Well Said, ,හැබැයි ලංකාවට GSP plus, MCC අරන් දුන්නේ කවුද? මෙහෙමයි මචං රටවල් අතර ගනුදෙනු වෙනකොට රටේ නායකයන් ගේ political ideology එක බලපානවා. ණය ගෙවන්න අපිට බෑ කියලා දැන් මුළු ලෝකෙම දන්නවා මන් වැඩිය දේවල් කියන්නේ නෑ උබ දන්නවද ලංකාවට Phizer vaccine හම්බුනේ කොහොමද කියලා? මංගල සමරවීර කරපු පුද්ගලික ඉල්ලීමක් මත තමයි ඇම්රිකවෙන් අපිට Phizer හම්බුනේ. රනිල් ගත්තොත් විදේශ රටවල් වල තානාපතිවරුන්, ප්‍රභූ වරු පුද්ගලිකව දන්නවා රටට ණය හෝ ආධාර ගන්න ඉල්ලන පුද්ගලයා වැදගත් නැහැ කියන එක පුහු තර්කයක්. මේ වෙලාවේ හැටියට කිසිම අත්දැකීමක් නැති අලුත් කෙනෙක් පත් කරනවාට වඩා අත්දැකම් බහුල සම්බන්ධකම් තියෙන කෙනෙක් පත් කරොත් අපිට වැඩි වාසියක් ලැබෙනවා. නමුත් ඒ වෙනුවෙන්ම රනිල් පත් කරන ඒකත් වැරදි උබ කිව්වා වගේ මොකද ඒක පොඩි වාසියක් විතරයි. හැබැයි රනිල් එතනින් එහාට ගියාම මේ රටේ ආර්ථික තත්වේ හොඳටම දන්න දැනීමක් තියෙන කෙනෙක් වැඩිය අවශ්‍ය නෑ දැන් මේ ආණ්ඩු උනත් රනිල්ට බැනලා අයින් කරපු ආර්ථික ප්‍රතිපත්ති ටික ආයේ පටන් ගත්තා කොටින්ම කිව්වොත් රට ආයේ 2019 ඉඳන් continue වෙනවා. මගේ නම් අදහස මේ වෙලාවේ රනිල් ට කරන්න පුළුවන් දෙයක් කරන්න සහයෝගය දෙන්න ඕන ඒ අතරතුර හොඳ උගත් දේශපාලන බලවේගයක් හදන්න ඕන. මාස 6කින් පස්සේ ඒ ආණ්ඩුවට බලයට ගෙනල්ලා හොරු ඔක්කෝටම දඩුවම් කරන්න ඕන. Including Ranilමචං ඔය රනිල් තමා විදේශ සම්බන්ධකන් තියෙන්නෙ, ලෝන් ගන්න පුලුවන් ඌට තමා කියන තර්කෙත් නිකං රටේ ආරක්ෂාව ඕනෙනම් රාජපක්ෂ තමා කියනව වගේ වැඩක්. අනිත් එක ඔය තර්කෙටම දාල ගත්තත් පොර හිටිය කාලෙ විදේශ සම්බන්ධකන් වලින් ලෝන් අරන් රට සුපිරියට හදල තියෙන්න එපැයි පොර හිටිය ටයිම් පීරියඩ් වලවත්.
අනිත් එක මචං පිටරට වලින් ලෝන් ගන්න කව්ද ඉන්න President, PM කියල මූණ බලල දෙයි කියල කියන්න බෑ නෙ, ඒව වලංගු ලංකාවෙනෙ.
උන් බලන්නෙ උන්දෙන ගාන හරියට ආයෙ උන්ට පොලියත් එක්ක වෙලාවට ලැබෙනවද කියන එක විතරයි නෙ. රට ස්ටේබල් නම්, ප්‍රතිපත්ති හොදනම් ලෝන් දෙයි අනිත් අය.
මෙච්චර කාලෙකට රනිල් නම් ආර්තිකේ හොදට හැදෙයි, රාජපක්ෂල නම් රටේ ආරක්ෂාව තහවුරුයි කියන නම් වලිං රට ගොඩ දාගන්න එක අතාරින්න ඕනෙ because අපි ඕක දැන් කී පාරක් කලාද ඒ හැම පාරම ෆේල්.
