මාස 10 ට අපනයන ආදායම කෝටි ලක්ෂ 4 ත් පනී 😍😍😍

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඩොලර් රේට් එකත් එක්ක ගැලපුවාම ඇති දෙයක් නැ කියල තේරෙයි......
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මොනවද ඔච්චර එක්ස්පෝර්ට් කරල තියෙන්නෙ ?

    1. තේ කොල
    2. කුරුදු පොඩ්ඩක්
    3. අමු මාලු
    4. නිමි ඇදුම්
    5 බරවාහන ටයර් පොඩ්ඩක්
    6 ගෘහබාන්ඩ පොඩ්ඩක්
    7. කරුංක /බුලත්

    ඕවගෙන් කොහොමද ආදායමක් ගන්නෙ
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    "This is a growth of 9.33% in comparison to the same period in 2021".
    ඉන්දරයත් නිකං එක බිත්තරයක් දාල, බිත්තර 1000ක් දැම්ම වගේ කෑ ගහන කිකිළියො වගේ.
    බයි ද වේ: ඩොනේශන් එකට 50 දීල ඉදපං.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මීළඟ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක නන්දලාල් -රනිල්ගේ උපදේශක හෙළි කරයි

    https://www.gossiplankanews.com/2022/11/nandalal-president.html?m=1

    collage.jpg
     
    • Like
    Reactions: Miami-Vice

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    • Like
    Reactions: chami2015

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,847
    2
    15,590
    113
    "This is a growth of 9.33% in comparison to the same period in 2021".
    ඉන්දරයත් නිකං එක බිත්තරයක් දාල, බිත්තර 1000ක් දැම්ම වගේ කෑ ගහන කිකිළියො වගේ.
    බයි ද වේ: ඩොනේශන් එකට 50 දීල ඉදපං.
    අ‍ාර්ථික අවපාතයක් මැද්දෙ 9% ට එහා වර්ධනයක් මදිද ඉතින්? කාලකන්නි ඩොලර් හංගන් හිටියෙ නැත්නම් දැනටමත් ප්‍රශ්න ගොඩක් විසඳිලා.
     
    • Haha
    Reactions: shenat

    anonymous119

    Junior member
  • Aug 11, 2014
    80
    43
    18
    CA
    As per data released by Sri Lanka Customs, the earnings from merchandise exports have exceeded USD 11 billion from January to October 2022, the Export Development Board (EDB) says.



    This is a growth of 9.33% in comparison to the same period in 2021. The earnings from merchandise exports in the first ten months of last year were recorded as USD 10 million, according to the EDB.
    මිලියන සහ බිලියන වැරදිලා නෙවෙයිද මේ.... 😅😅😅
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    අ‍ාර්ථික අවපාතයක් මැද්දෙ 9% ට එහා වර්ධනයක් මදිද ඉතින්? කාලකන්නි ඩොලර් හංගන් හිටියෙ නැත්නම් දැනටමත් ප්‍රශ්න ගොඩක් විසඳිලා.
    awapathe haduwa ayama thama dan eka wisadanawa kiyanneth. ewa hadanna kiyala dan exporterslata gahanna yana tax ekath ekka okath issarahata nathi wei. apita wada covid walin impact una anith countries balapan growth eka.
    ship eka gillenna wada karapu unma dan eka wathura baaldiyak his karala kiyanawa ekath hodai kiyala, :ROFLMAO:
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    අ‍ාර්ථික අවපාතයක් මැද්දෙ 9% ට එහා වර්ධනයක් මදිද ඉතින්? කාලකන්නි ඩොලර් හංගන් හිටියෙ නැත්නම් දැනටමත් ප්‍රශ්න ගොඩක් විසඳිලා.
    Umbe Japan yen trillion eka hambuna Nam etath kalin goda😂😂😂
     
    • Haha
    Reactions: Ozone4 and shenat

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    පොන්ස් ආදායම වැඩක් නෑ. ආයේ ඔවාගෙන් අමුද්‍රව්‍ය වලට ගෙවන්න ඕනේ. ලාභයක් තමා තියෙන්න ඕනේ
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඕකෙන් ඉන්දියන් squat pan කීයක් ගෙන්නන්න පුළුවන් වෙයිද ජංගියො
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,853
    113
    සේදවත්ත
    12 බෙදුවම මාසෙකට බිලියන් එකක්වත් නෑනේ . ඔවගේ රෝ මැටිරියල් වර්තන වියදම් ගියාම ආදායම බිලියන 5-6