මාස 06කින් ශ‍්‍රී ලංකාව මහා විශාල ගැටලුවකට.. - BBC

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අවිනිශ්චිත දේශපාලන වාතාවරණය, IMF සාකච්ඡා, විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය, ඉන්ධන අර්බුදය ඇතුලු ගැටලු වලින් ශ්‍රී ලංකාව තීරණාත්මක තත්ත්වයකට මුහුණ පා සිටියි. ආර්ථික විශේෂඥයින් පවසන්නේ මේ හේතුවෙන් ඉදිරි සති 02ක ශ්‍රී ලංකාවට අතිශයින් තීරණාත්මක බවයි.

    මේ අතර ඇමෙරිකාව වෝදනා කරන්නේ ශ්‍රී ලංකාව බංකොලොත් වීමට බලපාන හේතු අතර චීන ඵලදායී නොවන ව්‍යාපෘති සහ ණය ගනුදෙනු ඇති බවයි.

    ජාත්‍යන්තර් මුල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා තවමත් නිසි එකඟතාවයකින් තොරව දිග්ගැස්සීම මෙන්ම පොලී අනුපාත ඉහළ යෑම හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පවත්වාගෙන යාම අභියෝගාත්මක තත්ත්වයකට පත්ව ඇත.

    ඒ, ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු ශ්‍රී ලංකාව සඳහා නව මූල්‍ය පහසුකම් ලබා දීම සඳහා සැලසුම් නොකරණ බවට ලෝක බැංකුවද අධාරණයකර ඇති පසුබිමකය.

    මෙම තත්ත්වය තුළ ව්‍යාපාර පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති අතර සේවකයින් දහස් ගණනකගේ රැකියා අහිමි වීමේ අවදානමක්ද පවතින බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙයි.

    නව මූල්‍ය පහසුකම් නැහැ…ලෝක බැංකුව

    ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු, ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා දීමට ලෝක බැංකුව සැලසුම් නොකරන බව නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව අනාවරණය කළේය.

    දරුණු ආර්ථික තත්ත්වය සහ ශ්‍රී ලංකාවේ ජනතාවට එහි බලපෑම පිළිබඳව දැඩි කනස්සල්ලෙන් සිටින බව ලෝක බැංකුව පැවසීය.

    මේ සඳහා ආර්ථික ස්ථායීකරණය කෙරෙහි අවධානය යොමු කරන ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන බව ලෝක බැංකුව අවධාරණය කරයි.

    ඖෂධ, ගෘහස්ත ගෑස්, පොහොර, පාසල් ළමුන් සඳහා ආහාර සහ දුප්පත් සහ අවදානමට ලක්විය හැකි කුටුම්භ සඳහා මුදල් හුවමාරුව හා අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල දැඩි හිඟය මඟහරවා ගැනීම සඳහා ලෝක බැංකුව දැනට පවතින ණය යටතේ සම්පත් ප්‍රතිනිර්මාණය කරන බවද ලෝක බැංකුව සඳහන් කළේය.

    අද වන විට මෙම අරමුදල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 160 ක් පමණ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දී ඇති බව ලෝක බැංකුව පවසයි.

    මීට අමතරව, ලෝක බැංකුව සඳහන් කළේ ඖෂධ සහ වෛද්‍ය සැපයුම් බෙදා හැරීම, පාසල් ආහාර සහ උපකාරක පන්ති ගාස්තු කපා හැරීම් වැනි මූලික සේවා, සඳහා අඛණ්ඩව සහාය දක්වන බවයි.

    මෙම සම්පත් දිළිඳුම සහ වඩාත්ම අවදානමට ලක්විය හැකි අය වෙත ළඟා වීම සහතික කිරීම සඳහා ශක්තිමත් පාලනයන් සහ විශ්වාසනීය අධීක්ෂණයක් ස්ථාපිත කිරීමට අදාළ ආයතන සමඟ සමීපව කටයුතු කරන බව ලෝක බැංකුව සඳහන් කළේය.

    “ඊළඟ මාස 06 ඇතුළේ, මහා විශාල ගැටලුවක්”

    සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ “අපි මේ ආර්ථික ප්‍රතිසංස්කරණ ටික කර ගන්න බැරි වුණොත් ඊළඟ මාස 06 ඇතුළේ, අපිට මහා විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.”