අනිත් එක පාස්කු ප්‍රාහාර සීන් එකේදි (කව්ද කලේ කියන එක දැන් ගොඩක් අය දන්නවනෙ) මුල ඉදලම රනිල්, සිරා හැසිරුන විදිය අන්තිම අවුල් නේ. එකෙක් ඩිෆෙන්ස් කව්න්සිල් වල එන්නෙ නැතුව, අරුන්ට දැන දැනම පුපුරවන්න දුන්නනෙ. පිපිරුවට පස්සෙ හිනා වෙවී මීටිනුත් තිබ්බෙ.
ඔයා කිව්වනෙ රනිල් failure එකක් විදියටම ඉතිහාස ගත වෙන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ කියල. මම හිතන්නෙ පොර failure එකක් වෙන්නෙ අපිට විතරයි. රනිල්ට රනිල් පට්ට සක්සෙස්. මොකද රාජපක්ශල වගේම රට හදන එක නෙමේ උගෙ බලාපොරොත්තුව. රට හදන එක උගෙ බලාපොරොත්තුව නෙමේ නම් පොරගෙ vantage point එකෙන් ඌ හොදටම සක්සෙස්. අපේ vantage point එකෙන් තමයි පොර ෆේල්.
මමනම් හිතන්නෙ රනිලුත් රාජපක්ශල වගේම සුපිරි ඩීල්, ගේම කාරයෙක් මිසක් විශ්වාස කරන්න පුලුවන් නායකත්වයක් තියෙන කෙනෙක් නෙමෙයි.
කොරයි කියල තමා බය. මූ මාස 6න් යන්නෙ නෑ ලොවෙත්. ආයෙ මූව එලවගන්න වෙනම ගේමක් ගහන්න වෙයිWell Said, ,හැබැයි ලංකාවට GSP plus, MCC අරන් දුන්නේ කවුද? මෙහෙමයි මචං රටවල් අතර ගනුදෙනු වෙනකොට රටේ නායකයන් ගේ political ideology එක බලපානවා. ණය ගෙවන්න අපිට බෑ කියලා දැන් මුළු ලෝකෙම දන්නවා මන් වැඩිය දේවල් කියන්නේ නෑ උබ දන්නවද ලංකාවට Phizer vaccine හම්බුනේ කොහොමද කියලා? මංගල සමරවීර කරපු පුද්ගලික ඉල්ලීමක් මත තමයි ඇම්රිකවෙන් අපිට Phizer හම්බුනේ. රනිල් ගත්තොත් විදේශ රටවල් වල තානාපතිවරුන්, ප්‍රභූ වරු පුද්ගලිකව දන්නවා රටට ණය හෝ ආධාර ගන්න ඉල්ලන පුද්ගලයා වැදගත් නැහැ කියන එක පුහු තර්කයක්. මේ වෙලාවේ හැටියට කිසිම අත්දැකීමක් නැති අලුත් කෙනෙක් පත් කරනවාට වඩා අත්දැකම් බහුල සම්බන්ධකම් තියෙන කෙනෙක් පත් කරොත් අපිට වැඩි වාසියක් ලැබෙනවා. නමුත් ඒ වෙනුවෙන්ම රනිල් පත් කරන ඒකත් වැරදි උබ කිව්වා වගේ මොකද ඒක පොඩි වාසියක් විතරයි. හැබැයි රනිල් එතනින් එහාට ගියාම මේ රටේ ආර්ථික තත්වේ හොඳටම දන්න දැනීමක් තියෙන කෙනෙක් වැඩිය අවශ්‍ය නෑ දැන් මේ ආණ්ඩු උනත් රනිල්ට බැනලා අයින් කරපු ආර්ථික ප්‍රතිපත්ති ටික ආයේ පටන් ගත්තා කොටින්ම කිව්වොත් රට ආයේ 2019 ඉඳන් continue වෙනවා. මගේ නම් අදහස මේ වෙලාවේ රනිල් ට කරන්න පුළුවන් දෙයක් කරන්න සහයෝගය දෙන්න ඕන ඒ අතරතුර හොඳ උගත් දේශපාලන බලවේගයක් හදන්න ඕන. මාස 6කින් පස්සේ ඒ ආණ්ඩුවට බලයට ගෙනල්ලා හොරු ඔක්කෝටම දඩුවම් කරන්න ඕන. Including Ranil
එකනම් මටත් සැකයක් තියෙනවාකොරයි කියල තමා බය. මූ මාස 6න් යන්නෙ නෑ ලොවෙත්. ආයෙ මූව එලවගන්න වෙනම ගේමක් ගහන්න වෙයි
Eka wennathi 2018 salli rupee depreciation hoeai kiwweEconomically intelligent and Good international appeal.
