මාස 3 කට පස්සෙ pregnant කියල දැන ගත්තොත් මොකද කරන්න පුළුවන්? 🤔

deepaldas

Well-known member
  • සති 12 න් පස්සේ නම් විටමින් ටික හරියට කර ගන්න, ඇනොමලි ස්කෑන් එක කරගන්න, කිසි අවුලක් නැ නිරොගි ලමයෙක් ඉපදේවි.

    Actually pee test කරලා තියෙන්නේ වැරදි කාලයෙදි වෙන්න පුලුවන්. Pcos කියෙන අයගේ සයිකල් එක වෙනස් ඉතිං ඩිම්බ පිටවෙන දවස් හොයාගන්න අමාරුයි. ඒක තමයි වෙලා තියෙන්නේ.
    එක වර්ගෙකින් positive වුනේ නැත්තම් වෙන වර්ගෙකින් බලන්න ඕන.

    ගමේ ක්ලින්ක් එකේ රෙජිස්ටර් වෙන්න කියනන
    සායන වලට හරියට යන්න කියන්න
    Good luck
     
    • Like
    Reactions: Asmodeus

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    මොනවද මේ මුන් කියන්නේ? යකෝ යන්නේ කොහෙද මල්ලෙ පොල් comments...
     
    • Like
    Reactions: gamerlk

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    හුටා එහෙම එකක් දන්නේ නෑනෙ.. මම මේ බලනවා මොකෝ මේ ඔක්කොම එවුන් වලිගේ පාගන් වගේ comments දාලා කියලා.
     
    • Like
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    mu edit karala bn. abortion cn ekak ahala thiyenne mulin :rofl:
    ශහ් එකෙක්වත් කොට් කරල රිප්ලයි දල නැ නේ.

    නට්ටන් ඔරිජිනල් එක කියවන්ඩ් තිබ්බ
     
    • Like
    Reactions: Ysa Karu

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    Cuckold couple ochchara innwda bn
    Ochchara un set wenna uba use krna tips tricks mnwda bn
    Awulak na bn unta hadaganna kyla
    Uba digatama gahapan awulak na ne un dennath kamathi nm neda
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,072
    2
    15,822
    113
    Cuckold couple ochchara innwda bn
    Ochchara un set wenna uba use krna tips tricks mnwda bn
    Awulak na bn unta hadaganna kyla
    Uba digatama gahapan awulak na ne un dennath kamathi nm neda
    ඉස්සරම ඉතින් dick marketing තමයි. එ‍්කෙන් කීපයක් සෙට් වුණාට වැඩිය photo ගන්න කැමති වුණේ නෑ. පස්සෙ මාරම ලස්සන කෙල්ලෙක් සෙට් වුණා එයා කොහොමත් exposing scene එකේ හිටියෙ. එයාගෙ photo දැම්මට පස්සෙ නම් පෝලිමේ එන්න ගත්තා. (ඔය elakiri DP එකේ මට බලෙන් කුක්කු පොවන කෙල්ල)

    හැබැයි එයාගෙන් පස්සෙ මම කොලිටිය සෑහෙන්න බලනවා. Standard එකක් එපැයි. 😂 දැන් නම් ඉතින් Twitter profile එක තියෙනවා. සමහරු එ‍්ක බලලත් එනවා. කාලෙකින් මොනවත් දැම්මෙත් නෑ වැඩක් නැති නිසා. පරණ post තියෙනවනෙ. දැන් Twitter එන අය හොඳටම පෙරල තමයි ගන්නෙ. බොරුකාරයො, වෙන වෙන සීන්වලට එන අය එහෙම ගොඩක් වැඩියි.

