මම අදුනන කොල්ලෙක්ට මාස 12කින් හරියටම BCS කරගන්නේ කොහොමද කියලා දැන ගන්න ඕන ..... ඌ වැඩ දන්නවා නම්...
ඌට වැඩ පුලුවන් self study කරලා web development, php mysql පොඩ්ඩක් ආසාවට ඉගෙන ගෙන.... Bio Science කලාට..
1) Certificate and Diploma දෙකම එකට ලියලද ?
2) Certificate and Diploma.... exam dates crash වෙන්නේ නැත්ද එකට කලොත් ?