Kari katha kiyanna epa oi..Ranilta danduwan keranna utama kiyela rata berela denna kiyelada kiyanne?Well Said, ,හැබැයි ලංකාවට GSP plus, MCC අරන් දුන්නේ කවුද? මෙහෙමයි මචං රටවල් අතර ගනුදෙනු වෙනකොට රටේ නායකයන් ගේ political ideology එක බලපානවා. ණය ගෙවන්න අපිට බෑ කියලා දැන් මුළු ලෝකෙම දන්නවා මන් වැඩිය දේවල් කියන්නේ නෑ උබ දන්නවද ලංකාවට Phizer vaccine හම්බුනේ කොහොමද කියලා? මංගල සමරවීර කරපු පුද්ගලික ඉල්ලීමක් මත තමයි ඇම්රිකවෙන් අපිට Phizer හම්බුනේ. රනිල් ගත්තොත් විදේශ රටවල් වල තානාපතිවරුන්, ප්‍රභූ වරු පුද්ගලිකව දන්නවා රටට ණය හෝ ආධාර ගන්න ඉල්ලන පුද්ගලයා වැදගත් නැහැ කියන එක පුහු තර්කයක්. මේ වෙලාවේ හැටියට කිසිම අත්දැකීමක් නැති අලුත් කෙනෙක් පත් කරනවාට වඩා අත්දැකම් බහුල සම්බන්ධකම් තියෙන කෙනෙක් පත් කරොත් අපිට වැඩි වාසියක් ලැබෙනවා. නමුත් ඒ වෙනුවෙන්ම රනිල් පත් කරන ඒකත් වැරදි උබ කිව්වා වගේ මොකද ඒක පොඩි වාසියක් විතරයි. හැබැයි රනිල් එතනින් එහාට ගියාම මේ රටේ ආර්ථික තත්වේ හොඳටම දන්න දැනීමක් තියෙන කෙනෙක් වැඩිය අවශ්‍ය නෑ දැන් මේ ආණ්ඩු උනත් රනිල්ට බැනලා අයින් කරපු ආර්ථික ප්‍රතිපත්ති ටික ආයේ පටන් ගත්තා කොටින්ම කිව්වොත් රට ආයේ 2019 ඉඳන් continue වෙනවා. මගේ නම් අදහස මේ වෙලාවේ රනිල් ට කරන්න පුළුවන් දෙයක් කරන්න සහයෝගය දෙන්න ඕන ඒ අතරතුර හොඳ උගත් දේශපාලන බලවේගයක් හදන්න ඕන. මාස 6කින් පස්සේ ඒ ආණ්ඩුවට බලයට ගෙනල්ලා හොරු ඔක්කෝටම දඩුවම් කරන්න ඕන. Including Ranil
මචං GSP plus ගන්න හේතුව රනිල් කියල කියන්න බෑනෙ, GSP plus ගන්න ඕනෙ උන්දෙන කන්ඩිශන්, ගයිඩ්ලයින්ස් වලට එකඟ වෙන එක අනුවනෙ. උබට රනිල් හිංද GSP plus හම්බුනා කියන්න පුලුවන් ඒ කන්දිශන් සැටිස්ෆයි නොවී තිබියදීත් රනිල් ව විශ්වාස කරල ඕක දුන්නනම්. මහින්දල මේ ඡන්ද දිනන්න බොරු ජාතිකත්වයක් ආගම්වාදයක් දාගෙන අර කන්ඩිශන් වයලේට කරපු නිසයි. ඕව නැති කරගත්තෙ.Well Said, ,හැබැයි ලංකාවට GSP plus, MCC අරන් දුන්නේ කවුද? මෙහෙමයි මචං රටවල් අතර ගනුදෙනු වෙනකොට රටේ නායකයන් ගේ political ideology එක බලපානවා. ණය ගෙවන්න