මාස 3 කට පස්සෙ pregnant කියල දැන ගත්තොත් මොකද කරන්න පුළුවන්? 🤔

54H4N

Active member
  • Feb 20, 2018
    124
    174
    43
    Meka 100% wenna puluwan deyak. Api deweni babata try karaddi wifeta pcos thibuna. Periods irregular wena nisa eken pregnantda kiyala hoyaganna be. Bara wadi eka thamai pcos walata hethuwa. Api diet karanna aran wifege bara adu karagaththa. Eeta passe thamai pregnant une. Pregnant kiyala danagaththe sathi 10n wage.

    Masa 3 unata bada nm penne ne. 4,5 yaddi thama penne.

    Palawei baba hambenna pregnant unata strip test positive uneth ne. Blood test eka positive uneth ne. Issellama scan ekkin thama hoyagaththe. Ekedith doctor kiwwe babekda gediyakda kiyala hariyata kiyanna be kiyala. Ethakota nm hodatama baya una.

    Meke dn mokakda karanne kiyala ahala thiyenne ai? Un denna badala nm. Babala hadanna try kara nm. Dn babek hambenna awilla nm itin babawa hadaganna ekane thiyenne.
     
    • Like
    Reactions: icewiz and samindi

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    මොකක්ද මේකෙ තියෙන ප්‍රශ්නය ? දරුවා හදාගන්න එකනෙ තියෙන්නෙ ....
     
    • Like
    Reactions: Ne@

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,940
    1,357
    113
    අපේ ගමේ ගෑනු කෙනෙක් හිටියා, Delivery එක උනේ toilet එකෙදි. කිසි කෙනෙක් දන්නෙ නැහැ, මාස ඩහය ඉවර වෙනකන්. :confused:
     
    • Wow
    Reactions: Ryan08

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    911
    688
    93
    ළමයෙක් හදාගන්න ඕනේ වෙලා ඉදල ඉදල බඩ උනාට පස්සේ දැන් ආයේ මොන හුත්තකටද ඇබෝෂන් කරන්නේ?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,820
    113
    ai bn kellata mensus nawatinwane.... Ekita ekawath therila natthda...

    ඔව් බං ඉතින් pee test කරලා. එ‍්වට දිගටම negative ලු. එතකොට ඉතින් හිතෙන්නෙ irregular නිසා වෙන් නෑ කියලනෙ. අ‍ැඟට අමාරු නිසා ගියාම doctor කෝකටත් සැකේට ultra sound එකක් ගේන්න කියල. එතකොටයි අහු වෙලා තියෙන්නෙ. මාර සීන් එකක් තමයි.

    ළමයෙක් හදාගන්න ඕනේ වෙලා ඉදල ඉදල බඩ උනාට පස්සේ දැන් ආයේ මොන හුත්තකටද ඇබෝෂන් කරන්නේ?
    එ‍්කනෙ බං මේකෙ ඉන්න එවුන්ට මරි මඤ්ඤං. මොන abortion එකක්ද. මම අහන්නෙ මෙහෙම වෙන්නෙ කොහොමද කියලා. කවුරුත් බං සැක හිතුණම කරන්නෙ pee test නෙ.
    ------ Post added on Apr 16, 2024 at 5:46 PM
     
    • Like
    Reactions: Hermes

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    911
    688
    93
    මට පෙන්නේ මූ ගහපු කක්ලෝඩ් ෆැමිලි එකක ගෑනිට හිටින්නේ නෑ කියල හිතන් මූ ඇතුලේ යවල දැන් කෙල වෙලාද කොහෙද මේ බය වෙලා හොයන්නේ. මුන් ගෑනිගේ කියා කියා හිටියට ඒකිගේ නෙමේ අවුල තිබිල තියෙන්නේ.. ගෑනිගේ මිනිහ බේත් ගන්න ඕන ඇත්තේ...
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,582
    1,205
    113
    Gotham City
    ලොකු කේස් එකක් නෑ, හැබැයි නැත්තෙත් නෑ. හොඳ ඩොක් කෙනෙක්ට පෙන්නපන්. ඔය කාලෙදි විටමින් තමා දෙන්නේ, නෝමලි දෙන විටමින් වලට අමතරව, තව එකක් දෙකක් දෙයි.
    Prof. Nishendra Karunarathna Lanka Hospitals recommended.
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    911
    688
    93
    මට පෙන්නේ මූ ගහපු කක්ලෝඩ් ෆැමිලි එකක ගෑනිට හිටින්නේ නෑ කියල හිතන් මූ ඇතුලේ යවල දැන් කෙල වෙලාද කොහෙද මේ බය වෙලා හොයන්නේ. මුන් ගෑනිගේ කියා කියා හිටියට ඒකිගේ නෙමේ අවුල තිබිල තියෙන්නේ.. ගෑනිගේ මිනිහ බේත් ගන්න ඕන ඇත්තේ...
    මන් මේක දැම්මේ ආතල් එකට :lol: :lol: :lol:
    උබේ ප්‍රශ්නේ මොකද කරන්නේ ඕනේ කියන එකනේ... වෙන මොනා කරන්නද ඕන වෙලා තිබ්බේ ඕකනේ, දැන් ඉතින් සන්තෝසෙන් බබා පිළිගන්න ලෑස්ති වෙන්න තම තියෙන්නේ... මතක ඇතුව තව ඩොකෙක්ටත් පෙන්නලා සම්පුර්ණ විස්තරේ කියල බබා හොදින් නේද කියල තහවුරු කරගනින්.
     
