මාස 4කට පෙර එදා අතීතය අමතක කළ වුන්ට

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    නිදහස කෙතරම් වටින්නේ දැයි එය අහිමි වන තුරුම ඔබට නොවැටහෙනු ඇත.
    නමුත් ඔබට එය අහිමි වුයේ රටක් වෙනුවෙන් නම්, එය දරා ගැනීමට අපහසු නොවේ.
    බන්ධනාගාරය නම් පාඩම ජීවිතයට අලුත් දැනුමක්, අත් දැකීමක් එක් කල බව මට විශ්වාසය. එම පාඩම නැතුව දේශපාලන ගමනක් අසම්පූර්ණය.

    මට මෙන්ම මාගේ ආදරණීයන්ට වේදනාකාරී වූ සතියක් තාවකාලිකව හෝ මෙසේ අවසන් වීම පිළිබඳව මා ඉමහත් සතුටට පත් වෙමි.

    ඒ අවසන් වීම වෙනුවෙන් එක් වී සටන් කල, හඬ නැගූ, සෙත් පැතූ, ධෛර්යය සම්පන්න වූ මාගේ සහෝදර සටන් සගයන්, මිතුරන්, නෑයන්, නීතීඥයන්, මාධ්‍යවේදීන්, දේශපාලකයන් මෙන්ම දෙස් විදෙස් සියළුම ශ්‍රී ලාංකිකයන් හට මාගේ ගෞරවණීය ආචාරය මෙසේ පළ කර සිටිමි.

    අප පතන දේශය දුර නොවේ.
    එය ඔබගේ දොරට තට්ටු කරමින් සිටී.
    වෙනස් වීම හැර විසඳුමක් නැත.

    ස්වභාවයෙන්ම මිනිසා වෙනස් වීමට අකමැති සත්ත්වයෙකි. මිනිසා පතන්නේ සිය ජීවිතය දන්නා පහසු කලාපයේ ගෙවා ගැනීමට ය.
    එහෙත් ඔබගේ ජීවිතය රැක ගැනීමට ඉන් ඔබ්බට යෑමට සිදු වෙයි නම්, අපහසුවෙන් හෝ වෙනස් වීම හා අලුත් අභියෝග වලට මුහුණ දීම හැර මිනිසාට විකල්පයක් නොමැත.

    හැබෑ අරගලය ඇත්තේ ඔබ ඒ වෙනසට සූදානම් වීමෙහි ය. ඒ අරගලය තියෙන්නේ හදවතේ. ඒ අරගලය තියෙන්නේ ඔබේ ඇතුලේ. ඔබේ තුල වු ඒ අරගලය ජයගැනීමෙන් අප පතන ලෝකය තනා ගැනීමට හැකි වේවි.

    හදවතේ අරගලය.
    ඔබ ජය ගන්නම ඕනේ.

    බොහෝම ස්තුතියි!!!
    පැතුම් කර්නර්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    විවිධ නම් වලින් යන පේජ් වලින් පොඩියට පෝස්ට් හදා කරන පොඩි පොඩි අදහස් වලින් ඔබේ ඔළුව පුරවා ගැනීමෙන් ඔබ කාගේ හෝ කැම්පේන් එකකට ගොදුරු වේ.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    බොහෝම ස්තුතියි පැතුම් කර්නර්,
    අන්තිමට ඇවිත් කොඩිය වැනුවට 👍
    කවුද අඅන්තිමට ආවේ කියලා රටම දන්නවා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,601
    125,035
    113
    දෙහිවල
    කවුද අඅන්තිමට ආවේ කියලා රටම දන්නවා
    ඔව් දන්නවා..
    # එකකට කෙල ගත්තා එකා නෙහ් අර අනුරුද්ධ බන්ඩාර හුජ්ජ කොල්ලා එක්ක..
    ඔන්ලියින් ජනපති 😅
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඔව් දන්නවා..
    # එකකට කෙල ගත්තා එකා නෙහ් අර අනුරුද්ධ බන්ඩාර හුජ්ජ කොල්ලා එක්ක..
    ඔන්ලියින් ජනපති 😅
    ඔහු අපේ කණ්ඩායම් නොවේ