    “අපි බලාපොරොත්තු වුණා බ්‍රිජින්ග් ෆයිනෑන්ස් එයි කියලා. ඒ කියන්නේ ජාත්‍යන්තර මුළ්‍ය අරමුදලේ සහය ලබා ගන්න පුළුවන් වුණොතින් අපිට ඩොලර් බිලියන 3ක්, තුනහාමාරක් විතර අපිට (මිතුරු රටවලින්) ලැබෙයි. ඒ ලැබෙන්නේ අවුරුද්දකට ඩොලර් බිලියනක් වගේ ප්‍රමාණයක්. හැබැයි ඒක ආරම්භ වෙනකන් අපි කොහොමද අපේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කරන්නේ. ඔතනනේ ගැටලුව තිබුණේ. දැන් අපි බලාපොරොත්තු වෙච්ච විදිහට මිත්‍ර රට වලින් මුදල් ලැබෙන පාටක් නැහැ.”

    “අපිට ලැබෙන ඩොලර් ප්‍රමාණය තියෙනවා නේ අපනයනය කරලා. ඒ ප්‍රමාණය විතරයි අපිට වියදම් කරන්න පුළුවන් වෙන්නේ ආනයනට.” අචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේය.

    ඔහු අවධාරණය කළේ “අපි ණය ගෙවන එක තාවකාලිකව නවත්වලා තිබ්බට හැම ණයම නවත්වලා නැහැ. අපිට ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් වගේ ගත්ත ණය කිසි සේත්ම නවත්වන්න බැහැ. අපි නොකා නොබී හරි ඒ ණය ගෙවන්න වෙනවා.”

    “ඒ ණය ගෙවන්න, අපනයනයෙන් ලැබෙන සහ කලින් අපි ලෝක බැංකුව යන ආදී ආයතන සමඟ අත්සන් කරලා තියෙන ණය ගිවිසුම් ප්‍රකාරව වාර්ෂිකව ලැබෙන ඒ මුදල් පාවිච්චි කරන්න වෙන්නේ.”

    “එතකොට අපිට ජාත්‍යන්තර ගැටලුවක් ඇති කරගන්න පුළුවන් අවස්ථාවක් නෙමේ මේක. මේ අවස්ථාව තමා අපි ජාත්‍යන්තරයත් එක්ක සම්පූර්ණයෙන්ම සුහදව කටයුතු කරන්න ඕනේ වෙලාව.” හර්ෂ ද සිල්වා අවධාරණය කළේය.

    BBC
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඔය කියන එව්වා සුපිරියටම කරන්න පුළුවන් පොහොට්ටු හුත්තිගෙ පුතාල එක්ක. බොරලුගොඩ නාකි පොන්නය අගමැතිනෙ අනික. අපිට දෙයියන්ගෙම පිහිටයි
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    ඕවා මෙහෙ ඉන්න බක පණ්ඩිතයෝ විශ්වාස කරන්නෙ නෑ උන් ඔක්කොම වුනාට පස්සෙ පිලිගන්නෙ. සමහරක් ඒත් පිලිගන්නෙ නෑ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    කියවනකොටම මාස හය යයි වගේ හිතිල අතෑරල දැම්මා.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ණයට කලා ලොකෙට පෙන්න පොස් එකෙ ඉන්න ගියාම මෙහෙම තමයි වෙන්නෙ
     
    • Like
    Reactions: xVOLDYx

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,881
    113
    හස්තිශෛලපුර
    අවිනිශ්චිත දේශපාලන වාතාවරණය, IMF සාකච්ඡා, විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය, ඉන්ධන අර්බුදය ඇතුලු ගැටලු වලින් ශ්‍රී ලංකාව තීරණාත්මක තත්ත්වයකට මුහුණ පා සිටියි. ආර්ථික විශේෂඥයින් පවසන්නේ මේ හේතුවෙන් ඉදිරි සති 02ක ශ්‍රී ලංකාවට අතිශයින් තීරණාත්මක බවයි.

    මේ අතර ඇමෙරිකාව වෝදනා කරන්නේ ශ්‍රී ලංකාව බංකොලොත් වීමට බලපාන හේතු අතර චීන ඵලදායී නොවන ව්‍යාපෘති සහ ණය ගනුදෙනු ඇති බවයි.

    ජාත්‍යන්තර් මුල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා තවමත් නිසි එකඟතාවයකින් තොරව දිග්ගැස්සීම මෙන්ම පොලී අනුපාත ඉහළ යෑම හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පවත්වාගෙන යාම අභියෝගාත්මක තත්ත්වයකට පත්ව ඇත.