    • Like
    Reactions: Ne@

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,820
    113
    මට පෙන්නේ මූ ගහපු කක්ලෝඩ් ෆැමිලි එකක ගෑනිට හිටින්නේ නෑ කියල හිතන් මූ ඇතුලේ යවල දැන් කෙල වෙලාද කොහෙද මේ බය වෙලා හොයන්නේ. මුන් ගෑනිගේ කියා කියා හිටියට ඒකිගේ නෙමේ අවුල තිබිල තියෙන්නේ.. ගෑනිගේ මිනිහ බේත් ගන්න ඕන ඇත්තේ...
    නෑ නෑ එහෙම දෙයක් නෑ
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මගෙ යාලු දෙන්නෙක් දැන් අවුරුදු තුනක වගේ ඉඳන් බබෙක් හදන්න try කරනවා. කොච්චර කරත් හරි ගියේ නෑ. ගෑනු ළමයාටත් PCOS තියෙනවා. ඉතින් Doctors ලත් කිව්වලු පුළුවන් තරම් try කරන්න හැබැයි හිත හදා ගන්න වෙයි කියලා.

    කාලයක් try කරලා හරි ගියේම නැති පාර එයාලා වැඩේ අත අ‍ැරලා දාලා හිත හදාගෙන. වැඩක් නැති නිසා ඊට පස්සෙ test කරලත් නෑ. එක එක බෙහෙත් බීලා periods එහෙමත් පට්ට irregular. මාස දෙක තුන හැදෙන් නැතිව යනවලු.

    මේ පාරත් එහෙම වෙලා. Pee test කීපයක් කරල බැලුවත් negative පෙන්නලා තියෙන්නෙ. හැබැයි අ‍ැඟට හරි නැති ගතියයි, කෑම අප්පිරියා වෙන එකයි දිගටම තිබුණ නිසා බැරිම තැන ඩොකෙක් හම්බෙන්න ගිහින්.

    ගිහින් බලද්දි pregnant විතරක් නෙවෙයි, pregnant වෙලා සති 12 කුත් වෙලාලු. Ultra sound එකක් අරන් බලද්දි බබා හොඳට පේන්න ඉන්නවා. 😍

    එයාලට ඉතින් පට්ට happy. හැබැයි කාලයක් try කරලා වැඩේ අත අ‍ැරලා දාලා හිටපු නිසා එකපාරටම එ‍්ක දැන ගත්තාම පට්ට confuse ලු. අනික බබෙක් නැති වෙයි කියල වැඩිය ඉතිරි නොකර කාලා බීලා වියදම් කරල හිටපු නිසා දැන් ලොකු ඉතිරියකුත් නෑලු.

    අවුලක් නෑ අද ඉඳන් plan කරලා ඉතිරි කරන්න ගන්නවා. මාස 3 ක් ගියා කියන්නෙ ඉතින් තව මාස 6 යිනෙ සේරටම තියෙන්නෙ. මේවා තමයි පට්ටම surprise කියන්නෙ සිරාවටම. 😂

    මම අහන්නෙ එහෙම වෙන්නෙ කොහොමද බං. මම හිතාගෙන හිටියෙ pregnant වෙලා සතියෙන් දෙකෙන් හිතා ගන්න පුළුවන් කියලා. අනික බං බඩ එහෙම එනවනෙ. එ‍් කිසි වෙනසක් නැතිව කොහොම තිබුණද දන් නෑ. PCOS වලට, එ‍්කට බොන බෙහෙත්වලට එහෙම එ‍් වගේ සීන් එනවද? අනික pee test වලත් පෙන්නන් නැති තරමට? 🤔

    මේ වගේ දෙයක් උඹලට වුණොත් කරන්නෙ මොකක්ද කියහන්කො.
    baba indiddi aroo ganige puca pala lada? anna ekai mata danaganna oni
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952

    එහෙම වෙනවා නෙ. බඩේ අමාරුවක් කියල හොස්පිටල් ගිහිං බබා එක්ක එන සීන් ගැන ඔය පත්තරවල එහෙමත් තියෙන්නේ
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,969
    16,993
    113
    Colombo
    කොට කොට ගියාට කෙහෙල් ගහට කෙටුවෙ කියල හිතුනෙ නෑ නෙහ්? හෙක් හෙක් :P
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,820
    113
    Ubata thama.hiv nedda
    HIV හැදෙන්නෙ බං කරන අය ප්‍රමාණය වැඩි වෙන නිසා නෙවෙයිනෙ. HIV තියෙන කෙනෙක් එක්කම කරන්න ඕන හැදෙන්න. මට සෙට් වෙන බහුතරයක් එක්කො husband wife, නැත්නම් bf gf. HIV තියෙනවා නම් එයාලාගෙ hubby ලටත් තියෙන්න එපැයි. Single ගෑනු ළමයි සෙට් වුණත් හැම වෙලාවෙම එ‍් fun එකට විතරයි. මම talk කරල මහ ලොකුවට අ‍ැන අ‍ැන යනවා නෙවෙයිනෙ. උන්ම දැනගෙන fun එකක් ගන්න එන්නෙ. ඉතින් මට එහෙම බය වෙන්න දෙයක් නෑ. චුට්ටක් හරි ෂුවර් නැති එකක් නම් PrEP එකක් ගන්නවා එතකොට කොහොමත් බයක් නෑනෙ. ඉඳලා හිටලා test කරනවා තාම bacterial එකක්වත් අ‍ැවිත් නෑ ඉතින්. පරිස්සමයි, selection එකයි තමයි හැම දේම. 😎
     
    Similar threads