අපිට බෑ කියලා දැන් මුළු ලෝකෙම දන්නවා මන් වැඩිය දේවල් කියන්නේ නෑ උබ දන්නවද ලංකාවට Phizer vaccine හම්බුනේ කොහොමද කියලා? මංගල සමරවීර කරපු පුද්ගලික ඉල්ලීමක් මත තමයි ඇම්රිකවෙන් අපිට Phizer හම්බුනේ. රනිල් ගත්තොත් විදේශ රටවල් වල තානාපතිවරුන්, ප්‍රභූ වරු පුද්ගලිකව දන්නවා රටට ණය හෝ ආධාර ගන්න ඉල්ලන පුද්ගලයා වැදගත් නැහැ කියන එක පුහු තර්කයක්. මේ වෙලාවේ හැටියට කිසිම අත්දැකීමක් නැති අලුත් කෙනෙක් පත් කරනවාට වඩා අත්දැකම් බහුල සම්බන්ධකම් තියෙන කෙනෙක් පත් කරොත් අපිට වැඩි වාසියක් ලැබෙනවා. නමුත් ඒ වෙනුවෙන්ම රනිල් පත් කරන ඒකත් වැරදි උබ කිව්වා වගේ මොකද ඒක පොඩි වාසියක් විතරයි. හැබැයි රනිල් එතනින් එහාට ගියාම මේ රටේ ආර්ථික තත්වේ හොඳටම දන්න දැනීමක් තියෙන කෙනෙක් වැඩිය අවශ්‍ය නෑ දැන් මේ ආණ්ඩු උනත් රනිල්ට බැනලා අයින් කරපු ආර්ථික ප්‍රතිපත්ති ටික ආයේ පටන් ගත්තා කොටින්ම කිව්වොත් රට ආයේ 2019 ඉඳන් continue වෙනවා. මගේ නම් අදහස මේ වෙලාවේ රනිල් ට කරන්න පුළුවන් දෙයක් කරන්න සහයෝගය දෙන්න ඕන ඒ අතරතුර හොඳ උගත් දේශපාලන බලවේගයක් හදන්න ඕන. මාස 6කින් පස්සේ ඒ ආණ්ඩුවට බලයට ගෙනල්ලා හොරු ඔක්කෝටම දඩුවම් කරන්න ඕන. Including Ranil
next election we can select anyone that's what i meant. if he guilty then he should be punishedKari katha kiyanna epa oi..Ranilta danduwan keranna utama kiyela rata berela denna kiyelada kiyanne?![]()
agreed, but personal favours matters ඊළග මාස කිහිපය බලමු මොකද වෙන්නේ කියලා වෙනසක් නොවුණොත් රනිල්ටත් මහින්දට උන දේම තමයි.මචං GSP plus ගන්න හේතුව රනිල් කියල කියන්න බෑනෙ, GSP plus ගන්න ඕනෙ උන්දෙන කන්ඩිශන්, ගයිඩ්ලයින්ස් වලට එකඟ වෙන එක අනුවනෙ. උබට රනිල් හිංද GSP plus හම්බුනා කියන්න පුලුවන් ඒ කන්දිශන් සැටිස්ෆයි නොවී තිබියදීත් රනිල් ව විශ්වාස කරල ඕක දුන්නනම්. මහින්දල මේ ඡන්ද දිනන්න බොරු ජාතිකත්වයක් ආගම්වාදයක් දාගෙන අර කන්ඩිශන් වයලේට කරපු නිසයි. ඕව නැති කරගත්තෙ.
GSP plus ගන්න පුලුවන් දෙමල සන්දානෙට උනත් උන්ගෙ ගයිඩ්ලයින්ස් වලට සෙට් නම්.