    ඒ, ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු ශ්‍රී ලංකාව සඳහා නව මූල්‍ය පහසුකම් ලබා දීම සඳහා සැලසුම් නොකරණ බවට ලෝක බැංකුවද අධාරණයකර ඇති පසුබිමකය.

    මෙම තත්ත්වය තුළ ව්‍යාපාර පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති අතර සේවකයින් දහස් ගණනකගේ රැකියා අහිමි වීමේ අවදානමක්ද පවතින බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙයි.

    නව මූල්‍ය පහසුකම් නැහැ…ලෝක බැංකුව

    ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු, ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා දීමට ලෝක බැංකුව සැලසුම් නොකරන බව නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව අනාවරණය කළේය.

    දරුණු ආර්ථික තත්ත්වය සහ ශ්‍රී ලංකාවේ ජනතාවට එහි බලපෑම පිළිබඳව දැඩි කනස්සල්ලෙන් සිටින බව ලෝක බැංකුව පැවසීය.

    මේ සඳහා ආර්ථික ස්ථායීකරණය කෙරෙහි අවධානය යොමු කරන ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන බව ලෝක බැංකුව අවධාරණය කරයි.

    ඖෂධ, ගෘහස්ත ගෑස්, පොහොර, පාසල් ළමුන් සඳහා ආහාර සහ දුප්පත් සහ අවදානමට ලක්විය හැකි කුටුම්භ සඳහා මුදල් හුවමාරුව හා අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල දැඩි හිඟය මඟහරවා ගැනීම සඳහා ලෝක බැංකුව දැනට පවතින ණය යටතේ සම්පත් ප්‍රතිනිර්මාණය කරන බවද ලෝක බැංකුව සඳහන් කළේය.

    අද වන විට මෙම අරමුදල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 160 ක් පමණ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දී ඇති බව ලෝක බැංකුව පවසයි.

    මීට අමතරව, ලෝක බැංකුව සඳහන් කළේ ඖෂධ සහ වෛද්‍ය සැපයුම් බෙදා හැරීම, පාසල් ආහාර සහ උපකාරක පන්ති ගාස්තු කපා හැරීම් වැනි මූලික සේවා, සඳහා අඛණ්ඩව සහාය දක්වන බවයි.

    මෙම සම්පත් දිළිඳුම සහ වඩාත්ම අවදානමට ලක්විය හැකි අය වෙත ළඟා වීම සහතික කිරීම සඳහා ශක්තිමත් පාලනයන් සහ විශ්වාසනීය අධීක්ෂණයක් ස්ථාපිත කිරීමට අදාළ ආයතන සමඟ සමීපව කටයුතු කරන බව ලෝක බැංකුව සඳහන් කළේය.

    “ඊළඟ මාස 06 ඇතුළේ, මහා විශාල ගැටලුවක්”

    සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ “අපි මේ ආර්ථික ප්‍රතිසංස්කරණ ටික කර ගන්න බැරි වුණොත් ඊළඟ මාස 06 ඇතුළේ, අපිට මහා විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.”

    “අපි බලාපොරොත්තු වුණා බ්‍රිජින්ග් ෆයිනෑන්ස් එයි කියලා. ඒ කියන්නේ ජාත්‍යන්තර මුළ්‍ය අරමුදලේ සහය ලබා ගන්න පුළුවන් වුණොතින් අපිට ඩොලර් බිලියන 3ක්, තුනහාමාරක් විතර අපිට (මිතුරු රටවලින්) ලැබෙයි. ඒ ලැබෙන්නේ අවුරුද්දකට ඩොලර් බිලියනක් වගේ ප්‍රමාණයක්. හැබැයි ඒක ආරම්භ වෙනකන් අපි කොහොමද අපේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කරන්නේ. ඔතනනේ ගැටලුව තිබුණේ. දැන් අපි බලාපොරොත්තු වෙච්ච විදිහට මිත්‍ර රට වලින් මුදල් ලැබෙන පාටක් නැහැ.”

    “අපිට ලැබෙන ඩොලර් ප්‍රමාණය තියෙනවා නේ අපනයනය කරලා. ඒ ප්‍රමාණය විතරයි අපිට වියදම් කරන්න පුළුවන් වෙන්නේ ආනයනට.” අචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේය.