    වැඩිපුරම දැන් ඉතින් ඉන්න අයගෙම අඳුරන අය සෙට් වෙනවා. දැන් පොඩි උන් හෙන open නෙ බං ලොකු කේස් එකක් නෑ. මම කොහොමත් Gen Z විතරයි කියල rule එකක් දාගෙන ඉන්නෙ දැන්. එ‍්ක හරිම ලේසියි. (97 න් පස්සෙ, ගොඩක් වෙලාවට 2000+)
     
    Last edited:

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    owa monavada masa 6 dith api bada ridenava kiyala apu aya palaweni wathavata pregnant kiyala aduna ganne
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මහා සල්ලියක් ඕනද යකෝ ලමයෙක් හදන්න. උන් ලොකු වෙනකොටනෙ සල්ලි ඕන.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    මගෙ යාලු දෙන්නෙක් දැන් අවුරුදු තුනක වගේ ඉඳන් බබෙක් හදන්න try කරනවා. කොච්චර කරත් හරි ගියේ නෑ. ගෑනු ළමයාටත් PCOS තියෙනවා. ඉතින් Doctors ලත් කිව්වලු පුළුවන් තරම් try කරන්න හැබැයි හිත හදා ගන්න වෙයි කියලා.

    කාලයක් try කරලා හරි ගියේම නැති පාර එයාලා වැඩේ අත අ‍ැරලා දාලා හිත හදාගෙන. වැඩක් නැති නිසා ඊට පස්සෙ test කරලත් නෑ. එක එක බෙහෙත් බීලා periods එහෙමත් පට්ට irregular. මාස දෙක තුන හැදෙන් නැතිව යනවලු.

    මේ පාරත් එහෙම වෙලා. Pee test කීපයක් කරල බැලුවත් negative පෙන්නලා තියෙන්නෙ. හැබැයි අ‍ැඟට හරි නැති ගතියයි, කෑම අප්පිරියා වෙන එකයි දිගටම තිබුණ නිසා බැරිම තැන ඩොකෙක් හම්බෙන්න ගිහින්.

    ගිහින් බලද්දි pregnant විතරක් නෙවෙයි, pregnant වෙලා සති 12 කුත් වෙලාලු. Ultra sound එකක් අරන් බලද්දි බබා හොඳට පේන්න ඉන්නවා. 😍

    එයාලට ඉතින් පට්ට happy. හැබැයි කාලයක් try කරලා වැඩේ අත අ‍ැරලා දාලා හිටපු නිසා එකපාරටම එ‍්ක දැන ගත්තාම පට්ට confuse ලු. අනික බබෙක් නැති වෙයි කියල වැඩිය ඉතිරි නොකර කාලා බීලා වියදම් කරල හිටපු නිසා දැන් ලොකු ඉතිරියකුත් නෑලු.

    අවුලක් නෑ අද ඉඳන් plan කරලා ඉතිරි කරන්න ගන්නවා. මාස 3 ක් ගියා කියන්නෙ ඉතින් තව මාස 6 යිනෙ සේරටම තියෙන්නෙ. මේවා තමයි පට්ටම surprise කියන්නෙ සිරාවටම. 😂

    මම අහන්නෙ එහෙම වෙන්නෙ කොහොමද බං. මම හිතාගෙන හිටියෙ pregnant වෙලා සතියෙන් දෙකෙන් හිතා ගන්න පුළුවන් කියලා. අනික බං බඩ එහෙම එනවනෙ. එ‍් කිසි වෙනසක් නැතිව කොහොම තිබුණද දන් නෑ. PCOS වලට, එ‍්කට බොන බෙහෙත්වලට එහෙම එ‍් වගේ සීන් එනවද? අනික pee test වලත් පෙන්නන් නැති තරමට? 🤔

    මේ වගේ දෙයක් උඹලට වුණොත් කරන්නෙ මොකක්ද කියහන්කො.
    ඇත්ත කියපං..
    කාටද සීන් එක උනේ...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    @IndrajithGamage මේ පඩි පෙල් ඒම තියනවනම් පොල් තෙල් හරි උබේ ලිහිසිකාරක ජෙල් වගේ බිම හලපන් කෙල්ල යන එන මග .

    සියලු සංස්කාරයෝ නැසෙන සුලුයි කියලා හිත හදාගනින් .
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,058
    18,990
    113
    උත්තරේ හම්බුනාට පස්සෙ ශේප් එකේ කතාව වෙනස් කලා නේද උඹ
     

    Similar threads