අනිත් එක ඔය නමට විස්වාස කරල ණය ගන්න එකට තම ප්‍රශ්නයක් මට අහන්න පුලුවන්. ලංකාවෙ නම් ඕන එකෙක්ට ලංකා බැංකුවෙන් ලෝන් දෙයි ජනාදිපතිගෙන් කෝල් එකක් ආපු ගමන් නෝ ක්වෙක්ශන්ස් ආස්ක්ඩ්. හැබැයි වෙන රටවල එහෙම කරන්න පුලුවන්ද? ආ ලංකාවෙ ජනාධිපති/ අගමැති අනුර කුමාර, හොද මිනිහෙක් අපි අඩු පොලියට ණයක් දෙමු කියල බයිඩන් කියයිද? එහෙම කරල US උන්ගෙන් ටැක්ස් ගහල එකතු කරපු සල්ලි එහෙම දෙන්නෙ කොහොමද කියල US මිනිස්සු/ විපක්ශ ඇහුවොත් බයිඩනුත් ලෙෆ්ට් වෙනව.
ඕක හැම රටකටම අදාලයිනෙ අපිට ණය දෙන්නෙ උංගෙ ටැක්ස් සල්ලි නෙ කිසිම වෙලාවක එහෙම දෙයක් පුද්ගලය මත දෙන්නෙ නෑනෙ. උං බලන්නෙ උන්ට බෙනිෆිට් එකක් එනවද කිසි අවුලක් නැතුව කියන එක විතරයි. අනිත් එක ඔය විදියට මූණ බලල ණය දුන්න සෙට් එකක් තමා චීන මහින්දට දුන්නෙ. දැන් පේනවනෙ උන් ඒ දුන්න ඒවට උන් බලාපොරොත්තු උන දේවල්, තනිකර වහල්ලු වෙලා IMF loan restructure කරන්නවත් දෙන්නෙ නෑ.
අනිත් එක උබ වැක්සීන් ගැන කියපු එක. මංගල මොඩර්නා වැක්සීන් ගෙනාවෙ බයිඩන් උන්ගෙ රටට ෆ්ර්ස්ට් ඩෝස් දීල දුප්පත් රටවල් වලට සපෝර්ට් එකක් කරන්න උන්ගෙ ස්ටොක් වලින් දුන්න ඩොනේශන් ප්‍රෝග්‍රෑම් එකෙන් නෙ.
reference
ඒක හිතවත් කමට ප්‍රයෝරිටි දුන්න ඩොනේශන් එකේ ඒක හරි. ඒක ලොකුම ලොකු හෙල්ප් එකක් but අමතක කරන්න එපා ඒක දුප්පත් රටවල් වලට හෙල්ප් කරන්නම US හදපු ඩොනේශන් ප්‍රෝග්‍රෑම් එකක්. නැතුව මංගල කන්ටෑක්ට කරල මොඩර්නා එකට අපි ඕඩර් කරල තිබ්බ ටිකට ප්‍රයෝරිටි දුන්න හෝ ෆ්රී or ඩිස්කව්න්ට් දුන්න නෙමේනෙ.
අනිත් එක ඔය අත්දැකම් බහුල කියන එක ඇහුවම අහ්න්න පුලුවන් මොනවයින් තියෙන අත්දැකීම් ද කියල, පොර හොද දේවල් කරල තියෙනව හැබයි එහෙම බැලුවොත් චන්ද්‍රිකා, මහින්ද ගැනත් කියන්න පුලුවන්. ඒක නිසා අත්දැකම් තියෙනව කියල රනිල්ව අනිත් අයට ගොඩක් උඩින් තියල කියන්න බෑ. රනිල ඔච්චර වැඩ්ඩෙක් නම් රට මේහෙම තියෙන්නෙත් නෑ මිනිස්සු මේ රජ හොරු සෙට් එක ගේන්නෙත් නෑනෙ. අඩුම තරමින් මේ පාර පොර පාර්ලිමේන්තු ආවෙත් ජාතික ලයිස්තුවෙන්නෙ. එච්චරට ප්‍රතිකේෂ්ප උන එකෙක්ව PM කරන්න ජනා තීරණය කරපු එකෙන් පේන්නෙත් ගෝට ටොප් ක්ලාස් ගොනෙක් ඇන්ඩ් රාජපක්ෂල ට දැන් බය වෙන්න දෙයක් නෑ කියන එකයි.
මම නම් කියන්නෙ මේ වෙනකං PM වුන එකෙක්වත් දාන්න හොද නෑ. රනිලුයි මහින්දයි නිකං එකම කාසියෙ දෙපැත්ත වගේ.