    ඔහු අවධාරණය කළේ “අපි ණය ගෙවන එක තාවකාලිකව නවත්වලා තිබ්බට හැම ණයම නවත්වලා නැහැ. අපිට ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් වගේ ගත්ත ණය කිසි සේත්ම නවත්වන්න බැහැ. අපි නොකා නොබී හරි ඒ ණය ගෙවන්න වෙනවා.”

    “ඒ ණය ගෙවන්න, අපනයනයෙන් ලැබෙන සහ කලින් අපි ලෝක බැංකුව යන ආදී ආයතන සමඟ අත්සන් කරලා තියෙන ණය ගිවිසුම් ප්‍රකාරව වාර්ෂිකව ලැබෙන ඒ මුදල් පාවිච්චි කරන්න වෙන්නේ.”

    “එතකොට අපිට ජාත්‍යන්තර ගැටලුවක් ඇති කරගන්න පුළුවන් අවස්ථාවක් නෙමේ මේක. මේ අවස්ථාව තමා අපි ජාත්‍යන්තරයත් එක්ක සම්පූර්ණයෙන්ම සුහදව කටයුතු කරන්න ඕනේ වෙලාව.” හර්ෂ ද සිල්වා අවධාරණය කළේය.

    BBC

    kaiwaru gahanne natiwa, all party govenerment ekak hadala harshaya finance minister wela wadak karanawa nam hodai.. mewage welawaka lapaya wage kaiwaru gahana eken katawat ati wedak na..

    mu wedak karapu ekek neh.. mehema minissu tamai ministry post ganna one..
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113

    This was the case from 1970s when mrs B ruled the country under ER for nearly 5 years and JR also did the same since 84-89. May be young parliamentarian was born after that. But his late father S.Rajakaruna voted in favour of ER under JR for suppression of rights . CBK, R.Premadasa and MR all did this and if you happen to read ER under respective govts you can see the target group. We used ER to merge North and East and also to destroy gambling places (Casinos) may be Dhammika Perera knows that !(at that time he was an NDT student)
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,607
    6,368
    113
    අවිනිශ්චිත දේශපාලන වාතාවරණය, IMF සාකච්ඡා, විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය, ඉන්ධන අර්බුදය ඇතුලු ගැටලු වලින් ශ්‍රී ලංකාව තීරණාත්මක තත්ත්වයකට මුහුණ පා සිටියි. ආර්ථික විශේෂඥයින් පවසන්නේ මේ හේතුවෙන් ඉදිරි සති 02ක ශ්‍රී ලංකාවට අතිශයින් තීරණාත්මක බවයි.

    මේ අතර ඇමෙරිකාව වෝදනා කරන්නේ ශ්‍රී ලංකාව බංකොලොත් වීමට බලපාන හේතු අතර චීන ඵලදායී නොවන ව්‍යාපෘති සහ ණය ගනුදෙනු ඇති බවයි.

    ජාත්‍යන්තර් මුල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා තවමත් නිසි එකඟතාවයකින් තොරව දිග්ගැස්සීම මෙන්ම පොලී අනුපාත ඉහළ යෑම හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පවත්වාගෙන යාම අභියෝගාත්මක තත්ත්වයකට පත්ව ඇත.

    ඒ, ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු ශ්‍රී ලංකාව සඳහා නව මූල්‍ය පහසුකම් ලබා දීම සඳහා සැලසුම් නොකරණ බවට ලෝක බැංකුවද අධාරණයකර ඇති පසුබිමකය.

    මෙම තත්ත්වය තුළ ව්‍යාපාර පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති අතර සේවකයින් දහස් ගණනකගේ රැකියා අහිමි වීමේ අවදානමක්ද පවතින බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙයි.

    නව මූල්‍ය පහසුකම් නැහැ…ලෝක බැංකුව

    ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු, ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා දීමට ලෝක බැංකුව සැලසුම් නොකරන බව නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව අනාවරණය කළේය.

    දරුණු ආර්ථික තත්ත්වය සහ ශ්‍රී ලංකාවේ ජනතාවට එහි බලපෑම පිළිබඳව දැඩි කනස්සල්ලෙන් සිටින බව ලෝක බැංකුව පැවසීය.

    මේ සඳහා ආර්ථික ස්ථායීකරණය කෙරෙහි අවධානය යොමු කරන ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන බව ලෝක බැංකුව අවධාරණය කරයි.

