මාසය[/FONT]
[FONT="]ජුලියස් සීසර් පසු රාජ්‍ය පාලනය කල “ඔගස්ටස් සීසර්” වෙනුවෙන් මෙම මාසය නම් කල අතර පසු කාලයේ මෙය “ ඕගස්ට්” වී ඇත.[/FONT]
[FONT="]සැප්තැම්බර් මාසය[/FONT]
[FONT="]හත්වැන්න යන තේරුමින් මෙය නම් කර ඇත්තේ පැරණි රෝමානු කැලන්ඩරයේ මාස පටන් ගෙන තිබුනේ මාර්තු මාසයේ සිට වීමත් මාස 10 පමණක් වීමත් නිසා මේ මාසය “සෙප්ටිමස්” ලෙස නම් කල අතර කාලයත් සමඟ සෙප්ටෙම්බර් වී ඇත.[/FONT]
[FONT="]ඔක්තෝම්බර් මාසය[/FONT]
[FONT="]“ඔක්ටෝ” හෙවත් අට වැන්න යන රෝම තේරුමින් ඔක්තෝම්බර් මාසය සැදී ඇත.[/FONT]
[FONT="]නොවැම්බර් මාසය[/FONT]
[FONT="]“නොවෙම්” යන ලතින් වචනයෙන් නොවෙම්බර් යන්න ලැබි ඇත....ශීත උදාව සිදුවන නිසා නොවෙබර් වු බවටද මතයක් ඇත..[/FONT]
[FONT="]දෙසැම්බර් මාසය[/FONT]
[FONT="]10 මාසය යන රෝම භාෂාවෙන් “ඩිසෙම්” ලෙස නම් වී පසුව ඩිසෙම්බර් වු බව පිලිගනී....
මෙලෙස මේ මාස වල නම් යෙදි ඇතත් විවිධ රටවල් වෙනත් නම් ද මාස සඳහා තම භාෂාව අනුව පාවිච්චි කරයි..
එහෙත් පොදු වශයෙන් සියලුම රටවල් යොදා ගන්නේ මේ නම් බව නම් රහසක් නොවේ!
2011 ලබන්නා වු නව වසර
සුභම සුභ නව වසරක වේවා
කියාලා
එලකිරි.කොම්
හැමෝටම ප්‍රාර්ථනා කරනවා!

Last edited: