මාස හතට මා දුටු එළකිරිය...

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    මාත් එහෙනම් සාහිත්‍ය මෝඩ් ඔන් කරගන මොනවහරි කියන්නම්.
    :) මාවත් මතක් කලාට බොහෝම ස්තූතී Mr UNKNOWN සොයුර
    "සති දෙකෙන් උසස් පෙළ ලීවෙමි" ත්‍රෙඩ් එක හරහා මුලින්ම සිතට ඇල්ලූ UNKNOWN මහත්තයා තව දුරටත් UNKNOWN නොව්නේ හිතට අල්ලාගිය කමෙන්ටු අතරරේ දැකිමෙන් හා මිත්‍රශීලී බව නිසාමය. ඔබේ අනාගතයට සුභ පතමි! :)

    බොහොම ස්තුතියි අයියේ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    11.gif

    එල මචං...ආ තව පොඩි අව්ලක් තියනව මචං උබේ යූසර් නේම් එක කෙල්ල සුපුන්ද කෙල්සුපුන්ද??මට කියවෙන්නෙම කෙල්ල සුපුන් කියලා:lol::P
     

    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    ඔව් බන් face book එකෙ උඩට පහලට යනවට වඩ මෙකෙන් ජිවිතෙට ගොඩක් ඩෙවල් මන් ඉගනගත්තා..