    ඖෂධ, ගෘහස්ත ගෑස්, පොහොර, පාසල් ළමුන් සඳහා ආහාර සහ දුප්පත් සහ අවදානමට ලක්විය හැකි කුටුම්භ සඳහා මුදල් හුවමාරුව හා අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල දැඩි හිඟය මඟහරවා ගැනීම සඳහා ලෝක බැංකුව දැනට පවතින ණය යටතේ සම්පත් ප්‍රතිනිර්මාණය කරන බවද ලෝක බැංකුව සඳහන් කළේය.

    අද වන විට මෙම අරමුදල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 160 ක් පමණ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දී ඇති බව ලෝක බැංකුව පවසයි.

    මීට අමතරව, ලෝක බැංකුව සඳහන් කළේ ඖෂධ සහ වෛද්‍ය සැපයුම් බෙදා හැරීම, පාසල් ආහාර සහ උපකාරක පන්ති ගාස්තු කපා හැරීම් වැනි මූලික සේවා, සඳහා අඛණ්ඩව සහාය දක්වන බවයි.

    මෙම සම්පත් දිළිඳුම සහ වඩාත්ම අවදානමට ලක්විය හැකි අය වෙත ළඟා වීම සහතික කිරීම සඳහා ශක්තිමත් පාලනයන් සහ විශ්වාසනීය අධීක්ෂණයක් ස්ථාපිත කිරීමට අදාළ ආයතන සමඟ සමීපව කටයුතු කරන බව ලෝක බැංකුව සඳහන් කළේය.

    “ඊළඟ මාස 06 ඇතුළේ, මහා විශාල ගැටලුවක්”

    සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ “අපි මේ ආර්ථික ප්‍රතිසංස්කරණ ටික කර ගන්න බැරි වුණොත් ඊළඟ මාස 06 ඇතුළේ, අපිට මහා විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.”

    “අපි බලාපොරොත්තු වුණා බ්‍රිජින්ග් ෆයිනෑන්ස් එයි කියලා. ඒ කියන්නේ ජාත්‍යන්තර මුළ්‍ය අරමුදලේ සහය ලබා ගන්න පුළුවන් වුණොතින් අපිට ඩොලර් බිලියන 3ක්, තුනහාමාරක් විතර අපිට (මිතුරු රටවලින්) ලැබෙයි. ඒ ලැබෙන්නේ අවුරුද්දකට ඩොලර් බිලියනක් වගේ ප්‍රමාණයක්. හැබැයි ඒක ආරම්භ වෙනකන් අපි කොහොමද අපේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කරන්නේ. ඔතනනේ ගැටලුව තිබුණේ. දැන් අපි බලාපොරොත්තු වෙච්ච විදිහට මිත්‍ර රට වලින් මුදල් ලැබෙන පාටක් නැහැ.”

    “අපිට ලැබෙන ඩොලර් ප්‍රමාණය තියෙනවා නේ අපනයනය කරලා. ඒ ප්‍රමාණය විතරයි අපිට වියදම් කරන්න පුළුවන් වෙන්නේ ආනයනට.” අචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේය.

    ඔහු අවධාරණය කළේ “අපි ණය ගෙවන එක තාවකාලිකව නවත්වලා තිබ්බට හැම ණයම නවත්වලා නැහැ. අපිට ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් වගේ ගත්ත ණය කිසි සේත්ම නවත්වන්න බැහැ. අපි නොකා නොබී හරි ඒ ණය ගෙවන්න වෙනවා.”

    “ඒ ණය ගෙවන්න, අපනයනයෙන් ලැබෙන සහ කලින් අපි ලෝක බැංකුව යන ආදී ආයතන සමඟ අත්සන් කරලා තියෙන ණය ගිවිසුම් ප්‍රකාරව වාර්ෂිකව ලැබෙන ඒ මුදල් පාවිච්චි කරන්න වෙන්නේ.”

    “එතකොට අපිට ජාත්‍යන්තර ගැටලුවක් ඇති කරගන්න පුළුවන් අවස්ථාවක් නෙමේ මේක. මේ අවස්ථාව තමා අපි ජාත්‍යන්තරයත් එක්ක සම්පූර්ණයෙන්ම සුහදව කටයුතු කරන්න ඕනේ වෙලාව.” හර්ෂ ද සිල්වා අවධාරණය කළේය.

    BBC
    BBC MUSLIM REPORTS

    THANI MAANASIKA GAME
    ------ Post added on Jul 30, 2022 at 9:19 AM