XRPCrypto : Futures
Exchange : Binance
MKR/usdT
Short
Price : Market
![]()
XRPCrypto : Futures
Exchange : Binance
MKR/usdT
Short
Price : Market
![]()
වැටකොළු වවපන්
ඉල් මැස්ස නේ ගොඩක් එන්නේ. ඌ එන්නේ ඇස් මට්ටමේ වගේ. උඩින් එන්නේ නෑ . අඩි 8ක් විතර උසිට හොද net එකක් වටේට ගැහුවා නම් සත්තු ගොඩක් අඩුයි.වැටකොළු කියන්නේ වවන්න අමාරුම එළවලුවක්. එක එක ජාතියේ සත්තු ඇවිත් කරල පොඩි කාලේ විද්දොත් ඒ කරල පුස් වෙනවා. සත්තු වැඩි නම් කරලට පොඩි කාලේ ඉදන්ම ඉටි කොළ දන්න ඕනි. ඒවා ඇඩීෂනල් කොස්ට් . හොදට පොහ්‍ර දැම්මෙ නැත්නම් එක වැලකින් කරල් 3ක්වත් හැදෙන්න නෑ. වැටකොළු වවපු එකෙක් විතරයි ඒකේ අමාරුව දන්නෙ. මෑ කරල්. දඹල වගේ ඇට ටික දාලා බලන් හිටීයට මේවගේ කරල් එන්නෙ නෑ
Will xrp hit $1 this month?yako masa 4k oneda lakshayak hoyanna
kauruth nokarana creative deyak karanna
Dawas 115 weda kaloth puluwan. yannatham masa 4k puluwan cover karaganna. (alutha hadana building site ekaka palayan)කුලී වැඩ.දැන් 3500ක් ගන්නවා දවසට.
no idea bung lolWill xrp hit $1 this month?
laksha 1.5 k hewwa sathi 3nHoyanne How ? Legally
Bassekta nebban..golayata mehe uparima 2000i. Kama natha. Kama dunnoth 300-350k kapanawaPanadure.තාප්පයක් ගහන්න 3500 ක් දවසට.
ලගට ගෙනල්ලා දෙන්නේ නෑ ඉතින්.කරන එකෙක්ව අල්ලගන්න ඕන අත් උදව් දෙන්න හරි.
------ Post added on Aug 10, 2023 at 8:54 AM

මාස 4 ක්? යකෝ අද කාලෙ part time මොනවා හරි කරත් මාස දෙකෙන්, උපරිම තුනෙන් ලක්ෂයක් හොයන්න පුළුවන්නෙ.Hoyanne How ? Legally
Poddak explain karala kiyapan machan meka..දන්න දෙකින් ක්ලාස් එකක් කරල
zoom එකෙන් හරි google meet වලින් හරි මචන් ක්ලාස් කරන්න පුලුවන් එක්කෙන්ගෙන් 1000 ගාණෙ ගත්තත් මාසෙකට අඩුම 100ක් දාගත්ත නන් ලක්ශෙ හරි නෙ. පොඩ්ඩක් බුකියෙ මාර්කටින් පාරක් දාගන්න ඕනි. ෆ්‍රී වීඩියෝ ටිකක් වයිරල් යන්න කරගෙන ට්‍රෙන්ඩින් උනා නන් 100 දවසෙන් හැදෙනව.Poddak explain karala kiyapan machan meka..
Job nethuwuna ayya kenek innawa English class patan ganna hadanne
ado uba dan games gahanne nadda4months walin lakshayak hoyana eka nam easy bn. month ekata 25K ne.
poddak karala balapan monawa hari. mama mea nikan ara DALL E apu kaale ewage account hadala reddit eke wikunala 3-4 weeks walin 3.5laks gaanak hewwa. uwamanawa tiyenwa nam ona ekak karanna puluwan bn. boru baila salli hoyanna amarui gaanne. ane manda ara upwork eke typing ewa karalath 30mins clip ekakata un 4000 wage gewanawa..
mama colombo ahana ahana eka 4000k illanwaaKoheda? Mehe uparima 2000i
1500tath enawa wada nathi nisa
Pissuda bn 3500 gannawa mehe.Bassekta nebban..golayata mehe uparima 2000i. Kama natha. Kama dunnoth 300-350k kapanawa
3500i 4000iBassekta nebban..golayata mehe uparima 2000i. Kama natha. Kama dunnoth 300-350k kapanawa