මාත් එහෙනම් සාහිත්‍ය මෝඩ් ඔන් කරගන මොනවහරි කියන්නම්.
මාවත් මතක් කලාට බොහෝම ස්තූතී Mr UNKNOWN සොයුර
"සති දෙකෙන් උසස් පෙළ ලීවෙමි" ත්‍රෙඩ් එක හරහා මුලින්ම සිතට ඇල්ලූ UNKNOWN මහත්තයා තව දුරටත් UNKNOWN නොව්නේ හිතට අල්ලාගිය කමෙන්ටු අතරරේ දැකිමෙන් හා මිත්‍රශීලී බව නිසාමය. ඔබේ අනාගතයට සුභ පතමි!
බොහොම ස්තුතියි අයියේ
මාවත් මතක් කලාට බොහෝම ස්තූතී Mr UNKNOWN සොයුර

