මාස 3 කට පස්සෙ pregnant කියල දැන ගත්තොත් මොකද කරන්න පුළුවන්? 🤔

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,822
    113
    මගෙ යාලු දෙන්නෙක් දැන් අවුරුදු තුනක වගේ ඉඳන් බබෙක් හදන්න try කරනවා. කොච්චර කරත් හරි ගියේ නෑ. ගෑනු ළමයාටත් PCOS තියෙනවා. ඉතින් Doctors ලත් කිව්වලු පුළුවන් තරම් try කරන්න හැබැයි හිත හදා ගන්න වෙයි කියලා.

    කාලයක් try කරලා හරි ගියේම නැති පාර එයාලා වැඩේ අත අ‍ැරලා දාලා හිත හදාගෙන. වැඩක් නැති නිසා ඊට පස්සෙ test කරලත් නෑ. එක එක බෙහෙත් බීලා periods එහෙමත් පට්ට irregular. මාස දෙක තුන හැදෙන් නැතිව යනවලු.

    මේ පාරත් එහෙම වෙලා. Pee test කීපයක් කරල බැලුවත් negative පෙන්නලා තියෙන්නෙ. හැබැයි අ‍ැඟට හරි නැති ගතියයි, කෑම අප්පිරියා වෙන එකයි දිගටම තිබුණ නිසා බැරිම තැන ඩොකෙක් හම්බෙන්න ගිහින්.

    ගිහින් බලද්දි pregnant විතරක් නෙවෙයි, pregnant වෙලා සති 12 කුත් වෙලාලු. Ultra sound එකක් අරන් බලද්දි බබා හොඳට පේන්න ඉන්නවා. 😍

    එයාලට ඉතින් පට්ට happy. හැබැයි කාලයක් try කරලා වැඩේ අත අ‍ැරලා දාලා හිටපු නිසා එකපාරටම එ‍්ක දැන ගත්තාම පට්ට confuse ලු. අනික බබෙක් නැති වෙයි කියල වැඩිය ඉතිරි නොකර කාලා බීලා වියදම් කරල හිටපු නිසා දැන් ලොකු ඉතිරියකුත් නෑලු.

    අවුලක් නෑ අද ඉඳන් plan කරලා ඉතිරි කරන්න ගන්නවා. මාස 3 ක් ගියා කියන්නෙ ඉතින් තව මාස 6 යිනෙ සේරටම තියෙන්නෙ. මේවා තමයි පට්ටම surprise කියන්නෙ සිරාවටම. 😂

    මම අහන්නෙ එහෙම වෙන්නෙ කොහොමද බං. මම හිතාගෙන හිටියෙ pregnant වෙලා සතියෙන් දෙකෙන් හිතා ගන්න පුළුවන් කියලා. අනික බං බඩ එහෙම එනවනෙ. එ‍් කිසි වෙනසක් නැතිව කොහොම තිබුණද දන් නෑ. PCOS වලට, එ‍්කට බොන බෙහෙත්වලට එහෙම එ‍් වගේ සීන් එනවද? අනික pee test වලත් පෙන්නන් නැති තරමට? 🤔

    මේ වගේ දෙයක් උඹලට වුණොත් කරන්නෙ මොකක්ද කියහන්කො.
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    හොර ගුබ්බෑයම්වල ඇබෝශන් කරන්නනම් යන්න එපා. මම fb post එකක දැක්කා ඕවා ගොඩක් වෙලාවට කරන්නෙ ඩොක්කු නෙවෙයිලු ඇටෙන්ඩන්ලා වගේ උන්ලු කරන්නෙ කුණු වෙන්න බීලා ඇවිල්ලා. ගොඩක් වෙලාවට ඇබෝශන් කරන එකත් කෙල්ලට ගහනවලු. කොහොමත් ඇබෝශන් කරන එක නීති විරෝදී හින්දා කම්ප්ලේන් කරන්න විදිහක් නැති හින්දා
     
    • Like
    Reactions: gamerlk

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    කරලා දෙන්න නම් පුළුවන් ඉතාම සාතිශය සාධාරණ හේතුවක් තියෙනවා නම්..

    නිකම් අපරාදේ ජීවිත තුනක් විනාශ වෙන්න දෙන්න ඕන නැති නිසා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,019
    12,105
    113
    rata giyath after 3 months abortion legal na mata mathaka widiyata..
    enisa abortion onama nam only solution eka jathara dokek set karan wade kara ganna eka..
    habai facility thiyana thanakata yanna, 3 months kiyanne 3inch withara loku fetus ekak..
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,822
    113
    rata giyath after 3 months abortion legal na mata mathaka widiyata..
    enisa abortion onama nam only solution eka jathara dokek set karan wade kara ganna eka..
    habai facility thiyana thanakata yanna, 3 months kiyanne 3inch withara loku fetus ekak..
    දන්න තැනක් තියෙනවද
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,019
    12,105
    113
    දන්න තැනක් තියෙනවද
    kella school wayasae wage suicide kara ganna giya, loku health issues wage thiyanawa nam legally unath lankawe abortion karanna puluwan mama danna widiyata. normal nam baha..

    ninewells eke channel karanna puluwan godak un karanawa.. ape unta salli hambenawa nam loku case ekak naha..
    ganita gihin talk karala balanna kiyanna.. unta verify kara ganna ona police women kenek nemi kiyala..
    mokada police women la ohoma gihin docata talk karala aru kamathi unoth nadu daanawa.. ehema case una dokala keepa denek innwa ninewells eke.. enisa un patta bayai..
    real case ekak kiyala sure unama thama wade karanna kamathi wenne..
     
    Last edited:

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    මගෙ යාලු දෙන්නෙක් දැන් අවුරුදු තුනක වගේ ඉඳන් බබෙක් හදන්න try කරනවා. කොච්චර කරත් හරි ගියේ නෑ. ගෑනු ළමයාටත් PCOS තියෙනවා. ඉතින් Doctors ලත් කිව්වලු පුළුවන් තරම් try කරන්න හැබැයි හිත හදා ගන්න වෙයි කියලා.

    කාලයක් try කරලා හරි ගියේම නැති පාර එයාලා වැඩේ අත අ‍ැරලා දාලා හිත හදාගෙන. වැඩක් නැති නිසා ඊට පස්සෙ test කරලත් නෑ. එක එක බෙහෙත් බීලා periods එහෙමත් පට්ට irregular. මාස දෙක තුන හැදෙන් නැතිව යනවලු.

    මේ පාරත් එහෙම වෙලා. Pee test කීපයක් කරල බැලුවත් negative පෙන්නලා තියෙන්නෙ. හැබැයි අ‍ැඟට හරි නැති ගතියයි, කෑම අප්පිරියා වෙන එකයි දිගටම තිබුණ නිසා බැරිම තැන ඩොකෙක් හම්බෙන්න ගිහින්.

    ගිහින් බලද්දි pregnant විතරක් නෙවෙයි, pregnant වෙලා සති 12 කුත් වෙලාලු. Ultra sound එකක් අරන් බලද්දි බබා හොඳට පේන්න ඉන්නවා. 😍

    එයාලට ඉතින් පට්ට happy. හැබැයි කාලයක් try කරලා වැඩේ අත අ‍ැරලා දාලා හිටපු නිසා එකපාරටම එ‍්ක දැන ගත්තාම පට්ට confuse ලු. අනික බබෙක් නැති වෙයි කියල වැඩිය ඉතිරි නොකර කාලා බීලා වියදම් කරල හිටපු නිසා දැන් ලොකු ඉතිරියකුත් නෑලු.

    අවුලක් නෑ අද ඉඳන් plan කරලා ඉතිරි කරන්න ගන්නවා. මාස 3 ක් ගියා කියන්නෙ ඉතින් තව මාස 6 යිනෙ සේරටම තියෙන්නෙ. මේවා තමයි පට්ටම surprise කියන්නෙ සිරාවටම. 😂

    මම අහන්නෙ එහෙම වෙන්නෙ කොහොමද බං. මම හිතාගෙන හිටියෙ pregnant වෙලා සතියෙන් දෙකෙන් හිතා ගන්න පුළුවන් කියලා. අනික බං බඩ එහෙම එනවනෙ. එ‍් කිසි වෙනසක් නැතිව කොහොම තිබුණද දන් නෑ. PCOS වලට, එ‍්කට බොන බෙහෙත්වලට එහෙම එ‍් වගේ සීන් එනවද? අනික pee test වලත් පෙන්නන් නැති තරමට? 🤔

    මේ වගේ දෙයක් උඹලට වුණොත් කරන්නෙ මොකක්ද කියහන්කො.
    ai bn kellata mensus nawatinwane.... Ekita ekawath therila natthda...
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Similar threads